Cliq 4G ekata kelawela

lilman

Well-known member
  • May 10, 2009
    40,404
    53,512
    113
    Colombo
    Fb eke hamatanama Cliq 4g walin download karapu quota wala screenshots dagena haminunane.dan sepa labila

    FB_IMG_16080207538646125.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,456
    113
    මාලඹේ
    Hutch නොදැන නෙවෙයි Unlimited දුන්නේ . 80GB 90GB ඩවුන්ලෝඩ කරලා Screen Shot එක FB එකේ දාගෙන මෝඩ හරක් වගේ Share කරනවා . ඉතින් අනිත් කොම්පැණි වලින් කොක්ක දානවා උන් ගේ Package වලට කෙල වෙන නිසා
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    763
    142
    43
    Hutch self-care app ake pennuwa, dan na
    [/QUOTE]


    Dan unge site eke thiyenne 35GB kiyala FUP eka. apita kochchara use karalada kiyala bala ganna widihak ne bn dan
     
    • Like
    Reactions: SkullVamp

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    hutch unlimited hoda package ekak ape ewan ithin lida laga wage hama thanama kiywanawa ne. math 3G eka use karanne data count kara kara inna one nane athi wenakan data use karanwa.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,740
    21,006
    113
    hutch 4g cliq ekata wada meka labay data wadi hutch eke gewana ganata wada

    Dialog Home Broadband
    පසුගෙවුම් (postpaid) පාරිභෝගිකයන්ට
    දැන් any time data

    රු.850ට 25 GB
    රු.1200ට 40 GB
    රු 1700ට 60 GB
    රු 2100ට 90 GB
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    hutch 4g cliq ekata wada meka labay data wadi hutch eke gewana ganata wada

    Dialog Home Broadband
    පසුගෙවුම් (postpaid) පාරිභෝගිකයන්ට
    දැන් any time data

    රු.850ට 25 GB
    රු.1200ට 40 GB
    රු 1700ට 60 GB
    රු 2100ට 90 GB
    ඕක පාඩුයි බන් hutch unlimited වලින් උය ඔක්කොටම වඩා data use කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: eksudda