උපාධි තියන හැමෝම බුද්ධිමතුන්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තමන්ගෙ දැනුමට අනුව බහුබූත වෙන දේවල් ඇත්තටම බහුබූත නොවෙන්න පුලුවන්.:rolleyes:

    සයන්ස් වලින් ලන්කාවෙ ඉහලටම ගිය මහාචාර්‍ය නලින්ද සිල්වා දැන් කියන දේවල් ඇහුවොත් උබට පිස්සු හැදෙයි.

    එයා දැන් ස‍යනස් කියල විස්වාස කරන්නෙ පෙරදිග දැනුම.
    කාලය ඩොට් කොම් එකට ගිහින් බලන්න
    ඌනම්දාර පොන්නයෙක්, ආචාර්ය උපාධිය තිබුණට තමන් අලුතෙන් කරපු කිසිම දෙයක් නෑ, ඒකෙ කුහක කමට අයින්ස්ටයින්ට, අයිසැක් නිව්ටන්ට බැන බැන යනවා. ඔය පෙරදිගෙ ලබ්බෙන් ගත්ත වැඩක් තියෙනවද ඌ, කියවනවා විතර නෙ.
    යක්කයො කියාගන්න මෝඩයින්ටනම් ඌත් වීරයෙක්.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා ගවමන්ට් යුනියක MIS ඩිග්රියක් කරන්නෙ, මූ අනෝජ්ද සිල්වාට වෙද මහත්තයා කියාගෙන කඩේ යනවා කිසිම පුද්ගලික ලාභයක් නැතිවම.
    අල්ලපු ගෙදර එකෙක් ඉන්නවා ඌ ගවමන්ට් යුනියක කෙමිස්ට්රි කරන්නෙ, අංගම් හොරෙක් ලගට ගිහින් බ්රෙන්වොෂ් වෙලා වෙලා දැන් රාවනාව අදහනවා අප්පච්චි කියාගෙන, ඌට තියා උගෙ ගුරාටවත් ගහගන්න බෑ, චන්ඩි බන්ඩි පද්ද පද්ද පොල් අඩි නෙලනවා, කිසි ටෙක්නික් එකක් නෑ. පොඩි එකෙකුට උනත් තේරෙනවා බොරුවක් කියලා. මූ රාවනා ගෙ කියලා පිලිමෙකට මල් තියලා වදිනවා මොනාද ස්තොත්‍ර කියනවා.

    මේවගේ දෙයක හරි වැරැද්දක් තේරුම් ගන්න බැරි තාර්කික බුද්ධියක් නැති උන්ට BSc ඩිග්රියකට ආන්ඩුවෙ සල්ලි වියදම් කරලා වැඩක් තියෙනවද.

    dan oyata B.Sc ekak or wena degree ekak tiyenawada? Degree ekak ganne subject matter expert wenna one nisa.. ehema kiyala ayata anith deval igena ganna restrict karanna bane. eka individual freedom/choice eka. hama degree ekatama tharkika budhdhiya one nane. art or music degree ekakata one creativity ekane.

    Ranil balapan u igena gatte ekek uth indiyawe kovil passe yanawa. e kiyala uge political career eke u expert kenek neweida.
     
    • Like
    Reactions: Mohowk

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ඕක ඉස්කෝලෙන් පටන් ගන්නේ බන්. අපි මිනිස්සුන්ව පුම්බන අධ්‍යාපනයක් බන් දෙන්නේ. අනිත් මිනිස්සු පහත් කරන්න උගන්නනවා නොදැනුවත්වම. අපි තව මනුස්සයෙක් කියන දෙයක් සාවධානව අහගෙන ඉන්නවත් පුරුදු කරනවද? එතනින් එහාට ආය කතා කරලා වැඩක් නෑ බන්. සබුද්ධික මනුස්සයෙක් බිහිවෙයිද ඉතින්. හිස් මිනිස්සු එලියට එනවා වැඩී දැන් මේ system එකෙන්.
    අර සන්නස්ගල කියන කතාව ඇත්ත. සමාජය ගොඩගන්න බැරි විදියට සෝදාපාලුවෙලා තියෙන්නේ. ඌ නම් කියන්නෙ මතයක් දැරියහැකි කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම මැරුවා. ඒ සමාජ හිඩැස වහන එක ලේසි නෑ. උගේ වෙන කතා කෙසේ වෙතත් මම මේකට නම් එකගයි. ඉහල තල වල ඉන්න එවුන්ගේ ඉදලා පහලට වෙනකන් බාල මහලු ඔක්කෝගෙම තියෙන්නෙ හිස් මොල.
     
    • Like
    Reactions: Mohowk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්ම තව පො&නයෙක් ඉන්නව ඌට කිසිම අධයාපන මට්ටමක් නැ ඒත් ඉගෙන ගත්ත උන් එක්ක තියෙන කුහකකමට ගේ මුල්ලට වෙලා එලකිරියට වෙලා අහල පහල උනට බැන බැන ඉන්නව..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    උන්ටත් බුද්ධියක් නෑ, ඒවගේ තමන්ට අදාල නැති සයිකො ඩයල් කරන දේවල් ගැන වද වෙවී තමන්ගෙ කාලෙ නාස්ති කරන උන්ටත් බුද්ධියක් නෑ. එහෙම බුද්ධියක් නැති උන් දාන ත්‍රෙඩ් වලට රිප්ලයි දාන මටත් බුද්ධියක් නෑ.
    ඒ රිප්ලයි එකට ලයික් දාල quote කරන මටත් බුද්ධියක් නෑ 😣
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මම දන්නා ඕලෙවල් වත් පාස් නැති පොන්නයෙක් ඉන්නවා පොර බස් හෝල්ට් එකක් හදන්න මිලියන ගානක් හොරාකාළා තට්ටු හතරේ මාලිගාවක් ගැහුවා. මිනිහා පහුගිය දවසක අමුතු ජාතියේ පෙත්තකුත් හොයා ගත්තා. පොරගේ ගු හිල ලොවින පුක් කොල්ලෙක් මේකෙත් ඉන්නවා :rofl:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඌනම්දාර පොන්නයෙක්, ආචාර්ය උපාධිය තිබුණට තමන් අලුතෙන් කරපු කිසිම දෙයක් නෑ, ඒකෙ කුහක කමට අයින්ස්ටයින්ට, අයිසැක් නිව්ටන්ට බැන බැන යනවා. ඔය පෙරදිගෙ ලබ්බෙන් ගත්ත වැඩක් තියෙනවද ඌ, කියවනවා විතර නෙ.
    යක්කයො කියාගන්න මෝඩයින්ටනම් ඌත් වීරයෙක්.
    උඹ නලින් ද සිල්වා ලියලා තියෙන ඒවා කියවලා තියෙනවද? අඩු ගානෙ "මගේ ලෝකය", "අපේ ප්‍රවාද" හරි?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඕක ඉස්කෝලෙන් පටන් ගන්නේ බන්. අපි මිනිස්සුන්ව පුම්බන අධ්‍යාපනයක් බන් දෙන්නේ. අනිත් මිනිස්සු පහත් කරන්න උගන්නනවා නොදැනුවත්වම. අපි තව මනුස්සයෙක් කියන දෙයක් සාවධානව අහගෙන ඉන්නවත් පුරුදු කරනවද? එතනින් එහාට ආය කතා කරලා වැඩක් නෑ බන්. සබුද්ධික මනුස්සයෙක් බිහිවෙයිද ඉතින්. හිස් මිනිස්සු එලියට එනවා වැඩී දැන් මේ system එකෙන්.
    අර සන්නස්ගල කියන කතාව ඇත්ත. සමාජය ගොඩගන්න බැරි විදියට සෝදාපාලුවෙලා තියෙන්නේ. ඌ නම් කියන්නෙ මතයක් දැරියහැකි කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම මැරුවා. ඒ සමාජ හිඩැස වහන එක ලේසි නෑ. උගේ වෙන කතා කෙසේ වෙතත් මම මේකට නම් එකගයි. ඉහල තල වල ඉන්න එවුන්ගේ ඉදලා පහලට වෙනකන් බාල මහලු ඔක්කෝගෙම තියෙන්නෙ හිස් මොල.
    අපෙ ක්‍රමෙන් උගත් නූගත් දෙකොට්ඨාශයටම සබුද්ධික බව නම් ලැබෙන්නෙ නැහැ.
    ඔන්න පොතක් පතක් කියවන මිනිහෙක්ට නම් ඔය සබුද්ධික බව ලබා ගන්න පුළුවන් .
    පේනවානෙ සොෂල් මීඩියාස් වලම ඉගෙන ගත්තා කියන උන් රඟන රැඟිලි .
    නූගත් එවුන් ගැන කවර කතාද ?
    අර උගත් ටියුෂන් කාරයෙක් ජාන සීන් ගැන කියලා ළමයින්ගෙ මොළ සොදනවා.
    සක්විති රණසිංහටත් කඩෙ ගියා මතකයි එක බුද්ධිමතෙක් .
    අනික මෙහෙම දෙකුත් වෙනවා
    තරුණ කාලෙ කොච්චර මත දැරුවත් පරිනත වෙද්දි ඔය සේරම මත හෝදාපාළුවට යනවා කොයි උගතාගෙත් කොයි නූගතාගෙත්.

    හිස් මොළ හැදීමෙ මැෂින් එක ජන මාධ්‍ය
    වර්තමානයෙ අවුරුදු 35 න් මෙහා සේරොම හැදුනෙ අර කසිකබල් පෞද්ගලික නාලිකාවලින් කරපු මොළ හේදිලිත් එක්ක.

    ලේසි නැහැ ගොඩ ගන්න.
    දැන් සොෂල් මීඩියාස් වලි ඔයිට එහා හේදිල්ලක් කරනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ටත් බුද්ධියක් නෑ, ඒවගේ තමන්ට අදාල නැති සයිකො ඩයල් කරන දේවල් ගැන වද වෙවී තමන්ගෙ කාලෙ නාස්ති කරන උන්ටත් බුද්ධියක් නෑ. එහෙම බුද්ධියක් නැති උන් දාන ත්‍රෙඩ් වලට රිප්ලයි දාන මටත් බුද්ධියක් නෑ.
    මහත්තයා පැනිය බීවද?
    ඒවා විශ්වාස බන්. උන් ඒ දේවල් විශ්වාස කරනවා උන් අහපු , දැකපු දේවල් එක්ක. ඔය දාල තියෙන්නේ උබ අවිශ්වාස කරන දේවල් විශ්වාස කරන එක ගැන නේ.. ;) නැත්නම් හොල්මන් , හැම ආගමික කතා වලම එන සමහර සිද්දි වගේ ඒවා ඕන තරම් උගත් , නුගත් වෙනසක් නැතිව මිනිස්සු විස්වාස කරනවා. උබත් ඔය මම කියපු දේවල් ඇත්ත කියලා හිතනවා ඇති දැකල නැති උනාට. degree එක කරන්න කට්ටිය තෝරාගන්නේ අදාළ විෂයන් සම්බන්ධ තරග විභාගයකින් නිසා, උන්ට ඒවත් පුලුවන් ඇති.. එකනේ තේරිලා ඉන්නේ. :rofl: වැඩිය හිතන්න එපා බන් . සමහර දේවල් විස්වාස, අවිස්වාස කරන දේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
    අපෙ රටෙ උන් MBBS Eng වගේ උන්ව අදහනවා, කොටින්ම පෝයට පන්සලට භාවනා වැඩසටහනට ආරන්‍යයක හාමුදුරුනමක් ඇවිත් කියනදේට වඩා මිනිස්සු කැමති බැංකුවක මැනෙජර් කෙනෙක් අවිත් දෙන දේශනයට.
    ජානවලම වැරැද්දක් තියනවා.

    මාත් හොද රෑන් එකක් දාලා. හොදම campus ඒකකටත් ගිහින් දැන් පාඩුවේ job ඒකක් කරනගමන් ඉන්නේ. ඒත් අපේ batch එකේ class දලා ඉහල පිලිගැනිමක් තියන job කොරලා හොද පඩියක් ගන්න එවුන් රෙදිත් නැතිව කඩේ ගිහින් චොර වෙනවා දකිනකොට උබේ කතාවට 100% එකග වෙනවා. වියත්මග කියන එක අද්‍යාපනය කියන්නේ බුද්දිමත් කමට කිසිම සුදුසුකමක් නෙමේ කියලා ඔප්පු කර
    අන්න ඒකයි

    government job ekkak karala balapan kollo loku putuwala inna godak un ganna decision dekkama mun university wala monada kale kiyala hithenawa :rofl: :rolleyes::dull:
    ඔව් ඉතින් බන්දුල ඇමතියා පේන්නෙ නැද්ද

    lankawe gedara idan nikan upadi ganna ewun inna eke buddimathun kiyanna be ban.
    ara Colombo uni eken ekekta nikan dunne
    උන් තමයි මහන්සියෙන් ඉගෙනගන්න උන්ගෙ නම්බුවත් නැතිකරෙ

    මම දන්ම තව පො&නයෙක් ඉන්නව ඌට කිසිම අධයාපන මට්ටමක් නැ ඒත් ඉගෙන ගත්ත උන් එක්ක තියෙන කුහකකමට ගේ මුල්ලට වෙලා එලකිරියට වෙලා අහල පහල උනට බැන බැන ඉන්නව..
    මන් BSc(hons) SE
    උබ අර කියන්නෙ පනික්කියාගෙ පුකලොවලා වේල පිරිමහගන්න එකා ගැන වෙන්න ඇති. උන් රටට සාපයක්. නූගත් හැත්ත

    මම දන්නා ඕලෙවල් වත් පාස් නැති පොන්නයෙක් ඉන්නවා පොර බස් හෝල්ට් එකක් හදන්න මිලියන ගානක් හොරාකාළා තට්ටු හතරේ මාලිගාවක් ගැහුවා. මිනිහා පහුගිය දවසක අමුතු ජාතියේ පෙත්තකුත් හොයා ගත්තා. පොරගේ ගු හිල ලොවින පුක් කොල්ලෙක් මේකෙත් ඉන්නවා :rofl:
    බස්හොල්ට් කතාව දන්නෑ, කොහෙ එකද, විස්තර කියපන්කො.

    උඹ නලින් ද සිල්වා ලියලා තියෙන ඒවා කියවලා තියෙනවද? අඩු ගානෙ "මගේ ලෝකය", "අපේ ප්‍රවාද" හරි?
    නලින්ද සිල්වා අයින්ස්ටයින්ට බනිනවා ලිලිපුට්ටා කියලා, මන් එයාගෙ කතා බලලා තියනවා, ඒත් ඌ හොයාගත්ත දෙයක් නෑනෙ බං . ඒකෙ කුහක කමට කියවන්නෙ
    https://elakiri.com/threads/නලින්-සිල්වා-පල්-හොරා.837286/

    Umbe horoscope eka dipanko tikak.balanna asai expirimant ekakata.not joke .
    PM karannam
    ඕක ඉස්කෝලෙන් පටන් ගන්නේ බන්. අපි මිනිස්සුන්ව පුම්බන අධ්‍යාපනයක් බන් දෙන්නේ. අනිත් මිනිස්සු පහත් කරන්න උගන්නනවා නොදැනුවත්වම. අපි තව මනුස්සයෙක් කියන දෙයක් සාවධානව අහගෙන ඉන්නවත් පුරුදු කරනවද? එතනින් එහාට ආය කතා කරලා වැඩක් නෑ බන්. සබුද්ධික මනුස්සයෙක් බිහිවෙයිද ඉතින්. හිස් මිනිස්සු එලියට එනවා වැඩී දැන් මේ system එකෙන්.
    අර සන්නස්ගල කියන කතාව ඇත්ත. සමාජය ගොඩගන්න බැරි විදියට සෝදාපාලුවෙලා තියෙන්නේ. ඌ නම් කියන්නෙ මතයක් දැරියහැකි කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම මැරුවා. ඒ සමාජ හිඩැස වහන එක ලේසි නෑ. උගේ වෙන කතා කෙසේ වෙතත් මම මේකට නම් එකගයි. ඉහල තල වල ඉන්න එවුන්ගේ ඉදලා පහලට වෙනකන් බාල මහලු ඔක්කෝගෙම තියෙන්නෙ හිස් මොල.

    අපි තව මනුස්සයෙක් කියන දෙයක් සාවධානව අහගෙන ඉන්නවත් පුරුදු කරනවද?

    මේක නම් ලංකාවෙ උන්ගෙ දරුනුවටම තියනවා, quora එකේ ත්රෙඩ් එකක් දැම්මොත් ඒ සම්බන්ධව කැමති උන් රිප්ලයි කරලා අකමැති උන් රිප්ලයි නොකර ඉන්නවා,
    ඒකට කිරියෙ තමන් අකමැති ත්රෙඩ් එකක් දැම්මොත් පන්න පන්න ගහනවා.

    Quora එකේ Homosexual, bi, swingersla, වගේ අය දාල තියන ත්රෙඩ් බලපන් කිසි කෙනෙක් ඒ අයට අපහාස කරලා නෑ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මහත්තයා පැනිය බීවද?

    මන් BSc(hons) SE
    උබ අර කියන්නෙ පනික්කියාගෙ පුකලොවලා වේල පිරිමහගන්න එකා ගැන වෙන්න ඇති. උන් රටට සාපයක්. නූගත් හැත්ත

    PM karannam

    අඩෝ එල එල. එහෙනම් ඔහෙට අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. පේනවනේ ඒකට ඉගන ගත්ත පෙලක් උන්ගේ තටම. ඔය ඔක්කොටම හේතුව මේ අබ්බගාත දේශපාලනය. දැන් ආයෙත් කලින් වගේ උගත් හිගන්නෝ බිහිවෙනවා. සල්ලිවලට ලොවන්න යන.
     
    • Like
    Reactions: Mohowk

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    Yakoo degree ekay jeewath wena widihay kiyanne dekak ne.. mamat danna phd tiyana unut innawa oya wage hena gon wada karana.
     
    • Like
    Reactions: acryan

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    නලින්ද සිල්වා අයින්ස්ටයින්ට බනිනවා ලිලිපුට්ටා කියලා, මන් එයාගෙ කතා බලලා තියනවා, ඒත් ඌ හොයාගත්ත දෙයක් නෑනෙ බං . ඒකෙ කුහක කමට කියවන්නෙ
    https://elakiri.com/threads/නලින්-සිල්වා-පල්-හොරා.837286/
    මං ඇහුවෙ ඔයා නලින් ද සිල්වා ගෙ පොත්, ලිපි කියවලා තියෙනවද කියලා. අඩුම ගානෙ අර මං කිව්ව පොත් දෙක හරි. Youtube එකේ nalin de silva කියලා සර්ච් කලාම එන විනාඩි තුන හතරෙ වීඩියෝ කෑලි නෙමේ. ඒවා බලලා මනුස්සයෙක් කියන මතවාදී කාරනා තේරුම් ගන්න බෑනෙ.

    කේන්ද්‍රීය කාරනාව ගැන හරිහමන් විවේචනයක් කරගන්න බැරුව පරිධියේ කාරනා අල්ලගෙන බුරන එක අපි අවුරුදු ගානක් තිස්සෙ දැක්කා, තාමත් දකිනවා. ඔයා දාපු ලින්ක් එකේ තියෙන්නෙත් එහෙම එකක්. ඒකෙන් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    ඌනම්දාර පොන්නයෙක්, ආචාර්ය උපාධිය තිබුණට තමන් අලුතෙන් කරපු කිසිම දෙයක් නෑ, ඒකෙ කුහක කමට අයින්ස්ටයින්ට, අයිසැක් නිව්ටන්ට බැන බැන යනවා. ඔය පෙරදිගෙ ලබ්බෙන් ගත්ත වැඩක් තියෙනවද ඌ, කියවනවා විතර නෙ.
    යක්කයො කියාගන්න මෝඩයින්ටනම් ඌත් වීරයෙක්.
    මම ඔය නම අහල තියනවා ගොඩක් හැබැයි කියන ඒවා එහෙම නම් අහල නෑ ඒ හින්ද ඒ ගැන දන්නෙ නෑ. කොහොම උනත් අද වෙලා තියෙන්නේ "දේශීය" කියන වචනේ, "හෙළ" කියන වචනේ, එහෙම දාල ඕන දෙයක් විකුණන්න පුළුවන්. මම කොරෝනා බෙහෙත් ගැනත් කලින් කිව්වා මේ අදහස ම. අපේ දෙයක් හෙළ වැඩක් කිව්ව ගමන් ලැබ් ටෙස්ටිං, ට්‍රයල් මොකවත් නැතුව විකුනන්න පුළුවන් ඕන දෙයක්. ෆේස් බුක් පේජ් තියනවා ගුණ ගායනා කරන්න. බැලුවොත් ඕන තරම් උපාධිධාරියෝ ඉන්නවා පස්සෙන් යන්න.
    උපාධිය බුද්ධිය මනින දෙයක් නොවෙන බව ට හොඳම සාක්ෂිය තමයි අන්තවාදී ආගම් ඉගෙන ගත්තටත් උපාධි හම්බ වෙන එක. ඒකයි මම කිව්වේ උපාධිය කියන්නේ යම්කිසි සබ්ජෙට් එකක් පාඩම් කරන්න පුළුවන් කියන එකට හම්බ වෙන සහතිකේ විතරයි කියල. ඒක බුද්ධිය මනින එකක් ද කියල තීරණය වෙන්නේ ඒ උපාධිය මොකක්ද කියන එකයි එයා ඒකෙන් ගන්න ප්‍රයෝජනේ මොකද්ද කියන එකයි මත තමයි.
     
    • Like
    Reactions: Mohowk

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඌනම්දාර පොන්නයෙක්, ආචාර්ය උපාධිය තිබුණට තමන් අලුතෙන් කරපු කිසිම දෙයක් නෑ, ඒකෙ කුහක කමට අයින්ස්ටයින්ට, අයිසැක් නිව්ටන්ට බැන බැන යනවා. ඔය පෙරදිගෙ ලබ්බෙන් ගත්ත වැඩක් තියෙනවද ඌ, කියවනවා විතර නෙ.
    යක්කයො කියාගන්න මෝඩයින්ටනම් ඌත් වීරයෙක්.
    බුදු දහම කියන්නෙ පෙරදිග දැනුමක්. පරලොව සුගතිය කියන්නෙ පෙරදිග දනුමක්. යෝග කියන්නෙ පෙරදිග දැනුමක්. භාවනාව කියන්නෙ පෙරදිග දැනුමක්
    ත්‍රිවේදයම පෙරදිග දැනුමක්.
    ඒවගෙ තමයි මනුශ්‍ය සන්හතියට අවශ්‍යම සාරය තියෙන්නෙ.

    නවීන විධ්යාවෙන් තමයි මිනිස්සුන්ට පහසුව සලසන්නෙ.
    දෙකම ප්‍රයෝජනයට අරන් දෙලොවම සනීප කරගන්නත් පුලුවන්