කොරෝනා පැණිය අසාර්ථකයි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1607582399785.png
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
    බොරු හිල බං, උන්ගේ ආණ්ඩුව තිබ්බනම් ඔය මුකුත් නෑ, ඕකට බැනලා මට ෂුවර් දැනටම ඕක හොරෙන් බොන එවුන් ඉන්නව. විශේෂයෙන්ම ඔය වෙදාගේ ගමේ උන්. ගම්වල ඉන්න හැත්ත තමයි ඉස්සෙල්ලම ඕකා මේසන් බාස් කියාගෙන හොරෙන් මාධ්‍ය වලට දුන්නේ. ඊට පස්සේ නොමිලේ දෙනවා කිව්වම උන්ම තමයි පෝලිමේ මුල අල්ලගන්න දුවන්නේ. ඕක සිංහලයාගේ ගතියනේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ

    කලින් දවසේ රෑ ඉදන් පෝලිම් වල ලැගල, කෑගල්ලේ වාහන අමුතුවෙන් හසුරුවන්න උනේ මේ කියන අපේ මිනිස්සු නිසා නෙවෙයි ද

    තහනම් කලේ නැත්තම් තවම පෝලිම තියනව :baffled:

    යඛ්ඛ පුතුන් ඕවට සැලෙන්නේ නෑ
    හොරෙන් අරි අරන් බොනවා
     
    • Haha
    Reactions: Identity

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
    ඕක බන් සිංහලුන්ගේ කුහක කම, නැත්තම් උබ කියනවා වගේ කොච්චර ජරාව කනවද
    අනික ඕක බිව්වා කියලා මැරෙනවා යැ වැඩකරොත් ගොඩ නැතත් ඉතින් අවුලක් නැ
    මම හිතන්නේ ඕකෙන් ප්‍රතිශක්තිය වැඩි වෙනවා ඇති
     
    • Like
    Reactions: dayt0na and erozan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්වයංනිරෝධායනෙ ඉන්න උනුත් ඔය දහජරාව බීලා හොදයි කියලා හිතලා පරෙස්සමක් නැතිව ගිහින් කීදෙනෙකුට බෝ කරයිද.
    ඕක තේරුම් ගන්න බැරි උන්ගෙ මූනු ගොම්බෙටිවල අතුල්ලන්න ඕන.
     
    • Like
    Reactions: dilann and proceso

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕක විශ්වාස කරන්නෙ නැති මිනිස්සුන්ට බණින්න කලින් හොයල බලපං ලංකාවේ මේ තරම් කල් ඔය වගේ දේවල් හොයාගත්තා කියල කරපු හොර වැඩ ගැන..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ස්වයංනිරෝධායනෙ ඉන්න උනුත් ඔය දහජරාව බීලා හොදයි කියලා හිතලා පරෙස්සමක් නැතිව ගිහින් කීදෙනෙකුට බෝ කරයිද.
    ඕක තේරුම් ගන්න බැරි උන්ගෙ මූනු ගොම්බෙටිවල අතුල්ලන්න ඕන.
    දැන් එතකොට vaccine එකත් 90%නේ effective, එතකොට උනුත් 10%ක් උන්ට හැදෙන්නේ නෑ කියලා හිතාගෙන ඇවිදිනවනේ.

    ඕක විශ්වාස කරන්නෙ නැති මිනිස්සුන්ට බණින්න කලින් හොයල බලපං ලංකාවේ මේ තරම් කල් ඔය වගේ දේවල් හොයාගත්තා කියල කරපු හොර වැඩ ගැන..
    අපෝ ඔව්, මේක උනත් එහෙම එකක් වෙන්න පුළුවන්. ඒත් ඉස්සර මෙහෙම උනා ඒ නිසා මේකත් එහෙමයි. අරුත් ඔහොම තමයි කිව්වේ දැන් ඒක මොකද උනේ? එහෙම තර්ක කරන එක කිසිම අදාලත්වයක් නෑනේ. ඕනෙම දෙයක් පරික්ශාවකීන් අනතුරුව තමයි පිළිගන්න ඕනේ. එහෙම නැතුව කලින් මෙහෙම නිසා මෙයත් එහමයි කියන එක තාර්කික හෝ විද්‍යාත්මක නෑ.
     
    • Like
    Reactions: RLT4U

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    paniya ta bana bana inne nathuwa , oka athatama vadada kiyala scientificallyma check keranam ivaray ne.. paniya vadanam sir lankavata vagema anek ratavalatah hodayne ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් එතකොට vaccine එකත් 90%නේ effective, එතකොට උනුත් 10%ක් උන්ට හැදෙන්නේ නෑ කියලා හිතාගෙන ඇවිදිනවනේ.

    අපෝ ඔව්, මේක උනත් එහෙම එකක් වෙන්න පුළුවන්. ඒත් ඉස්සර මෙහෙම උනා ඒ නිසා මේකත් එහෙමයි. අරුත් ඔහොම තමයි කිව්වේ දැන් ඒක මොකද උනේ? එහෙම තර්ක කරන එක කිසිම අදාලත්වයක් නෑනේ. ඕනෙම දෙයක් පරික්ශාවකීන් අනතුරුව තමයි පිළිගන්න ඕනේ. එහෙම නැතුව කලින් මෙහෙම නිසා මෙයත් එහමයි කියන එක තාර්කික හෝ විද්‍යාත්මක නෑ.

    ගොඩ වෙදෙක් පැණියක් හදල ඒක මීඩියා ඵකෙන් ලොකුවට පෙන්නුවහම ඒක විද්‍යාත්මක ද?
     
    • Haha
    Reactions: Mohowk

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගොඩ වෙදෙක් පැණියක් හදල ඒක මීඩියා ඵකෙන් ලොකුවට පෙන්නුවහම ඒක විද්‍යාත්මක ද?
    වෙදා කවුද? උගේ ගෑනිගේ හොර මිනිහා කවුද? ඌ කලින් මොකද කරේ? ඌ කොටු පැන්නේ කොහෙද? ඒ කතා වලින් පැනියට වෙන සෙතේ මොකක්ද? දැනට මූලික පරිෂණ සාර්තකයිනම් තව පරීක්ෂණ කරනවා මිසක් වෙදාගේ පැටිකිරිය අපිට වැඩක් නෑ. නිව්ටන්ගේ තියරි මිසක්, නිව්ටන් බුදියගත්ත ඇඳේ සයිස් එක වැඩක් නෑනේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ස්වයංනිරෝධායනෙ ඉන්න උනුත් ඔය දහජරාව බීලා හොදයි කියලා හිතලා පරෙස්සමක් නැතිව ගිහින් කීදෙනෙකුට බෝ කරයිද.
    ඕක තේරුම් ගන්න බැරි උන්ගෙ මූනු ගොම්බෙටිවල අතුල්ලන්න ඕන.
    මොලේ නැති ගොන් හරක් බං ලංකාවෙ ඉන්නෙ. බලපන් මේ ත්‍රෙඩ් එකේම කීයක් ඉන්නවද කියලා. ගොන් හැත්ත.
     
    • Like
    Reactions: msan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඉතින් ඕක නැතුවත් මෙච්චර කල් හොද උනේ ?
     
    • Like
    Reactions: dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වෙදා කවුද? උගේ ගෑනිගේ හොර මිනිහා කවුද? ඌ කලින් මොකද කරේ? ඌ කොටු පැන්නේ කොහෙද? ඒ කතා වලින් පැනියට වෙන සෙතේ මොකක්ද? දැනට මූලික පරිෂණ සාර්තකයිනම් තව පරීක්ෂණ කරනවා මිසක් වෙදාගේ පැටිකිරිය අපිට වැඩක් නෑ. නිව්ටන්ගේ තියරි මිසක්, නිව්ටන් බුදියගත්ත ඇඳේ සයිස් එක වැඩක් නෑනේ.

    උඹ කියන විදිහට දොස්තරලා ඉගෙන ගන්න ඕනත් නැහැනේ..ලෙඩේට බෙහෙත් දෙන විදිහ පොතක ලියාගත්තනම් හරි..
     
    • Love
    Reactions: ex-muslim Ahmed

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
    පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
    හෙන ගොන් ලොගික් එකක් මේක .. මිනිස්සු පැනියට බනින්නේ .. බොරුවට කොරෝනා හොදවෙන කියල. කිසිම පදනමක් නැතුව මේ පැණියට බොරු තැනක් දෙන එකට.

    කොකා කෝලා, ඇන්කර්, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් වලින් කොරෝන හොද වෙනවා කියල උන් කියන්නේ නෑනේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇමරිකාවේ death rate එක 2% යි රුසියාවේ 1.8 % යි. ඉන්දියාවේ 1.4 % යි. ලංකාවේ විතරක් 0.5% යි. පොසිටිව් ගාණට ඩෙත් රේට් එක අඩු වෙන්න එක්කෝ ලංකාවේ වැඩියෙන් PCR කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටවල අඩුවෙන් PCR කරන්න ඕනේ. ඔය දෙකේ අනික් පැත්තනේ හරියටම වෙනවනම් වෙන්න ඕනේ.

    එක්කෝ මුන් පොසිටිව් කියන එව්වා ඇත්තට පොසිටිව් නෑ.

    ඒ අස්සේ වෙදෙක් කියාගන්න එකෙක් එලියට පනිනවා බෙහෙතක් හොයාගත්තා කියලා වතුපිටිවල සාම්පල් නෙගටිව් වෙන්න දවස් කීපයක් ලං වෙලා පැනියක් බොන්න දීලා.

    සිංහලු කියන්නෙ කොහොමත් ගණිකාවෝ වගේ ජාතියක්නේ.එක එකාගේ ඇජෙන්ඩා වලට අහුවෙලා කාලෙන් කාලෙට එක එකාට කියලා ඇරගන්නවා. මෙදා පාර මේසන් බාස් කෙනෙක්ගෙන්.

    ඔලුවක් නැති ගොන් හැත්ත.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ කියන විදිහට දොස්තරලා ඉගෙන ගන්න ඕනත් නැහැනේ..ලෙඩේට බෙහෙත් දෙන විදිහ පොතක ලියාගත්තනම් හරි..
    දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.