Me minisunge moda kamada? Nosalakilla da?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Screenshot_20201211_141122.jpg


    Screenshot_20201211_141150.jpg


    Mama dan balagena hitiye machan me kollo denna kisima safety equipment ekak use karanne nathuwa me adi 30-40 usa bill board ekata nagge.
    Aduma gane belt ekak wath dala na. hadissiye hari watunoth ethanamai. pahala thanikaarama concrete ekak.

    Me moda kamada naththam nosalakillada kiyala hitha ganna ba bn.
    Me minissuge paule amma/thaththa/wife/lamai ehema mathak wenne nadda danne na me wage moda wada karanakota.

    Godak baslath me wage. Kochchcara expert unath 1sec athi hama dema wenas wenna.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    moda harak, lankawe site wala safety 1st board eka witharai, athulata giyahama safety kiyanne monada kiyala ahuwoth kiyai api gedain kala enne ewa aran enne ne kiyala
     
    • Like
    Reactions: Sen-lu and RLT4U

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං ඔක්කොටම තියෙන්නේ පූස් මොළේ.🐱🐱
    බොරුනං බලපං ගෙදර ඉන්න පූසා බිත්තිය දිගේ හූනෙක් බඩගානවා දැක්කොත් බිත්තිය පහල යම ලෝකේ තිබුනත් පනින එක පනිනවම තමයි.
    හූනත් කටිං අල්ලං වැටුනට පස්සේ තමයි කල්පනා කරන්නේ හැමින්නගත්තා නේද කියලා. 🤣🤣
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    උන් දෙන්නට අත්තටු ඇති
    වෙන මොනාද ඉතින් පාරේත් යන්නේ නොසැලිකිල්ලෙන්
     
    • Haha
    • Like
    Reactions: kinkon and RLT4U

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෝඩකම
    උන් සේෆ්ටියූස් කරන්න ලැජ්ජයි
    කරන උන්ටත් හිනාවෙනවා
    බබ්බුවගේ මේ වැඩ කරන්න බෑ, මුංගෙ බය කියලා ලොකු ටෝකුත් දෙනවා.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මෝඩකම
    උන් සේෆ්ටියූස් කරන්න ලැජ්ජයි
    කරන උන්ටත් හිනාවෙනවා
    බබ්බුවගේ මේ වැඩ කරන්න බෑ, මුංගෙ බය කියලා ලොකු ටෝකුත් දෙනවා.

    Ow machan. Lankawe unge safety gana thiyena mind eka nam anthimai.
    Un kiyavi, malli owa da da inna giyoth apita payen karanna puluwan job ekata paya 2k yanawa kiyala.
     
    • Like
    Reactions: Mohowk and SLK_sri

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,834
    198,021
    113
    Colombo, Sri Lanka
    ගොඩක් වෙලාවට මෙව්වා ගන්නේ කොන්ත්‍රාත් කාරයෝ. පස්සේ ඔය කොහේ හරි ඉන්න කොල්ලෝ සෙට් එකක් අරන් උන් ලව්වා කරවනවා. මේ ගොල්ලන්ට safety equipment මුකුත්ම දෙන්නේ නෑ කොන්ත්‍රාත් කාරයෝ. වැඩ කරන මිනිස්සුත් safety ගැන මොනවත් බලන්නේ නෑ එවෙලේ ලැබෙන සල්ලි ගැන විතරක් හිතලා වැඩේ කරනවා.අන්තිමම ඉතින් අනතුරක් උනාට පස්සේ කවුරුවත් නෑ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ගොඩක් වෙලාවට මෙව්වා ගන්නේ කොන්ත්‍රාත් කාරයෝ. පස්සේ ඔය කොහේ හරි ඉන්න කොල්ලෝ සෙට් එකක් අරන් උන් ලව්වා කරවනවා. මේ ගොල්ලන්ට safety equipment මුකුත්ම දෙන්නේ නෑ කොන්ත්‍රාත් කාරයෝ. වැඩ කරන මිනිස්සුත් safety ගැන මොනවත් බලන්නේ නෑ එවෙලේ ලැබෙන සල්ලි ගැන විතරක් හිතලා වැඩේ කරනවා.අන්තිමම ඉතින් අනතුරක් උනාට පස්සේ කවුරුවත් නෑ

    99.9% wenne e de thamai machan.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕකුන් දෙන්නා වගේද බන් කොරොනාවට බෙහෙතක් හොයාගත්තා කියලා මේසන් බාසෙක් කිව්වම ඌ මොකෙද්ද, කොහෙන් ද ඌට ඒ දැනුම ආවේ, උගේ පලපුරුද්ද වගේ මොනවත් හොයන්නේ නැතුව පොල්බුරුවෝ වගේ දාස් ගනනින් උගේ ගෙදර ගිහින් පැනි ගන්න ගොන් බුරුවෝ ඉන්න රටක් නේ මේක!