ඒවා කියපන්.. ආයෝජනය කරන්න එන්න එපා කියන්න එපා. පුලුවන් තරම ආයෝජන ලන්කාවට ගේන්න ඕනේ. නෑත්නම් දුක් විදින්නේ හුදි මහජනතාව මිසක් වෙන කෙනෙක් නෙමේMath kiyanawa... Mehe inne pani hadana... Kal gedi atha Arina... Kalakanni adu kule ewun kiyala![]()
Link eka saha adaala paragraph ekavath thibeda? Patalige kathaava vage kaallakda?
lankawe invest karala therumak na.......oya salli tika mata ewanna mithure.....oyata wena ratakin mage namata geyak aran dennam….rent eka sumanekata $600 - $700 k wenna geyak gamu...mokada kiyanne mithure?
ඌ කියන්නෙත් එහෙම එකක්ද බන් ?
නෑ මම ඇහුවේ ලංකාවේ ආයෝජනය කරලා වැඩක් නැද්ද?Umbata waradila mama videshikayek nemey...swadeshikayek...mama pitarata ayojanaya karala lankawata mudal genawa.....

නෑ මම ඇහුවේ ලංකාවේ ආයෝජනය කරලා වැඩක් නැද්ද?![]()
ඉතින් බන් ඕක ලංකාවෙත් ඔහොමම තමයි ගෙවල් වලට . 7ක් යන්න ඕන නෑ .. අපේ ගෙදර ඉස්සරහ එකා ලක්ෂ 60ට ගත්තු ගේ 1.30ට වික්ක අවු 4න් .swadeshikayek widihata api karanna one Ratata wadadayi de...Dan umbe fake eka Sydney walin 1mil walata geyak gaththanam thawa awrudu 7 n 2 mil....ita passé ge wikunala lankawata salli genawa....therunane?
