dongle eka connect venne na

TERR0RIST

Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Friends,
    Venadata me dongle eka computer ekata gahala software eka install keruvama nikanma connect venava. setting monavath hadanna one na.
    eth ada vena computer ekakata gahala software eka install kara eth connect venne na. mokadda aula aththe?
    kohomada meka hadaganne?
    Thank you!
     

    Attachments

    • 02.JPG
      02.JPG
      23.7 KB · Views: 117
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Software එක uninstall කරලා ආයිත් reinstall කරලා බලපන්, හරියට drivers install වෙලා නැත්ද දන්නේ නැහැ
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    desareyak re install kara ne.
    මචන් troubleshoot කරලා බැලුවද, දැන් අවුරුදු දෙකකින් විතර dongle පාවිච්චි කරලා නැහැ බන්. ඉස්සර මට ඔහොම ප්‍රශ්නයක් ආවාම reinstall කරාම හරි ගියා
     
    • Like
    Reactions: TERR0RIST

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    මචන් troubleshoot කරලා බැලුවද, දැන් අවුරුදු දෙකකින් විතර dongle පාවිච්චි කරලා නැහැ බන්. ඉස්සර මට ඔහොම ප්‍රශ්නයක් ආවාම reinstall කරාම හරි ගියා
    APN add karanna kiyala thiyanava
    hutch3g kiyala dunna eth connect venne na

    APN settings hadala balanna...
    mokadda apn ekata danna one?
     

    Attachments

    • Capture01.JPG
      Capture01.JPG
      56.4 KB · Views: 95

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,659
    19,518
    113
    Ochra deyak karanna oni naha new profile ekak hadala dial up ekata *99# denna badu wada karai hodata
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    සිම් කෑල්ල හරි විදියට හිට්ටේ නැතුවාම ඔහොම වෙනවා. සිම් එක ගලවාලා හොඳහැටි පිහදාලා දාලා බලන්ට.
    හිට්ටේ නැත්නම් කොල කැබැල්ලක් තියාලා සිරකරලා බලන්ට.
    ඒ නැත්නම් සිග්නල් නැතුව තමා. තැන මාරු වුනාම සිග්නල් නැතුව යනවා.
    අපේ සමන්මලී අක්කලෑ දිහාට මයේ ඩොංගල් එක ගෙනිහින් යන්ට හැදුවාම යන්ට බෑ ඔහොම වෙනවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නෙට්වර්ක් ට්‍රබ්ල්ශූටර් එක රන් කරලා බලන්න.

    සර්ච් වල troubleshoot ටයිප් කලාම එන ලිස්ට් එකේ troubleshoot settings ක්ලික් කරන්න,

    එකෙන් additional troubleshooters-->Internet connections-->run the troubleshooter


    ගූඩ් ලක්
     
    • Like
    Reactions: PHBhagya and NRTG