Epic මැණික 😍

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607616245549.png
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ බං..අද දුන්න ගේම් එක reveal කරන්න කලින් දාලා තිබ්බ cover එකේ මොකක්හරි සෙට් උන් නැද්ද? මට හිතෙන්නෙ මුන් පොඩි හින්ට් එකක් දාලා තියෙනවා cover එකේ..මතක අැති buildings වගයක් තිබ්බා පොඩියට cover background එකේ..දැන් ඊලගට හෙට දෙන එක පහලින් දාන්නම්..අයිඩියාවක් තියේනම් බලලා දාහන් හෙට හම්බෙයි කියලා හිතෙන එක

    1608224558059.png


    මට නම් හිතෙන්නෙ Limbo කියලා
    1608224629344.png


    :P
     
    • Wow
    Reactions: Metalingus