නයිවල දරුවා හා හේතුවාදීන්....

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම අදුරන අපේ ගෙවල් පැත්තෙත් පොඩි මල්ලි කෙනෙක් ඉන්නව. එයත් ඉස්සර එහෙම කලින් ආත්මයක් ගැන. දවසක් tv එකේ පෝය දවසෙ බණ වැඩසටහනක් යනකොට මේ මල්ලි දැකල තියනව එක ගෑනු කෙනෙක්. එයා කෑ ගහල තියනව මේ අපේ අම්ම අපේ අම්ම ග ගා. ඕක වෙන්න කලින් එයා ඉස්සර ඉදන්ම එක එක දේවල් කියල තියනව කලින් ආත්මෙ ගැන. මම හාමුදුරුවෝ කෙනෙක් වෙලා හිටියෙ.

    ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කොස්සකින් ගහල අසනීප වෙලායි මම මැරුනෙ මේ වගෙ ගොඩක් දේවල් කලින් ඉදන්ම කියල තියනව. පස්සෙ මේ tv එකේ ගියපු එකත් එක්ක මේ අම්මල ඒක හොයන්න අරන්. රූපවාහිනී සංසංස්ථාවට ගිහින් කියල ඒ program එකේ cd එකක් අරන් ඇවිල්ල. කොහොම හරි ඒ අම්මලව හොයාගෙන ගිහිල්ල. පස්සෙ ඒ කලින් ආත්මෙ අම්මයි කලින් ආත්මෙ මේ මල්ලි කියපු දේවලුයි ඔක්කොම ඇත්ත. ඒ අට කොස්සෙන් ගහපු හාමුදුරුවෝත් ඉන්නවලු තාම. පස්සෙ ඒ පන්සලටත් ගිහින් ගියහම කියල ඔව් එහෙම වැරද්දක් උනා එහෙම දේවල්. ඉතින් මේ මල්ලි ඓහෙ යන්න කලින් කිය්පුවයි එහෙ ගියාට පස්සෙ කියපු දේවලුයි ඔක්කොම සමානයි. දැනටත් කලින් ආත්මෙ අම්මල තාත්තල කාලෙකට සැරයක් මෙහෙ එනව යනව ඇවිල්ල කෑම බීම අනන් මනන් දෙනව. හැමෝටම එහෙම මතක් වෙන්නෙ නෑ. හැබැයි අපි හැමෝම පුනුරුප්පත්තියකින් ආපු අය තමා.

    බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව අපි මැරිලා පටිච්ච සමුප්පන්නව ඉපදීමක් තියනව නැවත. ඒක බෑ කියන්න බෑ. ඒ කියන්නෙ අපි කරපු කියපු දේවල් අනුව අපි කරපු කුසල් අකුසල් අනුව අපිට ඊළග භවය සකස් වෙනව. ඒ වගේම අපි මැරෙන මොහොතෙ අපිට දැනෙන අවසාන චුති සිත තමා ඊළඟ භවය කොහෙද කියල තීරණය වෙන්න තියෙන ලොකුම සාධකය.

    අපිට මැරෙන මොහොතෙ අපි කරපු කුසලයක් මතකයට ආවොත් අපි සුගතියෙ උපදිනව. ඒ වගේමයි. අපි කොච්චර පින් කරල තිබ්බත් අන්තිම මොහොතෙ අපි කරපු අකුසලයක් මතක් උනොත් අපිට දුගතිගාමී වෙලා උපදිනව. හැබැයි මේ අවසාන චුති සිත කියන දේ අපිට හිතල ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක අපි කරල තියන කුසල්.අකුසල් අනුව අපිට ඒ වෙලාවෙ සිතට එන දෙයක්. අපිට හිතල සිහි නුවනින් මැරෙන්න නම් අපි කුසල් දහම් වඩන්න ඕන.

    මම දැකල තියන ගොඩක් පුනුරුප්පත්ති කතා තියනව ඒව ගොඩක් වෙලාවට වැඩි හරියක් accident එකකින් වෙන දේවල්. මොකද එගෙම එක පාර හිතාගන්න බැරුව මැරෙන අයට අවසන් චුති සිතක් එන්න වෙලාව ගොඩක් අඩුයි.
    කොහොම උනත් අපි මේ ළමය ගැන කොච්චර තර්ක කලත් පුනුරුප්පත්තියක් කියල. එයාට විතරක් නෙමේ අද අපිත් මේ පුනුරුප්පත්තියකින් තමා ඇවිල්ල ඉන්නෙ. වැඩේ තියෙන්නෙ අපිට මතක නෑ. එච්චරයි.

    හැබැයි අපි දැන් මෙහෙම මිනිස්සු වෙලා හොද ජීවත ගත කරන විදිහට ඉපදිල ඉන්නෙ අපි කලින් මැරෙන මොහොතෙ අපේ අවසන් චුති සිත කුසල් කරපු දේවල් වලින් මතක් වෙලා ඒ වගෙම ඒ ආතම භාව වල ගොඩක් කුසල් කරපු නිසා කියලත්, මේ ආත්මෙදි අපි ධර්මයේ හැසිරෙන් නැනැතුව කුසල් දහම් වඩන් නැතුව අකුසල්ම කරනව නම් ඊළඟ භවයත් කොයි වගේ වෙයිද කියල මතක තියාගන්න
    Budhagama tikakhari danna ekekta meka terenawa eith me kuruskayo tikai wenawena mithya dushtikayo ekathu wela mewata hina wenawa
     
    • Like
    Reactions: manarrow

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    සමස්ත මිනිස් කුලකයට හෝමෝ සේපියන්-සේපියන් කියලා කීවට ඒ කුලකය ඇතුලේ කළු මිනිස්සු , සුදු මිනිස්සු යනාදී වශයෙන් නොයෙකුත් උප කුලක හදුනා ගන්න පුළුවන්. ඒ වගේම දැනුම එකක් විදිහට සැලකුවට ඔයා ඔලුවෙන් හිටගන කීවත් බටහිර දැනුමේ ආවේනික ලක්ෂණ ටිකකුයි , පෙරදිග දැනුමේ අවේනික ලක්ෂණ ටිකකුයි පැහැදිලිව හදුනාගන්න පුළුවන්.

    උදා: පෙරදිග දැනුම් දම්ප්‍රදායේ තියන ත්‍රිකෝටික (ඇතැම්විට බහු කෝටික) චින්තනය බටහිර දැනුම් කුලකයේ නෑ.. ඔවුන්ගේ ඉතා පැහැදිලිවම තියෙන්නේ ද්විකෝටික සංකල්ප.

    පයිතගර්ස්ල පවා තර්කානුකුල මත ඉදිරිපත් කලාට, ලතින් සම්බවයක් එක්ක හැදුනු ඉංග්‍රීසි බෂාවේ “Rationalism” කියන යෙදුම බාවිතා කරන්න පටන් ගත්තේ 14 වෙනි සියවසේ ඉදන් දේවධර්මයට විද්‍යාවෙන් අබියෝග කරන්න පටන්ගත්තු පිරිස් හදුන්වන්න. ඔයා මට Rationalism වචනේ තේරුම ඉගන ගන්න කිවනේ ..එකයි මම ඒක ඔයාට මතක් කරේ.

    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම."

    මේ ඔයාගේ විග්‍රහයනේ ....> එහෙනම් යම් දවසක මොලේ නියුරෝන අපට ඕන විදිහට සකසන්න පුළුවන් උනොත් ඒ මොලේ ඇතුලේ විඥානය / දැනුම බිහිවෙනවා !!!! -- එහෙමද ? ඔයා හිතන්නේ ඔයා කියන විදිහට දැනුම හැදෙන්නේ නියුරෝන හැදෙන විදිහට කියලද ??? දැනුම පිටිපස නියුරෝන සැකැස්මට එහා කිසිවක් නැද්ද ??

    මේවට තමයි පස්චාත් භාගයෙන් හිනා යනවා කියන්නේ !!!

    මම දන්න විදියට නන් දැනුම හොයාගන්න විදි දැනුමෙන් ස්වායක්තයි. දැනුම කියල අපි හොයාගන්නෙ ස්වභාවධර්මය වැඩ කරන විදි. ඒක හොයාගන්න තියෙන ක්‍රම සහ විදි නන් බෙදන්න පුළුවන් පෙරදිග බටහිර කියල.

    Rationalism වචනෙ හොයාගෙන එන්න කිව්වෙ නෑ දැනුම (knowlage,සම්‍යග්ඥාන) හැදෙන හැටි හොයාගෙන කියවන්න කිව්වෙ. ඒකත් බුද්ධාගමේ තියෙනවනෙ ඕනි තරම් ඒව කියවන්න කිව්වෙ. ඒකට මම කියවල තියෙන රෙෆරන්ස් තමා දුන්නෙ.

    Rationalism වචනෙ අල්ලගෙන ඉන්නෙ මම නෙවෙයි මම ඒක පාවිච්චි කරේ හේතුවාදීන් කියන අය හදුන්වන දේ පැහැදිලි වෙන්න. මොකද ලන්කාවෙ ගොඩක් වෙලාවට හේතුවාදින් සහ නිරාගමිකයන් පටලගෙන ඉන්නෙ. කොහෙත්ම නෑ Rationalism වල පන්චේන්ද්‍රියට විතරක් කොටු වෙන්න කියල එහෙම කොතනකවත් ඒකට තියෙන අර්ත දැක්වීම් වල නෑ. ඒක භාවිතා කරන අය බටහිර ක්‍රම වලට පිටින් යන්නෙ නෑ ඒත් බටහිර ක්‍රම වලත් මනස පිසිකලි අල්ලන්න බෑ කියන එක ප්‍රතික්ශේප කරන්නෙ නෑ.

    මේ ඔයාගේ විග්‍රහයනේ ....> එහෙනම් යම් දවසක මොලේ නියුරෝන අපට ඕන විදිහට සකසන්න පුළුවන් උනොත් ඒ මොලේ ඇතුලේ විඥානය / දැනුම බිහිවෙනවා !!!! -- එහෙමද ? ඔයා හිතන්නේ ඔයා කියන විදිහට දැනුම හැදෙන්නේ නියුරෝන හැදෙන විදිහට කියලද ??? දැනුම පිටිපස නියුරෝන සැකැස්මට එහා කිසිවක් නැද්ද ??

    මේ මතු කරන කාරානාවට අදාලව තර්ක කරන අය කොටස් 8කට බෙදනව. https://plato.stanford.edu/entries/dualism/
    ඔය 8ටම අපිට තර්ක කරන්න පුළුවන්.
    සැත්කමක් අවසානයේ උඩ ඉදල තමන්ව දැක්ක කියන රෝගියෙක්ව අපිට ගන්න පුළුවන් සිත කියන්නෙ ශරීරයෙන් වෙනම වැඩ කරන්නෙ තර්කය

    මගේ පිළිගැනීම නන් මනස සහ ශරීරය දෙකම කම්බයින් වෙලා වැඩ කරනව කියන එක. මනස කියල එකක් නෑ කියන අයත් ඉන්නව ශරීරය කියල එකක් නෑ කියන අයත් ඉන්නව. ඔය 8න් හරි මොකද්ද කියල එකක් නෑ ඔක්කොම එක එක අවස්තා එක්ස්ප්ලේන් කරන්න හරි. දැන් කර්මය නිසා නියුරෝන සැකැස්ම ආව කියන එක ශරීරය විතරක් තියෙනව කියන අය පිලිගන්නෙ නෑ. වර්තමානයේ ඒකට එයාල ගන්න උදාහරණ තමා රොබෝල වගේ දේවල්.

    මම හිතන්නේ නෑ මේ මනුස්සයා ඕක දැනගන හිටියා කියලා.

    හේතුවාදීන් යැයි කියාගන්නා සෙට්එක කියන බුද්ඩ්වාදී තර්ක පංච ඉන්ද්‍රියට ගොචරවෙන සිමාවෙන් අවසන් වෙනවා ...බුදුන්ගේ පටිච්ච්සමුප්පාදය පංච ඉන්ද්‍රියට ගොචරවෙන සිමාවෙන් දැනුමෙන් පිටට යනවා !

    සාමානයෙන් දර්ශනය සම්භන්ධ ප්‍රශ්නවලට තර්ක කරන්නෙ මගෙ තියෙන දේ හරි කියල අනික් අයට ඔප්පු කරන්නම නෙවෙයි. එහෙම අවශ්‍යතාවක් මට නැත. මම මේ උත්තර ලියන එකෙන් වැඩි වෙන්නෙ මගෙ දැනුම. ඒකට ඔයා යොදන තර්ක ගොඩක් උදව් වෙනව.

    ඒක නිසා පුකෙන් හිනා වෙන්න වගේ දේවල් දර්ශන ගැන කරන තර්කවලට ඒවට සම්බන්ධ වෙලා දැනුම තියෙන අය ගේන්නෙ නෑ ඒව මමනන් යොදාගන්නෙ ඉරෝසන් වගේ අය එක්ක වැඩකට නැති දේශපාලන තර්ක වලට

    ඔයා කියන්න අදහස් කරන දේ 100% ඕකෙ කියන එක ඔයාට subjective උනාට ඒක inter subjective වෙන්න ඕනිම නෑ. සමහර වෙලාවට ඒක එතනින් එහාටත් යනව එහෙම නැත්තන් ඔයා ලගම නවතිනව.
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම අදුරන අපේ ගෙවල් පැත්තෙත් පොඩි මල්ලි කෙනෙක් ඉන්නව. එයත් ඉස්සර එහෙම කලින් ආත්මයක් ගැන. දවසක් tv එකේ පෝය දවසෙ බණ වැඩසටහනක් යනකොට මේ මල්ලි දැකල තියනව එක ගෑනු කෙනෙක්. එයා කෑ ගහල තියනව මේ අපේ අම්ම අපේ අම්ම ග ගා. ඕක වෙන්න කලින් එයා ඉස්සර ඉදන්ම එක එක දේවල් කියල තියනව කලින් ආත්මෙ ගැන. මම හාමුදුරුවෝ කෙනෙක් වෙලා හිටියෙ.

    ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කොස්සකින් ගහල අසනීප වෙලායි මම මැරුනෙ මේ වගෙ ගොඩක් දේවල් කලින් ඉදන්ම කියල තියනව. පස්සෙ මේ tv එකේ ගියපු එකත් එක්ක මේ අම්මල ඒක හොයන්න අරන්. රූපවාහිනී සංසංස්ථාවට ගිහින් කියල ඒ program එකේ cd එකක් අරන් ඇවිල්ල. කොහොම හරි ඒ අම්මලව හොයාගෙන ගිහිල්ල. පස්සෙ ඒ කලින් ආත්මෙ අම්මයි කලින් ආත්මෙ මේ මල්ලි කියපු දේවලුයි ඔක්කොම ඇත්ත. ඒ අට කොස්සෙන් ගහපු හාමුදුරුවෝත් ඉන්නවලු තාම. පස්සෙ ඒ පන්සලටත් ගිහින් ගියහම කියල ඔව් එහෙම වැරද්දක් උනා එහෙම දේවල්. ඉතින් මේ මල්ලි ඓහෙ යන්න කලින් කිය්පුවයි එහෙ ගියාට පස්සෙ කියපු දේවලුයි ඔක්කොම සමානයි. දැනටත් කලින් ආත්මෙ අම්මල තාත්තල කාලෙකට සැරයක් මෙහෙ එනව යනව ඇවිල්ල කෑම බීම අනන් මනන් දෙනව. හැමෝටම එහෙම මතක් වෙන්නෙ නෑ. හැබැයි අපි හැමෝම පුනුරුප්පත්තියකින් ආපු අය තමා.

    බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව අපි මැරිලා පටිච්ච සමුප්පන්නව ඉපදීමක් තියනව නැවත. ඒක බෑ කියන්න බෑ. ඒ කියන්නෙ අපි කරපු කියපු දේවල් අනුව අපි කරපු කුසල් අකුසල් අනුව අපිට ඊළග භවය සකස් වෙනව. ඒ වගේම අපි මැරෙන මොහොතෙ අපිට දැනෙන අවසාන චුති සිත තමා ඊළඟ භවය කොහෙද කියල තීරණය වෙන්න තියෙන ලොකුම සාධකය.

    අපිට මැරෙන මොහොතෙ අපි කරපු කුසලයක් මතකයට ආවොත් අපි සුගතියෙ උපදිනව. ඒ වගේමයි. අපි කොච්චර පින් කරල තිබ්බත් අන්තිම මොහොතෙ අපි කරපු අකුසලයක් මතක් උනොත් අපිට දුගතිගාමී වෙලා උපදිනව. හැබැයි මේ අවසාන චුති සිත කියන දේ අපිට හිතල ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක අපි කරල තියන කුසල්.අකුසල් අනුව අපිට ඒ වෙලාවෙ සිතට එන දෙයක්. අපිට හිතල සිහි නුවනින් මැරෙන්න නම් අපි කුසල් දහම් වඩන්න ඕන.

    මම දැකල තියන ගොඩක් පුනුරුප්පත්ති කතා තියනව ඒව ගොඩක් වෙලාවට වැඩි හරියක් accident එකකින් වෙන දේවල්. මොකද එගෙම එක පාර හිතාගන්න බැරුව මැරෙන අයට අවසන් චුති සිතක් එන්න වෙලාව ගොඩක් අඩුයි.
    කොහොම උනත් අපි මේ ළමය ගැන කොච්චර තර්ක කලත් පුනුරුප්පත්තියක් කියල. එයාට විතරක් නෙමේ අද අපිත් මේ පුනුරුප්පත්තියකින් තමා ඇවිල්ල ඉන්නෙ. වැඩේ තියෙන්නෙ අපිට මතක නෑ. එච්චරයි.

    හැබැයි අපි දැන් මෙහෙම මිනිස්සු වෙලා හොද ජීවත ගත කරන විදිහට ඉපදිල ඉන්නෙ අපි කලින් මැරෙන මොහොතෙ අපේ අවසන් චුති සිත කුසල් කරපු දේවල් වලින් මතක් වෙලා ඒ වගෙම ඒ ආතම භාව වල ගොඩක් කුසල් කරපු නිසා කියලත්, මේ ආත්මෙදි අපි ධර්මයේ හැසිරෙන් නැනැතුව කුසල් දහම් වඩන් නැතුව අකුසල්ම කරනව නම් ඊළඟ භවයත් කොයි වගේ වෙයිද කියල මතක තියාගන්න
    කොස්සකින් ගහලා මලා??

    ඔය කතාවල හැටියට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ නිය පිඩ උඩ තියෙන පස් තරම් පුංචි ප්‍රමාණයක් නෙමෙයි නේද මිනිස් ලෝකෙ ඉපදෙන්නෙ?🙄
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒබ්‍රහම් ටී කොවුර් කියල තියෙන්නෙ ඔය පෙරාඅත්මෙ කියවන පොඩිඋන්ව පිස්සො හැටියට සලකන්න කියල
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කලින් හෙතුවාදියෙක් වෙලා හිටිය එකෙක් වශයෙන් මම මෙහෙම කියන්නම්කො, මෙතන ඔය හේතුවාදීන් කියලා පුකපොලේ ගහන එකෙක්වත් හේතුවාදීන් නෑ. නිකන් ෆෝම් උන කබ්බෝ ටිකක් විතරයි. මේ ළමයා පුනුරුප්පත්තිය ගැන කියවන්නේ නෑ ඔප්පු කරපන් කියන එකෙක්ටවත් මේ ළමයා Tab එකෙන් ඕක ඉගෙනගත්තා කියලා ඔප්පුකරන්නත් බෑනේ. එහෙම කරානම් ඒ ළමයාගෙන් ඇහුවම ඌ කියනවනේ ඌ ටැබ් එකබලාගෙන ඉගෙනගත්තේ කියන දේ. Reincarnation කියන දේ ගැන ලෝකේ ගොඩක් පරික්ෂනසිද්ධ වෙලා තියෙනවා. පුනුරුප්පත්තිය විශ්වාස කරන සමාජවල වගේම පුනුරුප්පත්තිය විශ්වාස නොකරන සමාජවලින් පවා හොඳ පුනුරුප්පත්ති කේස් වාර්තා වෙලා තියෙනවා. ඒවාට ලියවුන හොඳ evidence තියෙනවා.

    එක ළමයෙක් ඉන්නවා James lenninger අවුරුදු දෙකේදී තමන් දෙවෙනි ලෝක යුද්දෙදි පැදපු ප්ලේන් එක, ඒකෙ තිබුන ප්‍රශ්න, ඒකෙ ඌ එක්ක පැදපු co-pilot ගේ නම. උගේ එකකේ ප්ලේන් එක ටෙස්ට් කරපු ටීම් එකේ උන්ගේ නම්. තමන් කොහෙන්ද මැරුණේ කොහොමද මැරුණේ කියලා 100%ක් accurate details. තමන් හිටිය air craft carrier එකේ නම. තමන් තමන්ගේ පරම්පරාවේ 3වෙනි james බව. තමන්ගේ ප්ලේන් එක ගැන සියලු විස්තර. මැප් එකේ හරියටම ඌට වෙඩි වැදුන තැන ගැන විස්තර. කොටින්ම ජෙම්ස්ගේ තාත්තා දැඩි බැප්ටිස්ට් කෙනෙක්. මිනිහා ඉස්සෙල්ලම ඒක පිළිගන්න බෑ කියල වයිෆ් එක්ක ප්‍රශ්නත් ඇති කරගෙන තිබුනා.

    දැන් මේ සිද්දිය මොකෙක්හරි ඇවිත් කියනව මේ ළමයා මේ accurate details දෙන්නේ ටීවී එක බලලා කියලා අපි පිළිගන්න ඕනෙද? ඔය වගේ ගොබ්බ තර්ක දාපු හේතුවාදීන් ඔක්කොම වගේ අවසානේ පිළිගත්තා James lenninger ගේ සිද්දිය උන්ට පැහැදිලි කරන්න බැරි තරම් පට්ට accurate කියලා. ඒක හින්ද ඔය ගොබ්බ හේතුවාදී තියරි දැන් අයින්වෙලා ගොඩක් කල්. අවසානෙට මට මතකයි ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තිබුනා "හරි අපි පිලිගන්නවා James lenninger ගේ සිද්දිය නමුත් අපිට ඒක පැහැදිලි කරන්න බෑ" කියලා. ලංකාවේ ගොබ්බයෙක්ට පෙන්නුවම උන්ට තර්කයක් නෑනේ. දන්න විද්යාවකුත් නෑ. නිකන් නමට හේතු වාදීන්. මම ඔතන හිටිය එකෙක්නෙ. මම දන්නවා ඔය ගොබ්බයො කරන්නේ කොවුර්, ජේම්ස් රැන්ඩි වගේ එකෙක්ගේ පොතක් බලන එක විතරයි. ඒ ටික බලාගෙන අනිත් උන්ට කියවනවා විතරයි.

    මේ James leninger ගේ පුඋරුප්පත්ති කේස් එකෙන් පස්සේ ගොඩක් Sceptics ලා මේ කතාව පිළිගත්ත. මට මතකයි මම එකක් කියෙව්වා මේ ගැන a confession of a sceptic කියලා එකකුත්.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒබ්‍රහම් ටී කොවුර් කියල තියෙන්නෙ ඔය පෙරාඅත්මෙ කියවන පොඩිඋන්ව පිස්සො හැටියට සලකන්න කියල
    LOL koheda yana gotayek... budhagama ekka oya ekektawath happenna be...
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LOL koheda yana gotayek... budhagama ekka oya ekektawath happenna be...
    u porakda ? :unsure:

    1. පැණි ධම්මික අටමස්ථාන අධිපති හාමුදුරුවන්ට මම ඔබේ අම්මා කිව්වම අපි සැකකරන්නෙ නෑ පැණි ධම්මික කාලිගෙ පුනරුප්පත්තියක් කියල. අපි කියන්නෙ ඔය ආරූඩවෙලා කියල

    2. පොඩි කොලුව මම ප්ලේන් එකෙන් වැටිල මලා කිව්වම අපිට කිසි සැකයක් නෑ මූ නම් ප්ලේන් එකෙන් වැටිච්ච එකෙක්ගෙ පුනරුප්පත්තියක් කියල.

    ඇයි මේ වගේ පරස්පර ලොජික් දාන්නෙ o_O
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    1. පැණි ධම්මික අටමස්ථාන අධිපති හාමුදුරුවන්ට මම ඔබේ අම්මා කිව්වම අපි සැකකරන්නෙ නෑ පැණි ධම්මික කාලිගෙ පුනරුප්පත්තියක් කියල. අපි කියන්නෙ ඔය ආරූඩවෙලා කියල

    2. පොඩි කොලුව මම ප්ලේන් එකෙන් වැටිල මලා කිව්වම අපිට කිසි සැකයක් නෑ මූ නම් ප්ලේන් එකෙන් වැටිච්ච එකෙක්ගෙ පුනරුප්පත්තියක් කියල.

    ඇයි මේ වගේ පරස්පර ලොජික් දාන්නෙ o_O
    Mama ahuwe u porakda kiyela 🤔
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    කොස්සකින් ගහලා මලා??

    ඔය කතාවල හැටියට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ නිය පිඩ උඩ තියෙන පස් තරම් පුංචි ප්‍රමාණයක් නෙමෙයි නේද මිනිස් ලෝකෙ ඉපදෙන්නෙ?🙄
    නෑ. මිනිස් ලෝකයෙ නෙමේ. මිනිස් ලෝකයේ ඉදල සුගතියට යන්නෙ ඒ පස් පිඩක ප්‍රමාණයට විතරයි කියල කිවුව උන් වහන්සේගේ ධර්මය කොපමණ ප්‍රමාණයක් ඇහුවත්. ඉතින් ඒක ඇත්ත වෙලානෙ තියෙන්නෙ ඉස්සරහට මනුස්සයෙක් වෙලා ඉපදෙන එක හරිම ලේසි වෙනව හැබැයි දුශ්සීල මිනිස්ස. මිනිස් ජනගහනය එන්න එන්න වැඩි වෙයි. ඒ අතරින් ගෑනු ඊටත් වඩා වැඩි වෙයි.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒබ්‍රහම් ටී කොවුර් කියල තියෙන්නෙ ඔය පෙරාඅත්මෙ කියවන පොඩිඋන්ව පිස්සො හැටියට සලකන්න කියල
    කොවුර් කියන්නෙත් පට්ට ගොබ්බයෙක් තමයි 😅 ඌ උගේ පොත්වල අනාත්ම සංකල්පය පැහැදිලි කරලා තියෙනවා දැක්කම පුකෙන් හිනා යනවා. කොවුර්ගේ අභියෝග සියල්ලම කිසිම වැඩකට නැති ඒවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොවුර් කියන්නෙත් පට්ට ගොබ්බයෙක් තමයි 😅 ඌ උගේ පොත්වල අනාත්ම සංකල්පය පැහැදිලි කරලා තියෙනවා දැක්කම පුකෙන් හිනා යනවා. කොවුර්ගේ අභියෝග සියල්ලම කිසිම වැඩකට නැති ඒවා.
    ඔය පොඩි උන් කියවන දේවල් අනාත්ම සංකල්පයෙන් පැහැදිලි කරන්න බලන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය පොඩි උන් කියවන දේවල් අනාත්ම සංකල්පයෙන් පැහැදිලි කරන්න බලන්න
    උඹට තේරෙන අනාත්ම සංකල්පය කියපන්කො එතකොට මම කියන්නම්. 😅
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පුනුරුප්පත්තිය ඇත්ත නන් ලෝක ජන ගහනය වැඩි වෙනකොට අලුතෙන් ආතම(ඔයාලා ඔය කියන පෙර භවයෙන් අරන් එන මොකක් හෝ) ඇති වෙනවද?නැත්ත්ං සත්තුන්ගේ ආත්ම තියන අයත් මිනිස්සු වෙනවද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පුනුරුප්පත්තිය ඇත්ත නන් ලෝක ජන ගහනය වැඩි වෙනකොට අලුතෙන් ආතම(ඔයාලා ඔය කියන පෙර භවයෙන් අරන් එන මොකක් හෝ) ඇති වෙනවද?නැත්ත්ං සත්තුන්ගේ ආත්ම තියන අයත් මිනිස්සු වෙනවද?
    උඹ ඉපදෙනකොට බෞද්ධයෙක් නෙවේ නේද? කවදාවත් බෞද්ද ඉගැන්විමක් අහලා නෑ නේද?