@D_Mad ගැන තවම ආරංචියක් නැද්ද බං? මූ මහරගම පැත්තෙ නේද ඉදියෙ? 

හොද එකා බං
. මොකක් වෙලාද කියල හොයාගන්න බැරිවෙයිද? 


නෑනෙ බං ඌ මාසෙකට විතර කලින් චැට් කරා ඉඩමක් ගැන. පමුණුවේ කිව්ව බං ඉන්නෙ ගේ හදාගෙන යනගමන් කිව්ව. එච්චරයි.number nadda
ලැජ්ජ නැද්ද බන්.. බුද්ධි සේවයක් තියන් අල කනවද උබnumber nadda
නෑ බන් ඌ දෙනියායේ , දෙනියායේ ඉඳන් අපහු ටිකක් ඇතුලට යන්න ඕනමාතර
දකුනෙ නේද
මාතර
He is a good guy, very supportive. Should return soon.
නෑ බන් ඌ දෙනියායේ , දෙනියායේ ඉඳන් අපහු ටිකක් ඇතුලට යන්න ඕන
ඌ දෙනියායේ
Bump
යකෝ මහරගම තමා අපිත්..මම අදනේ දන්නෙ උෟ මහරගම ඵකෙක් කියල.
මාත ඕක හිතුවා. ඒත් මෙච්චර කල් සයිලන්ට් ඉන්නව කියන්නෙ එහෙම දෙයක් වෙන්න බෑ.සමහරවිට වැඩත් එක්ක busy වෙලා වෙන්න ඇති..
ow bunHe is a good guy, very supportive. Should return soon.
සමහරවිට වැඩත් එක්ක busy වෙලා වෙන්න ඇති..
ඔව් එකත් ඇත්ත තමයි .... වෙන මොකක් හරි අවුලක් වෙන්න ඇති..මාත ඕක හිතුවා. ඒත් මෙච්චර කල් සයිලන්ට් ඉන්නව කියන්නෙ එහෙම දෙයක් වෙන්න බෑ.![]()