බොරු හිල බං, උන්ගේ ආණ්ඩුව තිබ්බනම් ඔය මුකුත් නෑ, ඕකට බැනලා මට ෂුවර් දැනටම ඕක හොරෙන් බොන එවුන් ඉන්නව. විශේෂයෙන්ම ඔය වෙදාගේ ගමේ උන්. ගම්වල ඉන්න හැත්ත තමයි ඉස්සෙල්ලම ඕකා මේසන් බාස් කියාගෙන හොරෙන් මාධ්‍ය වලට දුන්නේ. ඊට පස්සේ නොමිලේ දෙනවා කිව්වම උන්ම තමයි පෝලිමේ මුල අල්ලගන්න දුවන්නේ. ඕක සිංහලයාගේ ගතියනේ.අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ

ඕක බන් සිංහලුන්ගේ කුහක කම, නැත්තම් උබ කියනවා වගේ කොච්චර ජරාව කනවදඅපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
දැන් එතකොට vaccine එකත් 90%නේ effective, එතකොට උනුත් 10%ක් උන්ට හැදෙන්නේ නෑ කියලා හිතාගෙන ඇවිදිනවනේ.ස්වයංනිරෝධායනෙ ඉන්න උනුත් ඔය දහජරාව බීලා හොදයි කියලා හිතලා පරෙස්සමක් නැතිව ගිහින් කීදෙනෙකුට බෝ කරයිද.
ඕක තේරුම් ගන්න බැරි උන්ගෙ මූනු ගොම්බෙටිවල අතුල්ලන්න ඕන.
අපෝ ඔව්, මේක උනත් එහෙම එකක් වෙන්න පුළුවන්. ඒත් ඉස්සර මෙහෙම උනා ඒ නිසා මේකත් එහෙමයි. අරුත් ඔහොම තමයි කිව්වේ දැන් ඒක මොකද උනේ? එහෙම තර්ක කරන එක කිසිම අදාලත්වයක් නෑනේ. ඕනෙම දෙයක් පරික්ශාවකීන් අනතුරුව තමයි පිළිගන්න ඕනේ. එහෙම නැතුව කලින් මෙහෙම නිසා මෙයත් එහමයි කියන එක තාර්කික හෝ විද්‍යාත්මක නෑ.ඕක විශ්වාස කරන්නෙ නැති මිනිස්සුන්ට බණින්න කලින් හොයල බලපං ලංකාවේ මේ තරම් කල් ඔය වගේ දේවල් හොයාගත්තා කියල කරපු හොර වැඩ ගැන..
දැන් එතකොට vaccine එකත් 90%නේ effective, එතකොට උනුත් 10%ක් උන්ට හැදෙන්නේ නෑ කියලා හිතාගෙන ඇවිදිනවනේ.
අපෝ ඔව්, මේක උනත් එහෙම එකක් වෙන්න පුළුවන්. ඒත් ඉස්සර මෙහෙම උනා ඒ නිසා මේකත් එහෙමයි. අරුත් ඔහොම තමයි කිව්වේ දැන් ඒක මොකද උනේ? එහෙම තර්ක කරන එක කිසිම අදාලත්වයක් නෑනේ. ඕනෙම දෙයක් පරික්ශාවකීන් අනතුරුව තමයි පිළිගන්න ඕනේ. එහෙම නැතුව කලින් මෙහෙම නිසා මෙයත් එහමයි කියන එක තාර්කික හෝ විද්‍යාත්මක නෑ.
වෙදා කවුද? උගේ ගෑනිගේ හොර මිනිහා කවුද? ඌ කලින් මොකද කරේ? ඌ කොටු පැන්නේ කොහෙද? ඒ කතා වලින් පැනියට වෙන සෙතේ මොකක්ද? දැනට මූලික පරිෂණ සාර්තකයිනම් තව පරීක්ෂණ කරනවා මිසක් වෙදාගේ පැටිකිරිය අපිට වැඩක් නෑ. නිව්ටන්ගේ තියරි මිසක්, නිව්ටන් බුදියගත්ත ඇඳේ සයිස් එක වැඩක් නෑනේ.ගොඩ වෙදෙක් පැණියක් හදල ඒක මීඩියා ඵකෙන් ලොකුවට පෙන්නුවහම ඒක විද්‍යාත්මක ද?
මොලේ නැති ගොන් හරක් බං ලංකාවෙ ඉන්නෙ. බලපන් මේ ත්‍රෙඩ් එකේම කීයක් ඉන්නවද කියලා. ගොන් හැත්ත.ස්වයංනිරෝධායනෙ ඉන්න උනුත් ඔය දහජරාව බීලා හොදයි කියලා හිතලා පරෙස්සමක් නැතිව ගිහින් කීදෙනෙකුට බෝ කරයිද.
ඕක තේරුම් ගන්න බැරි උන්ගෙ මූනු ගොම්බෙටිවල අතුල්ලන්න ඕන.
වෙදා කවුද? උගේ ගෑනිගේ හොර මිනිහා කවුද? ඌ කලින් මොකද කරේ? ඌ කොටු පැන්නේ කොහෙද? ඒ කතා වලින් පැනියට වෙන සෙතේ මොකක්ද? දැනට මූලික පරිෂණ සාර්තකයිනම් තව පරීක්ෂණ කරනවා මිසක් වෙදාගේ පැටිකිරිය අපිට වැඩක් නෑ. නිව්ටන්ගේ තියරි මිසක්, නිව්ටන් බුදියගත්ත ඇඳේ සයිස් එක වැඩක් නෑනේ.
හෙන ගොන් ලොගික් එකක් මේක .. මිනිස්සු පැනියට බනින්නේ .. බොරුවට කොරෝනා හොදවෙන කියල. කිසිම පදනමක් නැතුව මේ පැණියට බොරු තැනක් දෙන එකට.අපේ උන්ට කොකා කෝලා, ඇන්කර් බොද්දි, අජිනමොටෝ දාපු කොත්තු බිස්කට් කද්දී දැනෙන්නේ නැති මහා අමුතු බයක් තියෙන්නේ පැනියට
පැනිය වැඩ කලත් නැතත් පැනියට තියෙන බය වහ දාපු කෑම කන්න, ජරා හොටෙල් වල කද්දී නැහැ
දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.උඹ කියන විදිහට දොස්තරලා ඉගෙන ගන්න ඕනත් නැහැනේ..ලෙඩේට බෙහෙත් දෙන විදිහ පොතක ලියාගත්තනම් හරි..