මචංලා මං දවසට පැය 10ක් විතර PC එක ඉස්සරහ..දැනට තියෙන්නෙ නෝමල් School Lab වල තියෙන එකක්....එක අවුල් හොදටම දැන්..අලුතෙන් එකක් දම්රෝ එකෙන් ගන්න කියා හැදුවෙ..මං බැලුවා අද ගිහින්..සෙට් උන මොඩල් 2ක් තියෙනවා..පොඩ්ඩක් දන්න වුන් කියල්ලකෝ ගුණ දොස්..මගේ max budget එක 14
With Discount -> 13,500/=
With Discount -> 12,200/=
With Discount -> 13,500/=
With Discount -> 12,200/=

