
77දි අර්බුදයක් තිබුනනෙ. රට වහල පලාතෙන් පලාතට හාල් ගෙනියන්න තහනම් කරල විකාරයක් නැටුවනෙ තිබුන ආණ්ඩුවලංකාවට සම්බන්ධයෙන්නම් මේක ගොඩක් වැදගත්........ලංකීය දේශපාලනයේ ගොඩක් දේශපාලන හැරවුම් සිද්දවෙලා තියෙන්නේ නැති අර්බුදයක් නිර්මාණය කිරීමෙන්...... විශාලම බලපෑම සිද්ද වුනේ 1977 දී නිර්මාණයකරපු අර්බුදයෙන් පස්සේ...... එදා ලංකාව සාධනීය පැත්තට ගමන් කරන්න ගනිද්දියි දුප්පත් මිනිස්සුන්ගේ මනස වෙනස් කරල බලේ ඇරන් රට ණය කරන ගමන ආරම්භ කලේ.......ඒ ගමන එදා ඉදල අද වෙනකොට වනයක් වෙලා.......
Unge heluwa balanna puluwanda ban, eeya appiriyawe bhaඔවු අපි බලන් ඉමු කාලයට ඉඩදි. දවසින් දවස මුන්ගේ රෙදි ගැලවෙන විදිහ.![]()
ජාතික වැඩපිළිවෙල කඨොර වැඩි උනා.... ඒ උනත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ....ඒත් ඒක විදින්න පුලුවන් මට්ටමක ජනතාව හිටියා.... විපක්ෂය මිනිස්සුන්ගේ මනස වෙනස් කරල ඒක ජනතාවට එපා කෙරෙව්වේ.....77දි අර්බුදයක් තිබුනනෙ. රට වහල පලාතෙන් පලාතට හාල් ගෙනියන්න තහනම් කරල විකාරයක් නැටුවනෙ තිබුන ආණ්ඩුව
ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?ජාතික වැඩපිළිවෙල කඨොර වැඩි උනා.... ඒ උනත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ....ඒත් ඒක විදින්න පුලුවන් මට්ටමක ජනතාව හිටියා.... විපක්ෂය මිනිස්සුන්ගේ මනස වෙනස් කරල ඒක ජනතාවට එපා කෙරෙව්වේ.....
පටි තද කරගන්න කියන්නේ ඒ වෙද්දි ලංකාවේ මන්දපෝෂණය වේගෙන් වැඩි වෙන්න අරන් තිබුනේ.ප්‍රෝටීන් අවශ්‍යතාවට ගැලපෙන්න ප්‍රෝටීන්වත් මිනිස්සුන්ට හම්බුනේ නෑ..මේ විදියටම තව අවුරුදු 4ක් හිතාගනින්කෝ පොල් නැති කහ නැති හාල් අස්ප ගනන්.ඒ වගේ තමා..ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
Mathini ge idam ehemat neti una neda me janasathu karapu case eken?ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
ඒ කාලෙදි ඔය පටු ආකල්පවල ඉදල ඕව කරල නැ බන් ...... ඒ කාලේ ඔයාලගේ පවුල් පසුබිම අනුුව ඉංග්ලිෂ් අරුමයක් නෙවෙයි... යාන වාහන අනිකුත් සැප සම්පත් ගැන බැලුවත් ඒ වගේ තමයි..... ජනසතු කරද්දි ඒ පවුල්වල තිබුනු දේපලත් ජනසතු වෙලා තියෙනවනේ බන්........ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
මගේ මාමන්ඩි නුවරඑලියෙ ඉඳල තියෙන්නෙ ඒ දවස් වල. එහෙ ගොයම් වගා කරන්න නැති නිසා හාල් නෑ. පිට පලාත්වලින් ගෙනියන්න දෙන්නෙත් නෑලු. බස් එකේ මොණරාගල ගිහින් දවස් දෙකක් හාල් මිටියක් හොයාගෙන ඒක ගෙනියන්න දිසාපතිගෙන් අවසරගන්න ගියාම දිසාපති කොලඹ ගිහින්. දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳල සඳුද දිසාපති ආවම අවසර අරගෙන බස් එකේ හාල්මිටිය දාගෙන නුවරඑලියට ගිහින් තියෙන්නෙ.ජාතික වැඩපිළිවෙල කඨොර වැඩි උනා.... ඒ උනත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ....ඒත් ඒක විදින්න පුලුවන් මට්ටමක ජනතාව හිටියා.... විපක්ෂය මිනිස්සුන්ගේ මනස වෙනස් කරල ඒක ජනතාවට එපා කෙරෙව්වේ.....
සුරංගනා ලෝකවල ඉදගෙන උපරිම සැප විදගෙන ගොඩගිය රටක් නැ බන්.....දියුණු වුනු හැම රටක්ම කට්ට කාල තියෙනව උපරිමයෙන්..... ජනතාව සනසල මේක කරන්නත් බැ..... හාල් පොලු මිරිස් පොලු වගේ ඒවනම් ඒ කාලේ මොකට දැම්මද කියල හිතාගන්න බැ.... ඒත් වැඩලිඵිවෙලක් විදියට අපි එදා ඒ කට්ට කාගෙන ගියානම් අද ලංකාව හොද තැනක....මගේ මාමන්ඩි නුවරඑලියෙ ඉඳල තියෙන්නෙ ඒ දවස් වල. එහෙ ගොයම් වගා කරන්න නැති නිසා හාල් නෑ. පිට පලාත්වලින් ගෙනියන්න දෙන්නෙත් නෑලු. බස් එකේ මොණරාගල ගිහින් දවස් දෙකක් හාල් මිටියක් හොයාගෙන ඒක ගෙනියන්න දිසාපතිගෙන් අවසරගන්න ගියාම දිසාපති කොලඹ ගිහින්. දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳල සඳුද දිසාපති ආවම අවසර අරගෙන බස් එකේ හාල්මිටිය දාගෙන නුවරඑලියට ගිහින් තියෙන්නෙ.
ඒවට කවුද ජාතික වැඩපිළිවෙල කියන්නෙ
eka thama bn, eth minissunta ehemai kiyala eyalath e duka karata aran hitiye nane bn eyalat minissunta hambune nathi kama bima import karala hambuna, eth china wala balapan mao tse-tung, minissunta kola kapan kiyala uth kola kawa. ethakot ne minissunta unath hagimak enne bnපටි තද කරගන්න කියන්නේ ඒ වෙද්දි ලංකාවේ මන්දපෝෂණය වේගෙන් වැඩි වෙන්න අරන් තිබුනේ.ප්‍රෝටීන් අවශ්‍යතාවට ගැලපෙන්න ප්‍රෝටීන්වත් මිනිස්සුන්ට හම්බුනේ නෑ..මේ විදියටම තව අවුරුදු 4ක් හිතාගනින්කෝ පොල් නැති කහ නැති හාල් අස්ප ගනන්.ඒ වගේ තමා..
mn kiyanne mekai bn minissunta thiyen nithi, seema kirim eyalatath thiyenna one, nathuw minissunta witharak eva karanna giyam thama minissunta epa une and wipaksheta chance ekak labuneඒ කාලෙදි ඔය පටු ආකල්පවල ඉදල ඕව කරල නැ බන් ...... ඒ කාලේ ඔයාලගේ පවුල් පසුබිම අනුුව ඉංග්ලිෂ් අරුමයක් නෙවෙයි... යාන වාහන අනිකුත් සැප සම්පත් ගැන බැලුවත් ඒ වගේ තමයි..... ජනසතු කරද්දි ඒ පවුල්වල තිබුනු දේපලත් ජනසතු වෙලා තියෙනවනේ බන්........
eyage idam panatha danna kalin wikunw kiyala thama kiyanneMathini ge idam ehemat neti una neda me janasathu karapu case eken?