කාර් එකට full insurance එකක් දාන්න ඕන .මගේ දැන් තියෙන්නේ SLIC . මගේ මේ පාර no claim bonus තියෙනවා . මොකක්ද හොද කියල හිතන්නේ ?
වටිනාකම 12.5 lakhs .වාහනේ 20 years වලට වඩා පැරණි .
LOLC එක අව්ල්ද ?
Ceylinco දාන එක වටිනවද ? උන් claim වලින් කපන්නේ නෑ .
වටිනාකම 12.5 lakhs .වාහනේ 20 years වලට වඩා පැරණි .
LOLC එක අව්ල්ද ?
Ceylinco දාන එක වටිනවද ? උන් claim වලින් කපන්නේ නෑ .
| Premium(Rs) | Deductible Amount in a Claim (Rs.) | |
| Sri lanka Insurance | 33000 | 2000 |
| Co-operative | 19000 | 5000 |
| Fair First | 28000 | 4000 |
| Allianz | 21000 | 5000 |
| Ceylinco | 32000 | 0 |
| Continental | 22000 | Don’t know |
| MBSL | 24000 | Don’t know |
| LOLC | 20000 | 1000 |
. welawata kiwwe.
Unfortunately, I don't have someone like that.