දකුනෙ උන් ඇයි මෙහෙම

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,658
    3,975
    113
    මිනිස්සු ඉන්නවා එක එක පලාත් වලින් ආපු, ලොකු/පොඩි ඉස්කොලවලට ගිය උන්, හොද යුනිවර්සිටි ගියපු උන්. මටනම් පෙන්නන්න බැරි තමන්ගේ පලාත. ඉස්කොලේ හන්දා අනිත් මිනිස්සු බාල්දු කරලා කතාකරන අය.

    මගේත් මාමා කෙනෙක් ඉන්නවා දකුණේ ඉදන් ඇවිත් මෙහේ ඉන්න. එයා ගෙදර දානේ දෙන්නේ දකුණේ හාමුදුරුවන්ට විතරයි. අනිත් අය සිවුරු හොරුලු. :-)
    වෙන වැඩක් කලත් එහේමයි පලාත් සින් එක ඇදගන්නවා.

    මරුම සින් එක, දවසක් මම මාමාට චම්ත් පලිහපිටිය ගැන කිව්වා. අහපු පලවෙනි ප්‍රශ්නය තමයි, ඒ ළමයා දකුණේ ළමයෙක්ද කියලා? :-) ඒ වේලාවට තමයි මට හිත්නේනේ ඇයි අලි පුකෙන්ද ආවේ කියල අහන්න.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    450
    729
    93
    කලින් නූලක සුපිරි වලියක් ගියා.
    නවලෝක මුදලාලි ට ප්‍රේමදාස උදව් කල හැටි කිව්වා විතරයි. දකුණේ එවුන් මගෙන් මොකද්ද Famous people ලිස්ට් එකක් ඉල්ලුවා. අපේ ඉස්කෝල වල ඔය පළාත් ගඳයෝ ගැන ලිස්ට් උගන්වන්නෙ නෑ.
    දුන්න දීමනාව මේකට කොපි කරන්නම් පස්සේ....
    උබ ඒ ත්‍රෙඩ් එකේ දකුණෙන් උත්සාහයෙන් ඉදිරියට ආපු එකෙක්ගේ නම කියපන් කියල challenge කරලා එකෙක්ගෙන් උත්තරේ අහගත්තා රෙද්දේ රෙවෙන්නම. උබ ඉල්ලුවේ එක නමයි. උ දුන්නා නම් තොගයක්. යකෝ නියම මිනිහෙක් නම් මම අරහේ දුන්නා ගේම මෙහෙම, මෙහේ දුන්නා ගේම මේ විදියට කිය කියා වඳ ගෑනි වගේ කියව කියව යන්නේ නෑ. උබ කාලෙකට කලින් නාපු නෑම මේකේ වීරකමක් විදියට කියවනවා. අයියෝ සංසාරේ !!!!!
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නුවර උන් තමයි හීන මානෙ හොදම එක.
    නුවර කුරුණෑගල බණ්ඩාරවෙල පැතිවල හෙන හුත්තෙන් ඉන්නෙ පොන්නයො හරි ලොකු කුලේ කියල😂
    දකුණෙත් ඉන්නවා රාවණා පොන්න හුත්තිගෙ පුතාලා ඇති හැබැයි නුවර තරම් පොන්යො පිරිලා නෑ
    දකුණෙ කියල රගන්නෙ නැති උන් ඕන කරම් ඉන්නවා. එකෙක් දෙන්නෙක් පොන්නයො උනා කියල දකුණ හුකුණ ගගා අඩන්න එපා බං.
    දකුණෙ සිරා වැඩ්ඩො ඉන්නවා අනිත් උන් දන්නෙත් නෑ උන් දකුනෙ කියලවත්.
    හැබැයි නුවර 😂
    නුවර හැම එකාගෙ ම හිතේ උන් හෙන ලොකුයි කියල.
    Machan bandarawela seen eka mokakda bn?ehe sinhala un aduiy neda?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    Youtube eke gon jock dena dennekda kiyala ahuwe?
    BC938183-0ED1-4F0A-9F1C-426C60913F0F.jpeg

    34CD7324-3CF5-48B0-9A66-4238DF292CA4.jpeg
     
    • Like
    Reactions: missaka86

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අම්බලන්ගොඩ පැත්තේ අය කතා කරනේ මේ වගේ නේද



    ඇල්පිටියේ උන් කතා කරද්දී තමයි එපා වෙන්නේ
    උන් මාර ඇදිල්ලක් අදින්නේ
    කෑ..වෑ .....යි...... , ගි.යෑ.....යි .....
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    Alpitiya ,bussa, rajgama aya thamayi ohoma kata karanne.
    ,amabalangodath innawa samaharu.


    Ah me dennada .
    Ow ow ranil nam colombo
    Eth wickramasinhe kiuanne baddegama patte aya. Tamath munge
    Parampara wala un tamayi dakunu palathe
    Church run karanne.
    Thaththa hari amma hari galle
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,145
    26,605
    113
    Kandy
    Alpitiya ,bussa, rajgama aya thamayi ohoma kata karanne.
    ,amabalangodath innawa samaharu.


    Ah me dennada .
    Ow ow ranil nam colombo
    Eth wickramasinhe kiuanne baddegama patte aya. Tamath munge
    Parampara wala un tamayi dakunu palathe
    Church run karanne.
    මේ විදිහේ මලයාලම් ඇක්සන්ට් එකක් කතා කරන්නේ ඇයි කේරල සම්බන්දයක් තියෙනවාද
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    450
    729
    93
    ලෝකයේ ඕනෑම භාෂාවක් එකම රට තුල විවිධ ප්‍රදේශ අනුව හසුරුවන ආකාරය / උච්චාරණයේ වෙනස් කම් පවතිනවා. උදාහරණයක් ලෙස ජපන් භාෂාව ගත්තොත් ඒක ඉහල හොක්කයිඩෝ කලාපයේ සිටින කෙනෙක්ගේ භාෂා විලාශය, ක්යුෂු ප්‍රදේශයේ සිටින ජපන් කෙනෙකුට වඩා වෙනස්කම් තියනවා, ඒ දෙදෙනාටම වඩා අගනගරය ආසන්න ජපන් වැසියෙක්ගේ උච්චාරණයේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. මේ භාෂා හැසිරවීම අනුව ඒ පුද්ගලයා ජපානයේ කුමන පළාතක අයෙක්දැයි කීමේ හැකියාවද පවතී.
    මේ විදියෙම වෙනස් කම් ප්‍රංශ හා රුසියන් භාෂා වලත් පැහැදිලිවම තියනවා. එලෙසම සිංහල භාෂාව තුලත් එය භාවිත කරන ප්‍රදේශ අනුව වෙනස්කම් තිබෙනවා. එම වෙනස්කම් තිබෙන්නේ පරිපුර්ණ භාෂාවන් තුලයි. වැදී භාෂාව වගේ ඉතා සීමිත වපසරියක් සහිත භාෂාවක නම් එවැනි වෙනස්කම් නැති තරම්. ඒ නිසා තමන්ගේ භාෂාව ප්‍රදේශ අනුව භාවිතාවේ ඇති වෙනස්කම් සිනහවට කරුනක්වත් / පහත් කොට සැලකීමට හේතුවක්වත් කරගත යුතු නෑ. එය සිනහවට කරුණක් ලෙස හෝ පහත් කොට සැලකීමට යොදාගන්නේ වැටි සිටින ළිදෙන් එපිට ලෝකයක් ගැන නොදන්නා මැඩියන් පමණි. මීට පස්සේවත් ඒ ඒ පුද්ගලයා සිංහල භාෂාව හසුරුවන ආකාරයට හිනා වෙනවා නම් ඒ හිනා වෙන්නේ ඔහුට නොව ලෝකය ගැන නොදන්නා තමන්ටම බව සිහි තබා ගන්න. ස්තුතියි !
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    මගේ නම් හත්මුතු පරම්පරාවම මාතර තමයි. අවුරුදු 20ක් මාතර, 17ක් කොළඹ හිටියේ. හැබැයි ගතිගුණ වලින් නම් පළාත අනුව විශේෂ හොඳක් හෝ නරකක් පෙනිලා නැහැ. ගොඩක් වෙලාවට පවුල් පසුබිම හොඳනම් උන්ගේ ගතිගුණ හොඳයි. මාතර යාළුවො ඉන්නවා පට්ටම හොඳ උන්, හැබැයි උන් ඉන්නවද නැද්ද කියල නැහැ, රඟන්නේ නෑ, ඉතින් පිට උන්ට ඒවා පෙන්නේ නැහැ.
    මගේ දන්න යාලුවොන්ගෙන් humble ම එකා නුවර, හන්තානේ. පට්ටම වැඩ්ඩෙක්. දැකපු හොඳම listener.
    ආශ්‍රය කරපු උන්ගෙන් පට්ටම මීටර් හිටිය කොළඹ, ගාල්ල, අනුරාධපුරේ, නුවර.
    බණ්ඩාරවෙල උන් හිටිය කිහිප දෙනෙක්, මාරම හොඳයි.
    ආශ්‍රය කරපු උන්ගෙන් දසම කැ*යා හිටියේ කොළඹ. ඉතින් ඒකට කොළඹ උන් සේරටම බනින්න තරම් පටු විදියට හිතිලා නැහැ කවදාවත්. ඒක උගේ අවුලක්. අනිත් එක කොළඹ අයගේත් පරම්පරා දෙකක් විතර පස්සට ගියාම ගොඩක් අය පිටින් ආපු කට්ටිය තමයි ඉන්නේ.
    කවුරුවත් ලඟින් ආශ්‍රය නොකර හරියටම කියන්න බැහැ ඌ හොඳද නරකද කියල. Social media වලින් නම් කොහොමත් කියන්න බැහැ. එළකිරි එකේ පොස්ට් දිහා බලලත් කියන්න බැහැ මොකද real එකා පේන්නේ නැහැනේ. කොටවන්න දාන පොස්ට් වැඩියි. ඒකටම හරියන්න සෙට් එකක් ඉන්නවා ඉල්ලගෙන කපල මහල ඇඳගන්න.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනිත් උන් තමා අනුරාධපුර පොලොන්නරුව පැත්තෙ ඉන්න පොල් කාවයියො. කොලඹ ආපු ගමන් කෙලින්ම කුරුඳුවත්තෙ ඉපදුනා වගේ පොශ් ටෝක් දෙන්නෙ හොයල බලද්දි ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ අනුරාධපුර සෙන්ට්‍රල්