ඔන්න කට්ටිය Request කරන්න ඕනේ ෆයිල්ස්.. වෙලාව තියෙන විදිහට අප්ලෝඩ් කරලා දෙන්නම්

වීඩියෝ එහෙම නම් බැ.... ගොඩක් වෙලා යනවා අප්ලෝඩ් වෙන්න, WordPress or Other Stuff අරන් දෙන්නම්... PM දාන්න එපා.. මේකෙම කමෙන්ට් කරපන් එතකොට අනික් අයටත් ලේසි ...
මේ තියෙන්නේ කලින් ට්‍රේඩ් එක... එකේ බඩු නැත්නම් මේකෙන් ඉල්ලන්න.
https://elakiri.com/threads/get-free-envato-elements-themes-plugins-fonts-ect.1948373/
Envato Elements කියනෙන් මේකට https://elements.envato.com/ (අනික් ඒවා ඉල්ලන්න එපා මට දෙන්න පුළුවන් මේකෙන් විතරයි)
Google Drive / Mega එකට දාලා දෙන්නම්.. වුවමනා එකෙක් දකිනකම් Bump එකක් දපන්
.අවශ්‍යම කරන ෆයිල් විතරක් ඉල්ලන්න.. නැත්නම් හැමෝටම බෙදන්න යද්දී කචල් වෙනවා
All Downloaded Files Here
Google Drive - https://drive.google.com/drive/folders/1nFYUk8ywEJZ2__vqRkxRclDz6LUpFnfq?usp=sharing
MEGA - https://mega.nz/folder/RKpWTLwD#sLsAtoUAedyZJv58Cr4FWw
Last edited:
