දැන් එන්නෙ Susuki නෙවේ නේද බන්? Haojue කියලනෙ එන්නේ..
මට දැනගන්න ඕන ඔය බයික් එක ගැන, පරණ Chinese එක වගේමද , මොනාද තියෙන අවුල් , ලෙඩ එනවද , තෙල් කරන්නේ කොහොමද බ්ලා බ්ලා කියලා විස්තර..
හැබැයි Chinese එකේ Parts නම් ඕකට match වෙන්නෙ නෑලු..
Daily 60km+ පදින්න ගන්නේ.. ඒ නිසා Comfortable & Fuel efficiency හොඳටම ඕන සහ Repairs අඩු වෙන්න ඕන (හැමදාම ගැරිජ් ගානෙ ලගින්න බෑනෙ) Safety හොඳට තියෙන්න ඕන.
Hero Hunk & Fz වලට යනවට වඩා GN125 එක හොඳයිද?
2nd hand Japan GN125 ගන්න නම් කියන්න එපා.. ගන්නවනම් ගන්න ඕන අලුතින්ම, ආයෙ විකුණන්න නෙවේ ගන්නේ.. හැමදාටම පදින්න..
උඩ කීව කරුණු ටික තමා බලාපොරොත්තු වෙන්නේ බයික් එකෙන්..
බම්ප් එකක් හරි දාන් යමු මචන් තව කෙනෙක්ට වැදගත් වෙයි වැටෙන කමෙන්ට්ස්..
