D_mad ගැන ආරංචියක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    number nadda
    නෑනෙ බං ඌ මාසෙකට විතර කලින් චැට් කරා ඉඩමක් ගැන. පමුණුවේ කිව්ව බං ඉන්නෙ ගේ හදාගෙන යනගමන් කිව්ව. එච්චරයි. 🤔🤔
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    දකුනෙ නේද
    මාතර
    He is a good guy, very supportive. Should return soon.
    නෑ බන් ඌ දෙනියායේ , දෙනියායේ ඉඳන් අපහු ටිකක් ඇතුලට යන්න ඕන
    ඌ දෙනියායේ
    යකෝ මහරගම තමා අපිත්..මම අදනේ දන්නෙ උෟ මහරගම ඵකෙක් කියල.

    මචං උගේ උපන් ගම දෙනියාය. දැන් ඉන්නෙ මහරගම පමුණුවේ කියල තමයි මට කිව්වෙ. පමුණුවේ ගේ හදන ගමන් කියල කිව්වෙ. පව් හොද එකා හොයාගන්න ඕනේ.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මාත ඕක හිතුවා. ඒත් මෙච්චර කල් සයිලන්ට් ඉන්නව කියන්නෙ එහෙම දෙයක් වෙන්න බෑ. 🤔
    ඔව් එකත් ඇත්ත තමයි .... වෙන මොකක් හරි අවුලක් වෙන්න ඇති..