Will LAN file transfer affect to monthly internet quote?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    ඉන්ටෙර්නෙට් router එකට ගෙදර තියන lap එකයි phone එකයි connect වෙලා තියනවා.teamviewer වගේ එකකින් ලෑප් එකි ඉඩන් phone එකට 1GB වගේ file එකක් යෑඋවොත් අය්එක ඉන්ටර්නෙට් monthly quote එකෙන් අඩු වෙනවා ද?

    Or it just commiunication bitween two LAN නිසා monthly quote එකට අවුලක් වෑන්නේ නෑද්ද?
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    General
    You can establish and receive remote control sessions directly within your local area network (LAN) by using IP addresses or - if the network uses DNS resolution - the computer's name instead.

    By default, the feature for incoming LAN connections is deactivated because some software firewalls may not allow it.

    📌Please keep in mind: No TeamViewer servers are involved in LAN connections. Therefore, regular symmetric encryption without public/private key exchange is used.

    Enable kara naththam ithin data yanawa mcn.
     
    • Like
    Reactions: chathuvv

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    Mac eken android ekata files transfer karanna thamai may vidihak hoyanne. Wire eken transfer karanakota magadi nathara venava :( :(
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,216
    21,048
    113
    Mac eken android ekata files transfer karanna thamai may vidihak hoyanne. Wire eken transfer karanakota magadi nathara venava :( :(
    Pc to mobile transfer use කරපං. මං කරන්නෙ එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකයි. පීසී එකට ක්ලයන්ට් ඇප් එකකුයි තියෙනවා. 😊
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඉන්ටෙර්නෙට් router එකට ගෙදර තියන lap එකයි phone එකයි connect වෙලා තියනවා.teamviewer වගේ එකකින් ලෑප් එකි ඉඩන් phone එකට 1GB වගේ file එකක් යෑඋවොත් අය්එක ඉන්ටර්නෙට් monthly quote එකෙන් අඩු වෙනවා ද?

    Or it just commiunication bitween two LAN නිසා monthly quote එකට අවුලක් වෑන්නේ නෑද්ද?

    Use readdle documents app