මම විදේශිකයන්ට කියනවා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    131066461_459255765476974_6450833446247908336_o.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පක්ෂයකට පක්ෂ වෙන එක වෙනම දෙයක් රටට කෙලවන එක අලුගුතේරු කමක්

    සිංහලයට දියුණුව නැත්තේ කුහක කම වැඩි නිසයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකා ඈයි එහෙම කියන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ... තමන්ගේ රටේ මිනිස්සු නේද විදවන්නේ.. මම හිතුවේ මූ ටිකක් වත් මනුස්සකම් තියෙන මොලයක් තියෙන මිනිහෙක් කියලා. බලනකොට විමලවීරලම තමා පාර්ලිමේන්ටුවේ ඉන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Math kiyanawa... Mehe inne pani hadana... Kal gedi atha Arina... Kalakanni adu kule ewun kiyala 😀😁
    ඒවා කියපන්.. ආයෝජනය කරන්න එන්න එපා කියන්න එපා. පුලුවන් තරම ආයෝජන ලන්කාවට ගේන්න ඕනේ. නෑත්නම් දුක් විදින්නේ හුදි මහජනතාව මිසක් වෙන කෙනෙක් නෙමේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඌත් ආත්මාර්ථකාමී පිස්සෙක්,

    නිදහසෙන් පසුව රට කරපු, කරවන හැම එකාම ආත්මාර්ථකාමී තක්කඩි, උන්ට ඕනේ බලය විතරයි, බලය ගන්න පවුලේම උන්ට කෙලවන තක්කඩි.

    මට නම් ඔය හැම පක්‍ෂයක්ම පිළිකුල්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මහින්ද ජනපති වෙන්න කලින් විපක්‍ෂයේ ඉන්න කොට ඒ කාලෙ තිබ්බ අාණ්ඩුවට විරුද්ධව මානව හිමිකම් ගියේ..ඕවා ඔහොම තමා..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අවා අවා මන් මේ බැලුවේ අද දවසට නයෙක් ඇරියේ නැත්තේ ඇයි කියලා. ඇරියා නේද පත නයෙක් 🤣🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ මම ඇහුවේ ලංකාවේ ආයෝජනය කරලා වැඩක් නැද්ද? :baffled:

    swadeshikayek widihata api karanna one Ratata wadadayi de...Dan umbe fake eka Sydney walin 1mil walata geyak gaththanam thawa awrudu 7 n 2 mil....ita passé ge wikunala lankawata salli genawa....therunane?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,402
    166,790
    113
    එකමත් එක රටක
    swadeshikayek widihata api karanna one Ratata wadadayi de...Dan umbe fake eka Sydney walin 1mil walata geyak gaththanam thawa awrudu 7 n 2 mil....ita passé ge wikunala lankawata salli genawa....therunane?
    ඉතින් බන් ඕක ලංකාවෙත් ඔහොමම තමයි ගෙවල් වලට . 7ක් යන්න ඕන නෑ .. අපේ ගෙදර ඉස්සරහ එකා ලක්ෂ 60ට ගත්තු ගේ 1.30ට වික්ක අවු 4න් . :rofl:
    මම උබෙන් ඇහුවේ ලංකාවේ ආයෝජනය කරන එක තේරුමක් නැද්ද කියලා. ආයෝජනය කරන එකා ඉන්න රට අදාළ නෑ නේ. තේරුමක් නැත්නම් .
     
    • Haha
    Reactions: aggregate