ස්වීප් එක ඇදීගෙන එනවා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස්වීප් එක ඇදීගෙන එනවා සිංහලු :baffled::baffled:

    FOR PARENTS OF CLOSE CONTACTS OF COVID 19
    at .....Primary School
    Advice
    for Child to Self-Isolate for 14 Days

    Dear Parent or Carer,
    We have been made aware that we have a positive case at Primary School.

    We have followed the national guidance and
    have identified that your child has been in close contact with the affected
    person. In line with the national guidance your child must stay at home and self-isolate
    for 14 days
    since the last point of contact, which is until Thursday
    24/12/20
    . Your child will return to school after the break on Monday 4/1/21.

    :baffled::baffled::baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tenor.gif
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ස්වීප් එක ඇදීගෙන එනවා සිංහලු :baffled::baffled:

    FOR PARENTS OF CLOSE CONTACTS OF COVID 19
    at .....Primary School
    Advice
    for Child to Self-Isolate for 14 Days

    Dear Parent or Carer,
    We have been made aware that we have a positive case at Primary School.

    We have followed the national guidance and
    have identified that your child has been in close contact with the affected
    person. In line with the national guidance your child must stay at home and self-isolate
    for 14 days
    since the last point of contact, which is until Thursday
    24/12/20
    . Your child will return to school after the break on Monday 4/1/21.

    :baffled::baffled::baffled:

    අපේ පොඩි උන් දෙන්නටත් වෙන වෙනම ඔහොම ඉන්න උනා. අව්ලක් නම් උනේ නෑ. පරිස්සමින් ඉන්න.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාස්ක් දාගෙන හිටියනම් හැදෙන්න අඩු සම්භාවිතාවක් තියෙන්නෙ බන්.

    කොහොමත් දැන් පොඩි එකාට හැදුනොත් උඹල දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕක බෝ කරගන්න වෙනවනෙ. දැන්ම ඒවා ඩිසයිඩ් කරලා කරලා ගෙදරට බඩුමුට්ටු ටිකක් ගෙනල්ල දාලා ලෑස්ති වෙන එක හොඳයි වගේ

    අපේ පොඩ්ඩගෙ ඉස්කෝලෙත් ඔය වගේ සීන් එකක් උනා. ඒ ටිකේ රෙවිල හිටියෙ :sorry:
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ස්වීප් එක ඇදීගෙන එනවා සිංහලු :baffled::baffled:

    FOR PARENTS OF CLOSE CONTACTS OF COVID 19
    at .....Primary School
    Advice
    for Child to Self-Isolate for 14 Days

    Dear Parent or Carer,
    We have been made aware that we have a positive case at Primary School.

    We have followed the national guidance and
    have identified that your child has been in close contact with the affected
    person. In line with the national guidance your child must stay at home and self-isolate
    for 14 days
    since the last point of contact, which is until Thursday
    24/12/20
    . Your child will return to school after the break on Monday 4/1/21.

    :baffled::baffled::baffled:
    පොඩි උන්නම් පරිස්සම් කරගනින්
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාස්ක් දාගෙන හිටියනම් හැදෙන්න අඩු සම්භාවිතාවක් තියෙන්නෙ බන්.

    කොහොමත් දැන් පොඩි එකාට හැදුනොත් උඹල දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕක බෝ කරගන්න වෙනවනෙ. දැන්ම ඒවා ඩිසයිඩ් කරලා කරලා ගෙදරට බඩුමුට්ටු ටිකක් ගෙනල්ල දාලා ලෑස්ති වෙන එක හොඳයි වගේ

    අපේ පොඩ්ඩගෙ ඉස්කෝලෙත් ඔය වගේ සීන් එකක් උනා. ඒ ටිකේ රෙවිල හිටියෙ :sorry:

    මාර්තු ඉඳලම මාස්ක් දානවා බං.
    කොහෙද මේ යක්කු ඉස්කෝලෙට මාස්ක්ස් දාන්න දෙන්නේ නෑ නේ.
    බයක් නං නෑ. කොහොමත් මාර්තු ඉඳලම මාසයක් දෙකක් ඉස්සරහට ලෑස්තිවෙලා ඉන්නේ. ළමයි ගෙදර කියන්නේ ඔක්කොම අවුල් බේබිසිට කෙනෙක්වත් තියන්න බෑ නේ. 😖
     
    • Sad
    Reactions: hasithayad