Thank you Hon. Namal Rajapaksha for LPL

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    130871053_595941047889063_6614118237484557314_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Most successful කියන්නේ ප්‍ර‍ේක්ෂකයෝ නැතිව බලන එක නම්.. ඔව්.. ජය වේවා සර්
    එනිවේ වැඩේ හොදයි.. නරකක් කියන්න බැ ඉතින්..
     
    • Angry
    Reactions: craabeysinghe

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රටට මොනවා උනත් මුන්ට ඕන දේ මුන් කරනවා දෙපාරක් හිතන්නේ නෑ. අද රැට හිතුනොත් ආයේ දළදා මාලිගාව ඉස්සරහ රේස් එකක් පදින්න ඕනේ කියල කොරෝන නෙමෙයි මොනා තිබ්බත් පදිනවා.
     
    • Wow
    Reactions: Cricket crazy

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,854
    113
    111
    Gotham
    batman.com
    දළදා මාලිගාව ඉස්සරහ රේස් එකක් පදින්න ඕනේ කියල කොරෝන නෙමෙයි මොනා තිබ්බත් පදිනවා.
    mewa itn 1970 ganan wala idan tiana ewa. dan inna ewun boruwata redda ussan awata. apit yanawa balanna tibbot. gya saret gya.
    owa tianna ona. bike walat street race tianna ona. owa nathi hinda tma illegal race yanna ghn minissu happila marenne pare.
    happan hitan newei ne yanne. hoda wahanyk bike ekak tieddi asai ehema yanna. eka danne wahane tiana eka.
    nathi ewun danne kata hari bana bana pinata kaka bibi inna tama
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    mewa itn 1970 ganan wala idan tiana ewa. dan inna ewun boruwata redda ussan awata. apit yanawa balanna tibbot. gya saret gya.
    owa tianna ona. bike walat street race tianna ona. owa nathi hinda tma illegal race yanna ghn minissu happila marenne pare.
    happan hitan newei ne yanne. hoda wahanyk bike ekak tieddi asai ehema yanna. eka danne wahane tiana eka.
    nathi ewun danne kata hari bana bana pinata kaka bibi inna tama
    Sinhalunta mona night race da bun
     
    • Sad
    Reactions: batwise

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Most successful කියන්නේ ප්‍ර‍ේක්ෂකයෝ නැතිව බලන එක නම්.. ඔව්.. ජය වේවා සර්
    එනිවේ වැඩේ හොදයි.. නරකක් කියන්න බැ ඉතින්..

    corona hindane minissunta enna kiwwe natte...
    owage torunement thiynne hoda playersla hoya gnnanne.itn eka tikak hari unane.
     
    • Like
    Reactions: Voltage

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    mewa itn 1970 ganan wala idan tiana ewa. dan inna ewun boruwata redda ussan awata. apit yanawa balanna tibbot. gya saret gya.
    owa tianna ona. bike walat street race tianna ona. owa nathi hinda tma illegal race yanna ghn minissu happila marenne pare.
    happan hitan newei ne yanne. hoda wahanyk bike ekak tieddi asai ehema yanna. eka danne wahane tiana eka.
    nathi ewun danne kata hari bana bana pinata kaka bibi inna tama

    දුක හිතුන නේ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    සියල්ල පසුගාමී ව දකින ටොයියෝ හොඳ ක් කියන එකක් නම් නැහැ.
    මතකනේ ටොයියන්ගේ අවුරුදු 4 ටොයියෝත් විනාශ වෙලා රට ත් විනාශ කරා 😬😬😬😬
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    සියල්ල පසුගාමී ව දකින ටොයියෝ හොඳ ක් කියන එකක් නම් නැහැ.
    මතකනේ ටොයියන්ගේ අවුරුදු 4 ටොයියෝත් විනාශ වෙලා රට ත් විනාශ කරා 😬😬😬😬
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,592
    164,967
    113
    එකමත් එක රටක
    වැඩේ හොදයි, සාර්ථකයි .. මිනිස්සුන්ට එන්න බැරි එකත් හොදයි. ආවනම් ඉතින් අපේ උන් මේවා බලන්න ඉන්දියාවේ පාකිස්තානේ උන් වගේ එන්නේ නැති නිසා වැඩේ අසාර්ථකයි වගේ හිතෙන්න පුලුවන්. ඔය ground එක වටේට screen ටිකක් හයි කරලා Cheer from home කියලා බලන උන්ව live පෙන්නන හැදුවනම් හරි. :D .
     
    • Love
    Reactions: craabeysinghe

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාමල්ට ඕනි වැඩක් කරන්න පුළුවන්
    බැරි උනොත් ඉදල වැඩකුත් නැ
    අනාගත ජනාධිපති
    පව්ලම දේශපාලනේ නැත්තම් ලොකු ලොකු කනෙක්ෂන් තියන ලොක්කො
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    mewa itn 1970 ganan wala idan tiana ewa. dan inna ewun boruwata redda ussan awata. apit yanawa balanna tibbot. gya saret gya.
    owa tianna ona. bike walat street race tianna ona. owa nathi hinda tma illegal race yanna ghn minissu happila marenne pare.
    happan hitan newei ne yanne. hoda wahanyk bike ekak tieddi asai ehema yanna. eka danne wahane tiana eka.
    nathi ewun danne kata hari bana bana pinata kaka bibi inna tama

    මචං උබටවත් මටවත් පාරේ රේස් පදින උන්ටවත් කවදාවත් ඔයවගේ රේස් පදින්න වෙන්නේ නෑ. උබලට අපිට වෙන්නේ හමදාම ඕව බලල අප්පුඩි හගන්න විතරයි.

    හරියට වැල බලල අතේ ගහනවා වගේ තමයි.
     
    • Like
    Reactions: nayi hami

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    725
    671
    93

    respect machan