Meka aththada?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    eyage idam panatha danna kalin wikunw kiyala thama kiyanne
    මම අහලා තියෙන්නේ සිරිමාවෝ ගෙ ඉඩම් ගොඩක් ජනසතු වුනා කියලා . හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා .

    හොරගොල්ල ඉඩම් වගයක් ආණ්ඩුවට පවරගෙන රක්ශිත වනයක් කරා කියලා කතාවකුත් තියෙනවා