Pearson Lanka

John007

Member
Nov 15, 2016
27
20
3
ජාවා කඩේට කවදාවත් UGC Approval තිබුණේ නෑ. හැබැයි උන්ගේ ඔය කියන Diploma එකට Vocational Qualification එකක් හැටියට Approval තියනවා.

මං මේ කියන්නේ මගේ යාලුවෙක් කියපු කතාවක්. මම නම් ඔතන වැඩ කරලා නෑ.

Pearson Lanka එකේ තත්වේ මේකයි. ඕක අවුරුදු 5කට විතර කලින් නම් තිබුණ සුපිරිම Company එකක්. ගත්තෙත් සුපිරි පඩි වලට ආණ්ඩුවේ කැම්පස් වල එවුනුයි, SLIIT, IIT වගේ තැන් වල Batch Top ලයි විතරයි. පස්සේ පස්සේ බහින කලාව ආවා. GM / VP ලා වෙනස් වුණා. උන් ඇතුලේ ගේම් ගැහුවා උන්ගේ වාසියට. නාකි මැනේජර් ලා සෙට් එකක් ඉන්නවා මෙලෝ Technical දැනුමක් නැති. උන් ඉතින් වැඩ දන්න මිනිහෙන්ක්ට උඩට එන්න දෙන්නේ නෑ. උන් අදින්නෙත් වැඩ බැරි උන්ට මයි. මේකෙන් වුණේ හොඳ උන් ඔතන අත ඇරලා යන්න පටන්ගත්තා. අනික් එක තමයි UK Pearson එකේ ලාභ අඩු වෙන්න අඩු වෙන්න Pearson Lanka එකේ Permanent Staff ගන්න එක නතර කරලා Contractors ලා ගන්න ගත්තා ගොඩක් අඩු පඩි වලට. ඒ නිසා ඔතන කවදාවත් තරඟකාරි විදියට හොඳ උන් ඇතුලට ආවේ නෑ. මොකද ඔය කියන පඩි වලට එන්නේ එහෙමත් රට හරක්. කොහොම්හරි ඔය කතන්දර නිසා Industry එකේ ඔය Company එකේ නම සෑහෙන්න කැත වුණා. පස්සේ ඔය අවුල් කියන GM ගිහින් අලුත් GM කෙනෙක් ආවා. මිනිහා මුලින්ම කරේ Digital Marketing ඩයල් ටිකක් දාලා අර Company එකේ කැත වෙලා තිබුණ ප්‍රතිරූපේ ටිකක් හදලා ගන්න එක. ඒත් ඔහොම වුණා කියලා ඇතුලේ කිසි වෙනසක් වුණේ නෑ.

ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ඔව්. ජාවා කඩේ උන් ඕකට ගන්නවා. මොකද එකේ ඇති හොඳක් හින්දා නෙමෙයි. කවදාවත් වැඩ පුලුවන් එකෙන් ඕකේ තියන Salary Scale වලට ඔතනට නොයන නිසා. අනික අනික් වැදගත් තැන් වල ඕකේ එවුන් ගේ CV එකක් වත් නොබලන නිසා. ඉතින් අර ජොබ්ලස් ජාවා කඩේ උන් ඕන ගූ ගොඩකට හා කියන බව උන් දන්නවා.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City

    ගොඩක් තැන් වල වෙන කතන්දරෙම තමා . මුල් කාලෙ නම හදාගන්නවා
    පස්සෙ ඒ නම හදන උන් වෙන තැන් වලට යනවා.
    හදාගත්ත නම පාවිච්චි කරලා කබ්බො රජ වෙනවා.
    නම කැත කරගන්නවා.

    මට ආරංචි උනා සිස්කොලැබ් එකෙත් ඔය සීන් එක ටිකෙන් ටික වෙනවාළු .
    හොඳම උන් ගිහින් ඇමරිකා එහෙම.
    දැන් සිස්කො එකත් අයි ටී ගාමන්ට් එකක් වෙගෙන එනවාළු .

    E][/QUOTE]
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63

    Pearson eketh aranchi una mcn hugak contract base tama hire karane kiyala, habai mehema scn ekak denan hitiye naha. Ehenm den Virtusa level ekata awada Pearson ekath.

    ගොඩක් තැන් වල වෙන කතන්දරෙම තමා . මුල් කාලෙ නම හදාගන්නවා
    පස්සෙ ඒ නම හදන උන් වෙන තැන් වලට යනවා.
    හදාගත්ත නම පාවිච්චි කරලා කබ්බො රජ වෙනවා.
    නම කැත කරගන්නවා.

    මට ආරංචි උනා සිස්කොලැබ් එකෙත් ඔය සීන් එක ටිකෙන් ටික වෙනවාළු .
    හොඳම උන් ගිහින් ඇමරිකා එහෙම.
    දැන් සිස්කො එකත් අයි ටී ගාමන්ට් එකක් වෙගෙන එනවාළු .

    E]
    [/QUOTE]

    Hoda set eka kohomath inna ekak nane bn, ekama place eke. Sysco ekath ehnm bahina kalawa wage.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    Pearson eketh aranchi una mcn hugak contract base tama hire karane kiyala, habai mehema scn ekak denan hitiye naha. Ehenm den Virtusa level ekata awada Pearson ekath.

    Hoda set eka kohomath inna ekak nane bn, ekama place eke. Sysco ekath ehnm bahina kalawa wage.
    [/QUOTE]
    kohomath machn Godak company wala wada pluwan aya adui.
    issara top level hitapu architecture la lead la okkoma lankawe na.

    Sysco , Virtusa.... etc

    itn dn inna ungen hoda waddo adui.anith de technology eka ehma wenas wela.
     
    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    මං ඔය කතාව ඇදුන නිසා මේක කියන්නම්. මං ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරලා USA ආවේ. මේක ලංකාවේ බහුතරයක් සොෆ්ට්වෙයා කම්පැනි වලට වුණ දෙයක්

    මූලික අවධිය: මෙන්න මේ කාලේදි කම්පැනි එකට හොඳ ඉන්වෙස්ටර් ලා එහෙම නැත්නම් පිටරට හොඳ පේරන්ට් කම්පැනි එකක් තියනවා. ලංකාවේ වැඩ කරන අය කරන්නේ කොහොම හරි කට්ට කාලා හොඳ ප්‍රඩක්ට්ස්, සර්විසස් දෙනවා උන්ට. ඔය නිසාම වැඩ කරන උන්ටත් හොඳට සලකනවා. ගන්නෙත් කැම්පස් වල බැච් ටොප් ලා එහෙම. පඩිත් හොඳ මට්ටමේ තියනවා.

    ස්ථාවර අවධිය
    : මෙන්න මේ කාලෙදි කම්පැනි එක ටිකක් ස්ටේබල්. මොකද අර කලින් ස්ටෙප් එකේ දි හදපු ප්‍රඩක්ට්ස් වලට කස්ටමර්ස් ලා ඇවිල්ලා ලාබ එහෙම වැඩිවෙලා තියෙන්නේ. ඔන්න දැන් අර කලින් කිව්ව ස්ටෙප් එකේ දි වගේ නෙමෙයි කම්පැනිය දුවන්නේ ඔය ප්‍රඩක්ට්ස් වලින් ලැබෙන ලාබෙන්. ඔන්න එතකොට ඔය පඩි වැඩිවීම් අඩුවෙනවා. වැඩ කරන උන්ට ප්‍රතිලාභ අඩුවෙනවා. මොකද දැන් අර කලින් හදපු ප්‍රඩක්ට්ස් එහෙමත් ස්ටේබල් නිසා වැඩිය වැඩ්ඩො ඕනෙත් නෑ කම්පැනිය දුවන්න. ඉතින් ඔය ඉන්ටවීව් ස්ටෑන්ඩඩ්ස් එහෙමත් අඩුවෙනවා. මේ කාලේ වෙන තවත් දෙයක් තමයි ඔතන ගත්ත එක්ස්පීරියන්ස් වලින් කට්ටිය ටික ටික එලියට යනවා වෙන හොඳ බෙනෆිට්ස් වලට.

    අපගමන අවධිය: මෙන්න මේ මට්ටමට ගියේ ලංකාවේ කම්පැනි කිහිපයක් විතරයි. ඒ කියන්නේ පේරන්ට් කම්පැනි එකේ වෙන මූල්‍යමය ප්‍රශ්නයක් නිසා හරි, අර උඩ ස්ටෙප් එකේදි ඇති වෙන ප්‍රශ්න නිසා මිනිස්සු ගොඩක් අස්වෙන්න පටන් ගෙන හරි, ඇතුලෙ ප්‍රශ්න ගොඩක් ඇති වෙන කාලයක්. හැබැයි අර කලින් කිව්ව ප්‍රඩක්ට්ස් මේන්ටේන් කරගන්න කට්ටියත් ඕනේ. හැබැයි මෙන්න මේ කාලෙ වෙන කොට කම්පැනි එකේ ෆ්‍රේම්වර්ක්ස්, ටෙක්නොලොජි වගේම ප්‍රොසෙස් එකත් සෑහෙන්න ස්ටේබල්. ඉතින් අනේ අර මූලික අවධියේ වගේ නෙමෙයි ඕන ගොනෙක්ට ඇවිත් ඕවල වැඩ කරන්න පුලුවන්. ඔන්න කාලේදි තමයි ඉන්ටවීව් ස්ටෑන්ඩඩ්ස් නැතිම වෙන්නේ. මොකද කම්පැනි එකට කොහොමහරි ඕනේ මිනිස්සු එයාලට දරන්න පුලුවන් පඩි වලට.

    හැබැයි මම ඔය කියපු ස්ටෙප්ස් තුන චක්‍රයක් වගේ දිගටම වෙනවා. අලුත් කොල්ලෝඅ එනවා උන් එxපීරියන්ස් අරං යනවා. අලුත් කම්පැනි එනවා. අවුරුදු 10කින් විතර ඒකටත් ඔය සන්තෑසියමයි.