ඌනම්දාර පොන්නයෙක්, ආචාර්ය උපාධිය තිබුණට තමන් අලුතෙන් කරපු කිසිම දෙයක් නෑ, ඒකෙ කුහක කමට අයින්ස්ටයින්ට, අයිසැක් නිව්ටන්ට බැන බැන යනවා. ඔය පෙරදිගෙ ලබ්බෙන් ගත්ත වැඩක් තියෙනවද ඌ, කියවනවා විතර නෙ.තමන්ගෙ දැනුමට අනුව බහුබූත වෙන දේවල් ඇත්තටම බහුබූත නොවෙන්න පුලුවන්.
සයන්ස් වලින් ලන්කාවෙ ඉහලටම ගිය මහාචාර්‍ය නලින්ද සිල්වා දැන් කියන දේවල් ඇහුවොත් උබට පිස්සු හැදෙයි.
එයා දැන් සයනස් කියල විස්වාස කරන්නෙ පෙරදිග දැනුම.
කාලය ඩොට් කොම් එකට ගිහින් බලන්න
යක්කයො කියාගන්න මෝඩයින්ටනම් ඌත් වීරයෙක්.


නැත්නම් හොල්මන් , හැම ආගමික කතා වලම එන සමහර සිද්දි වගේ ඒවා ඕන තරම් උගත් , නුගත් වෙනසක් නැතිව මිනිස්සු විස්වාස කරනවා. උබත් ඔය මම කියපු දේවල් ඇත්ත කියලා හිතනවා ඇති දැකල නැති උනාට. degree එක කරන්න කට්ටිය තෝරාගන්නේ අදාළ විෂයන් සම්බන්ධ තරග විභාගයකින් නිසා, උන්ට ඒවත් පුලුවන් ඇති.. එකනේ තේරිලා ඉන්නේ.