SSD එකක් ගත්තා

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    1607525604295.png
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Mageth lap eka slow.. habai danne na ssd gahanna puluwanda kiyala. Search karala balanna ona..

    Oya gaththa m.2 name ekei anith ekei wenasa mokakda machan?
    ලැප් මොඩ්ල් එක ගූගල් කරලා බලන්න මචං m.2 slot එකක් තියෙනවද කියලා.
    StorageReview-Samsung-840-EVO-mSATA-SSD-Rear-min_zpsgbzkcuvk.jpg

    ඕකෙන් පොඩි idea එකක් ගන්න මචං
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    machan, computer ekata software ekak install karala slot eka thiyanwada kiyala balanna puluwanda? Model eka gahapuwama godak ewa pennawa Google eke, mokakda kiyala hoya ganna ba
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    machan, computer ekata software ekak install karala slot eka thiyanwada kiyala balanna puluwanda? Model eka gahapuwama godak ewa pennawa Google eke, mokakda kiyala hoya ganna ba
    එක ගැන නම් මන් දන්නෑ මචං බලමු දන්න කෙනෙක් කියයි
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    රු12420 nam vadi card payment nam ithin vena than naa ganna.. naththan 8000 - 10000 vage thama
    මේක මචං m.2 nvme එකක්.ඔව් බං 0% instrallment plan එකට ගත්තේ,වෙන තැනක් නෑ එහෙම ගන්න.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Mchn oya wage Daraz item ekaka case thibboth Warrenty claim karanne kohomada??
    සෙලර්ගේ contact details ඒවල තියෙනවා මචං ,daraz එක හරහා retuern කරන්න පුළුවන්,bt තම මට එහම සෙට් වෙලානම් නෑ
     
    • Love
    Reactions: JokerFan

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ලැප් මොඩ්ල් එක ගූගල් කරලා බලන්න මචං m.2 slot එකක් තියෙනවද කියලා.
    View attachment 105384
    ඕකෙන් පොඩි idea එකක් ගන්න මචං

    meka nm google kalama awe na bn..eth me pahala tyna tika awa compatible kiyala. meka 2014 gaththa lap ekak bn.
    Capture.JPG

    meke DVD rom ekak tynawa. ehema unoth eka in karala mata hard dekama use karanna puluwan wena widiyata use karanna puluwan neda
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    meka nm google kalama awe na bn..eth me pahala tyna tika awa compatible kiyala. meka 2014 gaththa lap ekak bn. View attachment 105435

    meke DVD rom ekak tynawa. ehema unoth eka in karala mata hard dekama use karanna puluwan wena widiyata use karanna puluwan neda
    ඔව් ඩිවිඩි රොම් එක use කරලා පුළුවන් බං,එකට තව item ටිකක් ඕනි,ඕක හරියටම කරන්න පුළුවන් කෙනෙක් සෙට් කරගෙන එයාගෙන් ඕනි ඒවා ටික ගන්න,තව මේකෙන් කෙනෙක් දාලා තිබ්බා samsung 1TB ssd එක 23 කියලා,සල්ලි තියෙනවා නම් ඒ එකක් ගතානම් හරි
     
    • Love
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ඔව් ඩිවිඩි රොම් එක use කරලා පුළුවන් බං,එකට තව item ටිකක් ඕනි,ඕක හරියටම කරන්න පුළුවන් කෙනෙක් සෙට් කරගෙන එයාගෙන් ඕනි ඒවා ටික ගන්න,තව මේකෙන් කෙනෙක් දාලා තිබ්බා samsung 1TB ssd එක 23 කියලා,සල්ලි තියෙනවා නම් ඒ එකක් ගතානම් හරි

    SSD eke unity wage gaththoth a ganna thaninma karala dena ekak nadda?
    Meke dala tibba eka wena wena ratakin gennala mehe sell karana knkge. Ewage warranty case weida danne na neh..
    Nanotech eke tynwa 250GB 12.5k da khda
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    SSD eke unity wage gaththoth a ganna thaninma karala dena ekak nadda?
    Meke dala tibba eka wena wena ratakin gennala mehe sell karana knkge. Ewage warranty case weida danne na neh..
    Nanotech eke tynwa 250GB 12.5k da khda
    මචං අලි එකේ තියෙනවා hdd caddy හයසීයක් විතර වෙන්නේ ඕනි නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් හැබැයි ටික කාලයක් යනවා එන්න.ssd sata එක එච්චර ගණන් වැඩියි බං පොඩ්ඩක් හොයල බලන්න ඔය ගානටම 500gb එකක් ගන්න පුළුවන් වෙයි.ගන්න ෂොප් එකකටම කියලා හරි repair කරන තැනකට දීලා හරි නැත්තං youtube video බලලා ඔයාට හරි කරගන්න පුලුවන් වෙයි මචං