Meka aththada?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    IMG-20201228-WA0000.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවට සම්බන්ධයෙන්නම් මේක ගොඩක් වැදගත්........ලංකීය දේශපාලනයේ ගොඩක් දේශපාලන හැරවුම් සිද්දවෙලා තියෙන්නේ නැති අර්බුදයක් නිර්මාණය කිරීමෙන්...... විශාලම බලපෑම සිද්ද වුනේ 1977 දී නිර්මාණයකරපු අර්බුදයෙන් පස්සේ...... එදා ලංකාව සාධනීය පැත්තට ගමන් කරන්න ගනිද්දියි දුප්පත් මිනිස්සුන්ගේ මනස වෙනස් කරල බලේ ඇරන් රට ණය කරන ගමන ආරම්භ කලේ.......ඒ ගමන එදා ඉදල අද වෙනකොට වනයක් වෙලා.......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    77දි අර්බුදයක් තිබුනනෙ. රට වහල පලාතෙන් පලාතට හාල් ගෙනියන්න තහනම් කරල විකාරයක් නැටුවනෙ තිබුන ආණ්ඩුව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    77දි අර්බුදයක් තිබුනනෙ. රට වහල පලාතෙන් පලාතට හාල් ගෙනියන්න තහනම් කරල විකාරයක් නැටුවනෙ තිබුන ආණ්ඩුව
    ජාතික වැඩපිළිවෙල කඨොර වැඩි උනා.... ඒ උනත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ....ඒත් ඒක විදින්න පුලුවන් මට්ටමක ජනතාව හිටියා.... විපක්ෂය මිනිස්සුන්ගේ මනස වෙනස් කරල ඒක ජනතාවට එපා කෙරෙව්වේ.....
     
    • Like
    Reactions: tilvin-silva

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ජාතික වැඩපිළිවෙල කඨොර වැඩි උනා.... ඒ උනත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ....ඒත් ඒක විදින්න පුලුවන් මට්ටමක ජනතාව හිටියා.... විපක්ෂය මිනිස්සුන්ගේ මනස වෙනස් කරල ඒක ජනතාවට එපා කෙරෙව්වේ.....
    ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,722
    113
    අම්බකිස්ස
    ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
    පටි තද කරගන්න කියන්නේ ඒ වෙද්දි ලංකාවේ මන්දපෝෂණය වේගෙන් වැඩි වෙන්න අරන් තිබුනේ.ප්‍රෝටීන් අවශ්‍යතාවට ගැලපෙන්න ප්‍රෝටීන්වත් මිනිස්සුන්ට හම්බුනේ නෑ..මේ විදියටම තව අවුරුදු 4ක් හිතාගනින්කෝ පොල් නැති කහ නැති හාල් අස්ප ගනන්.ඒ වගේ තමා..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Our Brand is crisis කියලා Film එකක් තියනවා. ඒක බලපුවාම ලංකාව වගේ රටවල පොලිටිකල් ගේම්ස් රන් වෙන හැටි හිතාගත්තෑකි හොඳට.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
    Mathini ge idam ehemat neti una neda me janasathu karapu case eken?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ehem neme bn, minissunta pati thada karaganna kiwwat eyala (mathini) minissunt nathi sapa sampath okkom winda, eyalage lamai english walin igen gaththa, eth rate lamai? anika idam janasathu karapau vele unu deval danne nadda?
    ඒ කාලෙදි ඔය පටු ආකල්පවල ඉදල ඕව කරල නැ බන් ...... ඒ කාලේ ඔයාලගේ පවුල් පසුබිම අනුුව ඉංග්ලිෂ් අරුමයක් නෙවෙයි... යාන වාහන අනිකුත් සැප සම්පත් ගැන බැලුවත් ඒ වගේ තමයි..... ජනසතු කරද්දි ඒ පවුල්වල තිබුනු දේපලත් ජනසතු වෙලා තියෙනවනේ බන්........
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    danut karanne okama tama. dan palath sabha case ekata. prashna tiyana tak kal tama goda yanna puluwan. minissu nati karala daala ekata solution vidiata podi sahanayak deela ekenut gasa kana horu inne. rajapakse , UNP kiala wenasak na. hathikare okkoma ekai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික වැඩපිළිවෙල කඨොර වැඩි උනා.... ඒ උනත් ජනතාවට ඒ ගැන අවබෝධයක් තිබුනේ නෑ....ඒත් ඒක විදින්න පුලුවන් මට්ටමක ජනතාව හිටියා.... විපක්ෂය මිනිස්සුන්ගේ මනස වෙනස් කරල ඒක ජනතාවට එපා කෙරෙව්වේ.....
    මගේ මාමන්ඩි නුවරඑලියෙ ඉඳල තියෙන්නෙ ඒ දවස් වල. එහෙ ගොයම් වගා කරන්න නැති නිසා හාල් නෑ. පිට පලාත්වලින් ගෙනියන්න දෙන්නෙත් නෑලු. බස් එකේ මොණරාගල ගිහින් දවස් දෙකක් හාල් මිටියක් හොයාගෙන ඒක ගෙනියන්න දිසාපතිගෙන් අවසරගන්න ගියාම දිසාපති කොලඹ ගිහින්. දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳල සඳුද දිසාපති ආවම අවසර අරගෙන බස් එකේ හාල්මිටිය දාගෙන නුවරඑලියට ගිහින් තියෙන්නෙ.

    ඒවට කවුද ජාතික වැඩපිළිවෙල කියන්නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වැඩිය ඕනෙ නෑ. මේ සිංහල මුස්ලිම් ජාතිවාද ප්‍රශ්නෙ හැදුවෙ මහින්දනෙ. දැන් බලපන් ඕක නිසාම මහින්දට කෙලවිලා තියන හැටි.

    ඌ චන්දයක් දිනන්නෙත් තම්බි බෝම්බ ගහලා, තම්බි කැතිගාලා සිංහල රට ජාතිය බේරගන්නවා කියල චන්ද පොරොන්දු දුන්නොක් විතරයි.
     
    • Like
    Reactions: topkollek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේ මාමන්ඩි නුවරඑලියෙ ඉඳල තියෙන්නෙ ඒ දවස් වල. එහෙ ගොයම් වගා කරන්න නැති නිසා හාල් නෑ. පිට පලාත්වලින් ගෙනියන්න දෙන්නෙත් නෑලු. බස් එකේ මොණරාගල ගිහින් දවස් දෙකක් හාල් මිටියක් හොයාගෙන ඒක ගෙනියන්න දිසාපතිගෙන් අවසරගන්න ගියාම දිසාපති කොලඹ ගිහින්. දවස් දෙකක් බස් හෝල්ට් වල ඉඳල සඳුද දිසාපති ආවම අවසර අරගෙන බස් එකේ හාල්මිටිය දාගෙන නුවරඑලියට ගිහින් තියෙන්නෙ.

    ඒවට කවුද ජාතික වැඩපිළිවෙල කියන්නෙ
    සුරංගනා ලෝකවල ඉදගෙන උපරිම සැප විදගෙන ගොඩගිය රටක් නැ බන්.....දියුණු වුනු හැම රටක්ම කට්ට කාල තියෙනව උපරිමයෙන්..... ජනතාව සනසල මේක කරන්නත් බැ..... හාල් පොලු මිරිස් පොලු වගේ ඒවනම් ඒ කාලේ මොකට දැම්මද කියල හිතාගන්න බැ.... ඒත් වැඩලිඵිවෙලක් විදියට අපි එදා ඒ කට්ට කාගෙන ගියානම් අද ලංකාව හොද තැනක....
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    පටි තද කරගන්න කියන්නේ ඒ වෙද්දි ලංකාවේ මන්දපෝෂණය වේගෙන් වැඩි වෙන්න අරන් තිබුනේ.ප්‍රෝටීන් අවශ්‍යතාවට ගැලපෙන්න ප්‍රෝටීන්වත් මිනිස්සුන්ට හම්බුනේ නෑ..මේ විදියටම තව අවුරුදු 4ක් හිතාගනින්කෝ පොල් නැති කහ නැති හාල් අස්ප ගනන්.ඒ වගේ තමා..
    eka thama bn, eth minissunta ehemai kiyala eyalath e duka karata aran hitiye nane bn eyalat minissunta hambune nathi kama bima import karala hambuna, eth china wala balapan mao tse-tung, minissunta kola kapan kiyala uth kola kawa. ethakot ne minissunta unath hagimak enne bn

    ඒ කාලෙදි ඔය පටු ආකල්පවල ඉදල ඕව කරල නැ බන් ...... ඒ කාලේ ඔයාලගේ පවුල් පසුබිම අනුුව ඉංග්ලිෂ් අරුමයක් නෙවෙයි... යාන වාහන අනිකුත් සැප සම්පත් ගැන බැලුවත් ඒ වගේ තමයි..... ජනසතු කරද්දි ඒ පවුල්වල තිබුනු දේපලත් ජනසතු වෙලා තියෙනවනේ බන්........
    mn kiyanne mekai bn minissunta thiyen nithi, seema kirim eyalatath thiyenna one, nathuw minissunta witharak eva karanna giyam thama minissunta epa une and wipaksheta chance ekak labune

    Mathini ge idam ehemat neti una neda me janasathu karapu case eken?
    eyage idam panatha danna kalin wikunw kiyala thama kiyanne