කැමති අය Maxxis දාගනිපුවාවෙ. මම කිව්වෙ මගේ අද්දැකීම. මම නම් මීට පස්සෙ Maxxis දිහා හැරිලවත් බලන්නෙ නෑ.
Hard range Tyres එන්නෙ ලොකු වාහන වලට නේද. මම දැම්මෙ කාර් එකකට. 185/65R15 සයිස් එක. ඒ සයිස් එකෙන් Hard Range කියල එකක් එන්නෙ නෑ මම දන්න විදියට. Maxxis හාඩ් ටයර් එකක් කියල ගොඩක් reviews වල තියනව. මම ඒව දැක්කෙ ගත්තට පස්සෙ.
Van walata ena range ekak thiyenewa podi ekak. Man dala thiyenne godakma soft suspension thiyene car ekakata. Aluthen enewa soft tyres.

