Questions කාර් full insurance Help - Poll

මොකක්ද හොද?

  • SLIC

  • Ceylinco

  • Allianz

  • Co-Operative

  • Fair First

  • Continental

  • MBSL

  • LOLC

  • Other Company

  • 3rd Party Insurance

Results are only viewable after voting.

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කාර් එකට full insurance එකක් දාන්න ඕන .මගේ දැන් තියෙන්නේ SLIC . මගේ මේ පාර no claim bonus තියෙනවා . මොකක්ද හොද කියල හිතන්නේ ?

    වටිනාකම 12.5 lakhs .වාහනේ 20 years වලට වඩා පැරණි .

    LOLC එක අව්ල්ද ?
    Ceylinco දාන එක වටිනවද ? උන් claim වලින් කපන්නේ නෑ .

    Premium(Rs)Deductible Amount in a Claim (Rs.)
    Sri lanka Insurance330002000
    Co-operative190005000
    Fair First280004000
    Allianz210005000
    Ceylinco320000
    Continental22000Don’t know
    MBSL24000Don’t know
    LOLC200001000

    Ceylinco දාන එක වටිනවද ? උන් claim වලින් කපන්නේ නෑ . - කවුද ඔයාට කියුවේ ? ඔයා රැවටිලා. ඔය උඩින් දාල තියෙන්නේ compulsary excess එක මිසක් , claim එකෙන් කපන්නේ නැහැ කියන එක නෙමෙයි.

    වාහනේ අවුරුදු විස්සට වඩා වැඩි නේද ? ඔය ඔක්කොටම අමතරව age excess කියල එකක් apply වෙනවා . එකත් බලන්න.
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113

    Akth ahemada. Ahema nam 3rd party Dana akada hoda a wade? :(
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Akth ahemada. Ahema nam 3rd party Dana akada hoda a wade? :(

    nope . ගන්නේ මොකක්ද, කියල දැනගෙන ගන්න. පස්සේ අරකට ගෙව්වේ නෑ , මේකට ගෙව්වේ නෑ , මම දැනන් හිටියේ නෑ , කියන් නැතුව.

    quotation දුන්න agent ලා ගෙන් විස්තර ටික පැහැදිලි කරගන්න. Full kiyuwata , ඔක්කොම cover වෙන්නේ නැත .
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    nope . ගන්නේ මොකක්ද, කියල දැනගෙන ගන්න. පස්සේ අරකට ගෙව්වේ නෑ , මේකට ගෙව්වේ නෑ , මම දැනන් හිටියේ නෑ , කියන් නැතුව.

    quotation දුන්න agent ලා ගෙන් විස්තර ටික පැහැදිලි කරගන්න. Full kiyuwata , ඔක්කොම cover වෙන්නේ නැත .

    Thanks mcn advice akata. Mama ahala balannam.
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දැන් අවුරුදු පහක් විතර ලක්ෂ 3 විතර පුදලා තියනවා එක පාරක් 7000 ගත්ත එච්චරයි පොතක දැම්ම නම් :(
     
    • Like
    Reactions: $onny

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    වාහනේ වටිනාකම සාපේක්ෂව අඩු නිසා සහ අවුරුදු 20 ක් පරණ නිසා මට නම් හිතෙන්නේ 3rd party insurance එකක් දාගන්න එක හොඳයි කියලා. මොකද වාහනේ පරන නිසා claim එකක් ගන්න යනකොට depreciation කියලා සැලකිය යුතු ගානක් අඩු කරයි.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    වාහනේ වටිනාකම සාපේක්ෂව අඩු නිසා සහ අවුරුදු 20 ක් පරණ නිසා මට නම් හිතෙන්නේ 3rd party insurance එකක් දාගන්න එක හොඳයි කියලා. මොකද වාහනේ පරන නිසා claim එකක් ගන්න යනකොට depreciation කියලා සැලකිය යුතු ගානක් අඩු කරයි.

    Mama ceylinco ake check kara. Ake brand new parts dammoth 35% deduct karanawa.ath kohamath mewata Dan brand new parts Anne nane. Reconditioned parts walata full gewanawa.

    Mage first year 3rd party thibune. A dwase wala bike akak wadila 8k giya paint karanna. 2nd year full insurance no claim. Welawa thama ithin. Mama dawasak pare yaddi car akak thibba pare mada okkoma gini aran. 3rd party dala thibboth sorry ne.

    Wadiyenama votes thiyena ceylinco akata mama full akak damma. Votes karapu udaw karapu okkotama thanks. 👍😊😊