Haojue GN125H Review , ඔක්කොමල එන්න ඇතුලට

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,309
    9,479
    113
    Heaven :p
    1608451896509.png

    දැන් එන්නෙ Susuki නෙවේ නේද බන්? Haojue කියලනෙ එන්නේ..

    මට දැනගන්න ඕන ඔය බයික් එක ගැන, පරණ Chinese එක වගේමද , මොනාද තියෙන අවුල් , ලෙඩ එනවද , තෙල් කරන්නේ කොහොමද බ්ලා බ්ලා කියලා විස්තර..

    හැබැයි Chinese එකේ Parts නම් ඕකට match වෙන්නෙ නෑලු..

    Daily 60km+ පදින්න ගන්නේ.. ඒ නිසා Comfortable & Fuel efficiency හොඳටම ඕන සහ Repairs අඩු වෙන්න ඕන (හැමදාම ගැරිජ් ගානෙ ලගින්න බෑනෙ) Safety හොඳට තියෙන්න ඕන.

    Hero Hunk & Fz වලට යනවට වඩා GN125 එක හොඳයිද?

    2nd hand Japan GN125 ගන්න නම් කියන්න එපා.. ගන්නවනම් ගන්න ඕන අලුතින්ම, ආයෙ විකුණන්න නෙවේ ගන්නේ.. හැමදාටම පදින්න..

    උඩ කීව කරුණු ටික තමා බලාපොරොත්තු වෙන්නේ බයික් එකෙන්..

    බම්ප් එකක් හරි දාන් යමු මචන් තව කෙනෙක්ට වැදගත් වෙයි වැටෙන කමෙන්‍ට්ස්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,586
    22,730
    113
    අම්බකිස්ස
    පාරේ සුලභ බයික් එකක් ගනින් මචන් කෑලි හොය්න්න එපා වෙනවා නැත්තං...ඕකට කෑලි නැති වෙයි හැම ටවුමක... සැප පහසුව නන් බජාජ් බයික් වල නෑ.තෙල් වැඩ කරනවා හැබයි... ස්කූටර් එකක් වුනත් අවුලක් නෑ හැබයි.කැබින් එක එහෙම වටිනවා.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,479
    113
    Heaven :p
    පාරේ සුලභ බයික් එකක් ගනින් මචන් කෑලි හොය්න්න එපා වෙනවා නැත්තං...ඕකට කෑලි නැති වෙයි හැම ටවුමක... සැප පහසුව නන් බජාජ් බයික් වල නෑ.තෙල් වැඩ කරනවා හැබයි... ස්කූටර් එකක් වුනත් අවුලක් නෑ හැබයි.කැබින් එක එහෙම වටිනවා.
    ඒකනම් හරි මචන්.. දැන් තියෙන්නෙත් බජාජ් එකක්.. ඒත් සැපපහසු නෑ බන්.
    බජාජ් වල තියෙන එකම හොඳේ තෙල් කරන එකයි, රෙපෙයාර්ස් අඩු එකයි තමා..

    හැමදාම පදින නිසා හොඳ බයික් එක්කට යන්න කියල බැලුවේ

    "Brandy2020, post: 25975302, member: 567368"]
    Japan GN125 brand new bikes are still available ?
    No
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,181
    2,066
    113
    ගනින් බන් scooter එකක් මම සුපෙර් මර්කෙට් ගහිල්ලා බඩු ටික ඔක්කොම අරගෙන එන්නේ ඔකේ. Tieyenne scooty pep එකක්.ලගදි ගත්තේ, තෙලුත් හොදටම කරනවා.වෙනද car eken ගහිල්ල කරගන්න වැඩ ටික dn මේකෙන් කරනවා.හදිස්සියකට gas බෝතලයක් උනත් ගෙන්න පුළුවන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,479
    113
    Heaven :p
    5.i gaanaktada koheda gn 125 japan onlight ewa tinba kurunegala ad ekaka . Salli tyanawa nm ekak blnna

    කු.ගල ඒවනම් මරාල බන්.. හොදට හොයල බලල ගන්නෝන ගන්නවනම්.. ඒත් මන් ඉන්ට්‍රෙස්ට් නෑ බන් ඕවට. අරන් ගරාජ් ගානෙ ලගින්න බෑනේ..

    ගනින් බන් scooter එකක් මම සුපෙර් මර්කෙට් ගහිල්ලා බඩු ටික ඔක්කොම අරගෙන එන්නේ ඔකේ. Tieyenne scooty pep එකක්.ලගදි ගත්තේ, තෙලුත් හොදටම කරනවා.වෙනද car eken ගහිල්ල කරගන්න වැඩ ටික dn මේකෙන් කරනවා.හදිස්සියකට gas බෝතලයක් උනත් ගෙන්න පුළුවන්

    ස්කූටර් නම් වැඩක් නෑ මචන්. දැනුත් බජාජ් එකක් තියෙනවා.
    ඩේලි වැඩට යන්න එන්න තමා බයික් එකක් බැලුවේ..
    බජාජ් එකේ තෙල් කිරිල්ලයි , රෙපෙයාර්ස් අඩු එකයිනෙ බන් තියෙන වාසිය..
     
    • Like
    Reactions: akildila

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    View attachment 106683

    දැන් එන්නෙ Susuki නෙවේ නේද බන්? Haojue කියලනෙ එන්නේ..

    මට දැනගන්න ඕන ඔය බයික් එක ගැන, පරණ Chinese එක වගේමද , මොනාද තියෙන අවුල් , ලෙඩ එනවද , තෙල් කරන්නේ කොහොමද බ්ලා බ්ලා කියලා විස්තර..

    හැබැයි Chinese එකේ Parts නම් ඕකට match වෙන්නෙ නෑලු..

    Daily 60km+ පදින්න ගන්නේ.. ඒ නිසා Comfortable & Fuel efficiency හොඳටම ඕන සහ Repairs අඩු වෙන්න ඕන (හැමදාම ගැරිජ් ගානෙ ලගින්න බෑනෙ) Safety හොඳට තියෙන්න ඕන.

    Hero Hunk & Fz වලට යනවට වඩා GN125 එක හොඳයිද?

    2nd hand Japan GN125 ගන්න නම් කියන්න එපා.. ගන්නවනම් ගන්න ඕන අලුතින්ම, ආයෙ විකුණන්න නෙවේ ගන්නේ.. හැමදාටම පදින්න..

    උඩ කීව කරුණු ටික තමා බලාපොරොත්තු වෙන්නේ බයික් එකෙන්..

    බම්ප් එකක් හරි දාන් යමු මචන් තව කෙනෙක්ට වැදගත් වෙයි වැටෙන කමෙන්‍ට්ස්..
    machan hodama de thama police traffic eke inna ekkenek gen ahana eka.
    me sare aluthma Red Haojue GN125 lot ekak dila thiyenawa polici walata..

    mamath padinne 30years old japan gn125 ekak...thaama yaka wage:love::love:
    hariyata maintain karanawa nam 50years unath aulak ne ithin...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,479
    113
    Heaven :p
    machan hodama de thama police traffic eke inna ekkenek gen ahana eka.
    me sare aluthma Red Haojue GN125 lot ekak dila thiyenawa polici walata..

    mamath padinne 30years old japan gn125 ekak...thaama yaka wage:love::love:
    hariyata maintain karanawa nam 50years unath aulak ne ithin...

    එළම මචන්. සෙට් වුනොත් අහල බලන්නම්කො..
    මමත් ගන්න ඉන්නෙ රතු එක්ක්ම තමා..
    කොහොමත් හොඳ නැත්නම් පොලීසියට දෙන්නෙත් නෑනෙ නේද බන්?

    China 125H Suzuki ekak ganin second hand aluth wagema ewa thiyenawa bn. Math padinne China 125h ekak

    2nd hand ඒවට නම් කැමතින්නෑ බන්.. ලෙඩ දෙන්න ගත්තොත් ඉවරයිනෙ.

    හැමදාම පදින්න නිසා අලුත්ම එකක් ගන්න බැලුවේ..
    දැන් එන එකත් 125H තමා..
    අර නම විතර්‍යි වෙනස් මචන්
     
    • Like
    Reactions: kc_0304

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,223
    522
    113
    Ratnapura
    Man padinneth Suzuki GN 125 ekak.. Safety hodai hoda tier da ganna.. Bike eka hodata contol. dura yanna amaru naa.. Fual nam 42 - 50 athara vage thama wada. oka gana nam dan naa.. man kiyanne hoda 2 nd hand Suzuki GN ekak ganna. Japan ekak ganna epa therumak naa.. China hodai.. Km aduven duvapu black ekak ganna.. Ratnapura , Eheliyagoda , Kuruwita pathi vala hoda GN bike thiyanava.. balala ganna.. patta gahanna puluvan bike ekak.. hariyata service karanna.. parts thiyanava.. mama nam hena gon vadak kara gatnhtha bike eka colombo aran gihin merin drive eke padda.. ganna deyak naa malakada kanava.. so muhudu hulan vadinava nam poddk case
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Aluthen eka eka ganna epa machn. Hoda 20,000 km wage pedapu GN 125H thiyenawa wikunanna one tharam. Mage yaluwekuth gaththa. U rata watema yanwa. ehema awul enne na bn awruddak withara parana bike ekak gaththata. Uba mama kiyanawata poddak hithapan e gena.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,223
    522
    113
    Ratnapura
    Aluthen eka eka ganna epa machn. Hoda 20,000 km wage pedapu GN 125H thiyenawa wikunanna one tharam. Mage yaluwekuth gaththa. U rata watema yanwa. ehema awul enne na bn awruddak withara parana bike ekak gaththata. Uba mama kiyanawata poddak hithapan e gena.
    awrudu 5 k parana unath ehema awl enne na ban.. ekama chorama case eka thama battery and power case. hari velavata battery daala diwwa nam awlak naa.. mage nam motor eka vadin naa hira venava.. COVID hinda padde naa eka thana thibunaa