මන් කලින් ඇහුවා presto එකෙන් ගෙන්නගත්ත එකෙක් ඉන්නවද කියලා .. අද මම දාපු පලවෙනි item එක ආවා
Headphone එකක් ගන්න ඕනේ වෙලා Anker soundcore ඒවා budget + quality හොදයි හින්දා එකක් ගන්න ඕනේ උනා .. Aliexpress කලින් Anker store එකෙන් අරන් තිබ්බට උන් ෂිප් කරන්නේ නැ දැන් Corona හින්දා . Soundcore Q20 life එක quality ත් හොදයි ගානත් shape ( 59$ ) හින්දා මෙහෙන් බැලුවා .. මෙහෙ තිබ්බේ තැන 2කයි ඒවත් Rs 20000, Rs 25000 ...

පස්සේ Amazon එකෙන් කවුරුහරි එද්දී කියල ගෙන්නගන්නවා කියලා හිතද්දී තමයි presto.lk parcel forwarding service එක ගැන යාලුවෙක් කිව්වේ..
උන්ගේ registration fee නෑ.. කොහොමහරි 1kg 19$. ඒ අතරේ Soundcore Q30 ( 79$ ) එක Amazon එකේ 15% offer එකක් සෙට් උනා.. presto test කරන්නත් එක්ක ගත්තා... 63$ (Rs 11983) යි headphone එක. 19$ + 2$ insure (optional) ( total Rs 3600) shipping .. අද headphone එක ගෙදරට ආවා fedEx එකෙන් . Rs 200 යි tax එක ..
Amazon order එක දැම්මේ Nov 24
US Presto suite එකට deliver වෙලා තියෙන්නේ Dec 11 ( හැබැයි අදටත් Amazon site එකේ ඒක update වෙලා නෑ , උන්ගේ හැටියට තාම deliver කරලා නෑ)
අද ( 21 ) උන් මෙහෙට deliver කළා
තාම 1 item එකයි ගෙන්නගත්තේ ඒත් උන් සිරා වගේ. මටනම් හිතෙන්නේ ගණනුත් පාඩුවක් නෑ.. mail එකක් දැම්මම උනත් දවසක් ඇතුලත reply කරනවා ..
Headphone 1
Headphone 2
Headphone 3

Last edited: