Office Chair එකක් ගන්න හදන්නෙ

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචංලා මං දවසට පැය 10ක් විතර PC එක ඉස්සරහ..දැනට තියෙන්නෙ නෝමල් School Lab වල තියෙන එකක්....එක අවුල් හොදටම දැන්..අලුතෙන් එකක් දම්රෝ එකෙන් ගන්න කියා හැදුවෙ..මං බැලුවා අද ගිහින්..සෙට් උන මොඩල් 2ක් තියෙනවා..පොඩ්ඩක් දන්න වුන් කියල්ලකෝ ගුණ දොස්..මගේ max budget එක 14 :confused:
    1608215192808.png

    With Discount -> 13,500/=

    1608215199409.png

    With Discount -> 12,200/=
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    mn lagath thiyenne damro ekak, habai eke pita mesh ekak thiyenne. owaye rasne wadi vei bn AC nathnm
     
    • Sad
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    View attachment 106389

    Ada gatta math ekak... OCH 014 eke high back nathi eka...
    Non AC room එකකද තියෙන්නේ..කොහොමද බං රත්වෙන සීන් එක

    mn lagath thiyenne damro ekak, habai eke pita mesh ekak thiyenne. owaye rasne wadi vei bn AC nathnm
    mn lagath thiyenne damro ekak, habai eke pita mesh ekak thiyenne. owaye rasne wadi vei bn AC nathnm
    මගෙ මචං කාමරේ ජනෙල් 3ක් අැරලා තියෙන්නෙ කොහොමත් වැඩ කරනකොට..10,12 කාමරයක් නිසා මැෂින් එක තියල තියෙන්නෙත් ජනෙල් ටික ගාවමයි..එනිසා අවුලක් නැති වෙයි නෙහ්? Mesh Back එකට යන්න තරම් budget set නෑ :dull:
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    using 14 ones for last 6 years without a problem but then i moved to a Herman Miller
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචංලා මං දවසට පැය 10ක් විතර PC එක ඉස්සරහ..දැනට තියෙන්නෙ නෝමල් School Lab වල තියෙන එකක්....එක අවුල් හොදටම දැන්..අලුතෙන් එකක් දම්රෝ එකෙන් ගන්න කියා හැදුවෙ..මං බැලුවා අද ගිහින්..සෙට් උන මොඩල් 2ක් තියෙනවා..පොඩ්ඩක් දන්න වුන් කියල්ලකෝ ගුණ දොස්..මගේ max budget එක 14 :confused:View attachment 106362
    With Discount -> 13,500/=

    View attachment 106363

    With Discount -> 12,200/=

    ඕකම මන් ගත්ත 10800කට හැබැයි පියෙස්ට්‍රා .

    Uva homes කියල එකකින් ඉක්මන් එකේ තිබ්බෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,997
    113
    34
    Kalutara
    Non AC room එකකද තියෙන්නේ..කොහොමද බං රත්වෙන සීන් එක

    මගෙ මචං කාමරේ ජනෙල් 3ක් අැරලා තියෙන්නෙ කොහොමත් වැඩ කරනකොට..10,12 කාමරයක් නිසා මැෂින් එක තියල තියෙන්නෙත් ජනෙල් ටික ගාවමයි..එනිසා අවුලක් නැති වෙයි නෙහ්? Mesh Back එකට යන්න තරම් budget set නෑ :dull:
    ටීෂර්ට් එකක් ඇඳගෙන වාඩි වෙයන් හැම තිස්සෙම. ටීෂර්ට් නැතුව නම් හේත්තු වෙන්න බෑ ඇනෙනවා ඇනෙනවා වගේ. අනික රස්නෙයි.
     
    • Like
    Reactions: Ragna_SL

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Non AC room එකකද තියෙන්නේ..කොහොමද බං රත්වෙන සීන් එක

    මගෙ මචං කාමරේ ජනෙල් 3ක් අැරලා තියෙන්නෙ කොහොමත් වැඩ කරනකොට..10,12 කාමරයක් නිසා මැෂින් එක තියල තියෙන්නෙත් ජනෙල් ටික ගාවමයි..එනිසා අවුලක් නැති වෙයි නෙහ්? Mesh Back එකට යන්න තරම් budget set නෑ :dull:
    ow ehenm loku aulk nathivei bn, ithin mn gaththe mesh back ek 12i bn dan 2 years walat kalin wage