අලුතෙන් පටන් ගන්න Shop එකකට ක්‍රෙඩිට් කාර්ඩ් මැෂින් එකක් ගන්නෙ කොහොමද ? 1.ක්‍රෙඩිට් කාර්ඩ් මැෂින් වලට හොද බෑන්ක් එක මොකක් ද ? 2. Service charges /Bank charges කීයක් ගන්නවා ද ? 3.වාසි අවාසි මොනවාද ?