කොරෝනා පැණිය අසාර්ථකයි

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ කතාව කීප දෙනෙක්ම හිතන්නෙ නැතුව ශෙයා කරනව දැක්ක. කොකාකෝලා වස නම් තහනම් කරන්න පුලුවන්නෙ ආණ්ඩුවට. ඇයි බයද?
    ඔව් බයයි තමයි, ඔය දුම්කොල කොම්පැනිත් යස අගේට දුවන්නෙ. ආණ්ඩු හදන්නෙ, අයින් කරන්නෙ කොම්පැනි තමයි :yes:
     
    • Like
    Reactions: Schrodinger Cat

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :yes: :yes: :yes: විද්යාවෙ උපරිම දැනුම තියෙන මහාචාර්යවරු සෙට් එකක් දැන් ඔය පැනිය ටෙස්ට් කරනව කියල දැන දැනත් මේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාල උඩු බුරන්නෙ තියෙන පන බයට ,වෙන මොකේටවත් නෙමේ බෙහෙත හරි යයි කියන පරාන බයට..
    කමක් නෑ, ඕක හරි ගියොත් ඔය බනින උනුත් හොරාට බොනවා. අපි දන්නේ නෑනේ සිංහලුන්ගේ හැටි. සමහරවිට පෝලිමේ හිටපු උනුත් ඇති මේකේ අපි නොදන්නවා උනාට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නෑ, ඕක හරි ගියොත් ඔය බනින උනුත් හොරාට බොනවා. අපි දන්නේ නෑනේ සිංහලුන්ගේ හැටි. සමහරවිට පෝලිමේ හිටපු උනුත් ඇති මේකේ අපි නොදන්නවා උනාට.
    :yes: :yes: අපි තමයි බන් ඕව නොබොන්නෙ ඒත් ඔය ගු ඇන් පි පොන්සියො දැනටම දුවල ඕව ගෙනල්ල ගේ මුල්ලෙ තියන් ඇති ඒ තරන් පරාන බයයි ඕකුන් , ගු ඇන් පි ගොන් බඩු කවදාවත් කියන දෙයක් කරන ජාතිය නමේ බොරුවයි වචාවයි විතරයි තියෙන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    ඇයි බන් ඕක කොරෝනා රෝගීන්ට විදිමත් විදියට දෙන්නේ නැත්තේ??? රෝගීන් අඩු වෙන්න වෙන්න නේ ලෙඩේ රටෙන් නති වෙන්නේ. මේ කිසි ලෙඩක් නැති උන් පෝලිම් වල පොරකන්න තියාගන්නේ නතිව මුලින්ම අවශ්‍ය මිනිස්සුන්ට දෙන්නේ නැත්තේ ඇයි ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් ඕක කොරෝනා රෝගීන්ට විදිමත් විදියට දෙන්නේ නැත්තේ??? රෝගීන් අඩු වෙන්න වෙන්න නේ ලෙඩේ රටෙන් නති වෙන්නේ. මේ කිසි ලෙඩක් නැති උන් පෝලිම් වල පොරකන්න තියාගන්නේ නතිව මුලින්ම අවශ්‍ය මිනිස්සුන්ට දෙන්නේ නැත්තේ ඇයි ?
    විදිමත්ක්‍රමේට දෙන්ඩ තමයි පරික්ශන් කරන්නෙ, ඒක ඉවර වෙනකන් ඉවසගෙන ඉන්ඩ බැරි ගාය තිබ්බට ආණ්ඩුවට කරන්ඩ දෙයක් නැ..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇයි බන් ඕක කොරෝනා රෝගීන්ට විදිමත් විදියට දෙන්නේ නැත්තේ??? රෝගීන් අඩු වෙන්න වෙන්න නේ ලෙඩේ රටෙන් නති වෙන්නේ. මේ කිසි ලෙඩක් නැති උන් පෝලිම් වල පොරකන්න තියාගන්නේ නතිව මුලින්ම අවශ්‍ය මිනිස්සුන්ට දෙන්නේ නැත්තේ ඇයි ?
    අන්න ඒක මම පිලිගන්නවා ඕක විදිමත් විදියට බෙදන්න තිබුනා පෝලිම් ගස්සන්නේ නැතුව. මම හිතන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අතිරේකයක් විදියට දැනට අනුමත කරපු නිසා රජයේ මැදිහත්වීමකින් හදන බවක් තමයි කියන්නේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    විදිමත්ක්‍රමේට දෙන්ඩ තමයි පරික්ශන් කරන්නෙ, ඒක ඉවර වෙනකන් ඉවසගෙන ඉන්ඩ බැරි ගාය තිබ්බට ආණ්ඩුවට කරන්ඩ දෙයක් නැ..
    මිනිස්සු නිකන්ම පොරකාල ගෙදරට ගිහින් ඉල්ලලා ඉල්ලලා ගත්තේ නෑ නේ බන්.. මේකට රජයේ , ජනාදිපතිගේ අනුමැතිය දුන්න කියලා නිව්ස් වල පහුගිය දවස් වල කිව්වා. අනික අදාළ වෙදා බැනර් ගහල උත්සවයක් තියල තමයි මේක බෙදුවේ.. පෝලිමේ හිටපු මිනිස්සුන්ට "ගාය" කියල වැඩක් නෑ . දුන්න විදිය , ඒකට අනුමැතිය දුන්න කියලා ගිය ප්‍රචාර වැරදි. පොලිස් ආරක්ෂාව තියෙද්දී තමයි ඕක බෙදුවේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිනිස්සු නිකන්ම පොරකාල ගෙදරට ගිහින් ඉල්ලලා ඉල්ලලා ගත්තේ නෑ නේ බන්.. මේකට රජයේ , ජනාදිපතිගේ අනුමැතිය දුන්න කියලා නිව්ස් වල පහුගිය දවස් වල කිව්වා. අනික අදාළ වෙදා බැනර් ගහල උත්සවයක් තියල තමයි මේක බෙදුවේ.. පෝලිමේ හිටපු මිනිස්සුන්ට "ගාය" කියල වැඩක් නෑ . දුන්න විදිය , ඒකට අනුමැතිය දුන්න කියලා ගිය ප්‍රචාර වැරදි. පොලිස් ආරක්ෂාව තියෙද්දී තමයි ඕක බෙදුවේ.
    ඕකට කියන්නේ bandwagon effect එක, මිනිස්සු ගොඩක් යන්න ගත්තම අනිත් උනුත් යනවා. ඒක හොඳ හෝ නරක හෝ අවශ්‍යතාවයක් ඇති හින්දා නෙවෙයි. රැල්ලට යනවා... මගෙනම් අදහස සරලව ආයුර්වේද රෝහල් වලට දුන්නනම් ඒවා ඕක ලස්සනට බෙදාහරිනවා. අපිට ගෙදරටම හම්බ උනා කසාය වර්ග එහෙම කොරෝනා වලට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.
    එකනේ, අපරාදේ බෙහෙත් හොයන්නේ මේ නිකන් හොන්දවෙන ලෙඩකට නේද බන්? 😂

    හෙම්බිරිස්සාවට බෙහෙතක් නැත්තේ ඒකද?😜
     
    • Love
    Reactions: ewijesekara

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    ගොඩක් එවුන් බලන් ඉන්නෙ ඔක හරියනකම් නෙවෙයි වැරදිලා කෙලවෙලා යනකම් ............. ඉතින් හරියයිද බන් රටකට.
    මහ කාලකන්නි පයිතරස්ලා ඉන්නෙ, ඇගපුරා මොලේ, ඒ රටට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ................
     
    • Like
    Reactions: erozan

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගොඩක් එවුන් බලන් ඉන්නෙ ඔක හරියනකම් නෙවෙයි වැරදිලා කෙලවෙලා යනකම් ............. ඉතින් හරියයිද බන් රටකට.
    මහ කාලකන්නි පයිතරස්ලා ඉන්නෙ, ඇගපුරා මොලේ, ඒ රටට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ................
    ලංකාවේ ගොඩක් ඉන්නේ නිත් එකා ජිවත් වෙන්න ඕනේ කොහොමද කියලා කියන උන්නේ. දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලුවම එකෙක් ප්‍රාඩෝ එකේ උට කමෙන්ට් දානවා "හූ හූ එයා බෑග් වැඩ කරන්නේ නැද්ද?" "අම්මෝ ජපානෙත් කොර දෙහි ගෙදියටයි මිරිස් කරලටයි" එහෙම දාලා පහුවදා උන් බස් එකේ වැඩට යනවා. නරිවාදන් දෙන්නනම් ලංකාවේ තරම් උන් නැතුව ඇති.
     
    • Like
    Reactions: erozan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බටහිර ප්‍රතිකාරක්‍රම හොයා ගත්තෙ දොස්තරල නෙමේ, උබල වගේ මෝඩයො හිතාගෙන ඇති phd තියෙන උන් හොයා ගත්ත කියල, යකෝ ලෝකෙ පලවෙනි සිසේරියන් සැත්කම කරේ ඌරො කපන එකෙක් ඌට phd නැ අඩුම ගානෙ phd කියල එකක් ඒ කාලෙ තිබ්බෙත් නැ..
    EtxgWkU.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැම්පස්‍ යන්න බුද්ධිය නොබැලීමේ ප්‍රති විපාක. එක හරකෙක් කියන විදියට පැණි බිව්වම Antibody හැදෙනවා. හරියට පෝලියෝ එන්නත වගේ. Aerosal droplets වලින් හැදෙන වයිරස් එකකට Gastrointestinal route එකෙන් දෙන බෙහෙතකින් Antibody හැදෙනවලු. මුන්ගේ ගෙවල් වල internet වැඩ කරන්නේ එලකිරි එන්න විතරයි වගේ.
    පොලිටික්කොන්ට මේ සිස්ටම් එකට වැඩකරගන්න ලේසි, එන හැම ප්‍රශ්නෙම කපුවන්ට කට්ටඩින්ට බාරදීලා බලන් ඉන්න විතරයි තියෙන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.

    කට වහප් අඩු කුලේ මෝඩ පරයා 😕🤬
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවුරු හරි වෙදෙක් අරන් ආපු පලියට පෝලිමේ ගිහින් මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව බොන්න එපා ඕයි. කසාය, අරිශ්ට කියල එන්ජින් ඔයිල් පොවපු වෙද්දු ඉන්න රටක් මේක
    එකපාරක් වෙදෙක් ප්‍රසිද්ධ උනා දියවැඩියාව ඉක්මනින්ම නිට්ටාවට සුව කරනවා කියලා, ඇත්තටම වෙදාගෙ කලින් බිපු අයගෙ දියවැඩියාව හොද උනා, හැබැයි පස්සෙ ආයෙත් ආවා. හොයලා බලපුවාම මූ කරලා තියෙන්නෙ දියවැඩියාවට දෙන ටැබ්ලට් එකක් උගෙ බෙහෙත්වලට කලවම්කරලා . 😂
    අධිමාත්‍රාවෙන් දෙන හන්දා සතියට දෙකට ගොඩක් උන්ගෙ සීනි මට්ටම අඩුවෙනවලු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට කලගුන අමතක විමේ රෝගයක් නැ ඒ අවුල තියෙනෙත් ගු ඇන් පු උබලටම තමයි..

    හෙම්බිරිස්සාවට බෙහෙතක් නැත්තේ ඒකද?😜
    හෙම්බිරිසාවට මොකද බේත් නැත්තෙ බේත් තියෙනව මේ ලෝකෙද ජිවත් වෙන්නෙ????කුහක මනසින් බලන්ඩ එපා එතකොට පේන්නෙ කුහක විදිහට

    පොලිටික්කොන්ට මේ සිස්ටම් එකට වැඩකරගන්න ලේසි, එන හැම ප්‍රශ්නෙම කපුවන්ට කට්ටඩින්ට බාරදීලා බලන් ඉන්න විතරයි තියෙන්නෙ.
    ඔක්කොටම වඩා උබල වගේ ගොන් බඩු රටින් එලවන්ඩ ඕන උබල වගේ කුහල කාලකන්නි අවජාතක ගු ඇන් පි ගොන් බඩු ඉන්නකන් මේ රට හදන්ඩ බැ...
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    රටේ සෞඛ්‍ය සේවය ගැන කිඹුල් කඳුළු ඕනෙ නෑ, කවුරුවත් වයිද්‍යවරු ගැන හෝ ආරක්ෂක අංශ පිළිබඳව වැරදි කියලා නෑ පැනිය හින්දා. ඔතන පැනිය හරියයි කියලා බයේ වෙව්ලන උන්ම තමා ඕක කියන්නේ.
     
    • Like
    Reactions: erozan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපිට කලගුන අමතක විමේ රෝගයක් නැ ඒ අවුල තියෙනෙත් ගු ඇන් පු උබලටම තමයි..

    හෙම්බිරිසාවට මොකද බේත් නැත්තෙ බේත් තියෙනව මේ ලෝකෙද ජිවත් වෙන්නෙ????කුහක මනසින් බලන්ඩ එපා එතකොට පේන්නෙ කුහක විදිහට

    ඔක්කොටම වඩා උබල වගේ ගොන් බඩු රටින් එලවන්ඩ ඕන උබල වගේ කුහල කාලකන්නි අවජාතක ගු ඇන් පි ගොන් බඩු ඉන්නකන් මේ රට හදන්ඩ බැ...

    හැම එකටම ඇමතිට පුක දිදී උන්ගෙ ගූ හෝද හෝද ඉන්න උබලා වගේ උන් රටට සාපයක්.
    උබලා වගේ උන් දන්නෙ ඇමති නැත්තන් කන්න නෑ කියලා විතරයි, අම්මව ඇමතිට දීලා හරි ඇමතිව සන්තෝස කරයි. නූගත් වේසිගෙ පුත්තු