ජාවා කඩේට කවදාවත් UGC Approval තිබුණේ නෑ. හැබැයි උන්ගේ ඔය කියන Diploma එකට Vocational Qualification එකක් හැටියට Approval තියනවා.
මං මේ කියන්නේ මගේ යාලුවෙක් කියපු කතාවක්. මම නම් ඔතන වැඩ කරලා නෑ.
Pearson Lanka එකේ තත්වේ මේකයි. ඕක අවුරුදු 5කට විතර කලින් නම් තිබුණ සුපිරිම Company එකක්. ගත්තෙත් සුපිරි පඩි වලට ආණ්ඩුවේ කැම්පස් වල එවුනුයි, SLIIT, IIT වගේ තැන් වල Batch Top ලයි විතරයි. පස්සේ පස්සේ බහින කලාව ආවා. GM / VP ලා වෙනස් වුණා. උන් ඇතුලේ ගේම් ගැහුවා උන්ගේ වාසියට. නාකි මැනේජර් ලා සෙට් එකක් ඉන්නවා මෙලෝ Technical දැනුමක් නැති. උන් ඉතින් වැඩ දන්න මිනිහෙන්ක්ට උඩට එන්න දෙන්නේ නෑ. උන් අදින්නෙත් වැඩ බැරි උන්ට මයි. මේකෙන් වුණේ හොඳ උන් ඔතන අත ඇරලා යන්න පටන්ගත්තා. අනික් එක තමයි UK Pearson එකේ ලාභ අඩු වෙන්න අඩු වෙන්න Pearson Lanka එකේ Permanent Staff ගන්න එක නතර කරලා Contractors ලා ගන්න ගත්තා ගොඩක් අඩු පඩි වලට. ඒ නිසා ඔතන කවදාවත් තරඟකාරි විදියට හොඳ උන් ඇතුලට ආවේ නෑ. මොකද ඔය කියන පඩි වලට එන්නේ එහෙමත් රට හරක්. කොහොම්හරි ඔය කතන්දර නිසා Industry එකේ ඔය Company එකේ නම සෑහෙන්න කැත වුණා. පස්සේ ඔය අවුල් කියන GM ගිහින් අලුත් GM කෙනෙක් ආවා. මිනිහා මුලින්ම කරේ Digital Marketing ඩයල් ටිකක් දාලා අර Company එකේ කැත වෙලා තිබුණ ප්‍රතිරූපේ ටිකක් හදලා ගන්න එක. ඒත් ඔහොම වුණා කියලා ඇතුලේ කිසි වෙනසක් වුණේ නෑ.
ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ඔව්. ජාවා කඩේ උන් ඕකට ගන්නවා. මොකද එකේ ඇති හොඳක් හින්දා නෙමෙයි. කවදාවත් වැඩ පුලුවන් එකෙන් ඕකේ තියන Salary Scale වලට ඔතනට නොයන නිසා. අනික අනික් වැදගත් තැන් වල ඕකේ එවුන් ගේ CV එකක් වත් නොබලන නිසා. ඉතින් අර ජොබ්ලස් ජාවා කඩේ උන් ඕන ගූ ගොඩකට හා කියන බව උන් දන්නවා.