ඉඩමක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අකුරැස්ස නගරයට කිමි 7ක් දුර උල්පත් වතුර එක්ක ගෙදරක් තේ කුරුදු කරපු අක්කරයක ඉඩමක් ( පොල් පුවක් කොස් ගම්මිරිස් බුලත් පලතුරු ගස් එහෙම තියෙනවා) ලයිට් තියෙනවා.
    මේක කීයක් වටිනවා ද?
    පාර අයිනෙ ම නෙමෙයි ටිකක් කන්දක් වගේ යන්න තියෙනව ඇතුලට
     
    • Like
    Reactions: The Kingslayer

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,695
    7,888
    113
    මෙන්න මෙතන...
    අකුරැස්ස නගරයට කිමි 7ක් දුර උල්පත් වතුර එක්ක ගෙදරක් තේ කුරුදු කරපු අක්කරයක ඉඩමක් ( පොල් පුවක් කොස් ගම්මිරිස් බුලත් පලතුරු ගස් එහෙම තියෙනවා) ලයිට් තියෙනවා.
    මේක කීයක් වටිනවා ද?
    පාර අයිනෙ ම නෙමෙයි ටිකක් කන්දක් වගේ යන්න තියෙනව ඇතුලට
    AKuresse kiwe koi hariyeda kiyapan..deniyaya pareda..