Me Anduwa Sarthakada Nadda???

Me Anduwa Sarthakada Nadda???

  • Sarthakai

    Votes: 16 13.3%
  • Madyasthai

    Votes: 25 20.8%
  • Asarthakai

    Votes: 64 53.3%
  • Thawa hadenna one

    Votes: 15 12.5%

  • Total voters
    120

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Hri dan chandeth dinala awruddak wenwa ne bn api kata krmu dn anduwa gana enna athulata :yes: :yes: :yes:
    .
    .
    .
    .
    .
    .

    Mokada hithenne vote krnna balanna ita amatharawa ubalage adhasuth kotagena yanna balnna kattiya

    Sarthakai kwwa ma Economy eke idan hama side ekakma aithi wenwa mcnla :rofl::rofl::rofl:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මේ ආණ්ඩුව බලයට ආවේ රටේ ලොකු කලබැගෑනියක් නිර්මාණය කරලා, කලින් ආණ්ඩුවට රට පාලනය කරන්නට ඉඩ දෙන්නේ නැතුව, දැවැන්ත කඩාකප්පල්කාරීත්වයක් තුළින්. හැබැයි එහෙම ඔවුන් බලය ලබාගත්තේ මහා අවාසනාවන්ත කාලයක රට පාලනයට උරදෙන්නට කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිතන්නට නැතුව ඇති.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Samahara pathi walin sarthakai.

    Samahara pathi walin uparimetama asaarthakai. Naagena goo gaagena inne.

    Awla thiyenne balaya denna wena set ekakuth na. Eka nisa anduwe kaalakanni bayath na. Ohe one one widihata palanaya karan yanawa. Eg:- Waraye case eka. Minissu monawa kiwwath unta gaanak na.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුල් ටිකේ සාර්ථකයි.50%ක් විතර.කොරෝන උනත් පාලනය කරානේ.ඒත් අර බුවෙනකබා සීන් ඵක කැළෑ කැපිලි ඵහෙම අමතක කරන්න බෑ.දැන් නම් ගූ 70යි..මට නම් ඵපාම වුනේ පැණි ඉනිම ඩ්‍රාම ඵක නිසා..යකෝ මේ තරම් ප්‍රශ්නයක් වෙලා තියෙද්දි මුං මිනිස්සු මෝඩයට අන්දන්න උන්ගෙ වහල් මීඩියා ඵක්ක ඵකතු වෙලා පැණි ගහනවා..ෂික්..අනික කරනව කියපු දේවල් තාම කරේ නෑ..මහ බැංකු හොරු අැල්ලීම,පාස්කු ප්‍රහාරය ඵහෙම..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    මේ ආණ්ඩුව බලයට ආවේ රටේ ලොකු කලබැගෑනියක් නිර්මාණය කරලා, කලින් ආණ්ඩුවට රට පාලනය කරන්නට ඉඩ දෙන්නේ නැතුව, දැවැන්ත කඩාකප්පල්කාරීත්වයක් තුළින්. හැබැයි එහෙම ඔවුන් බලය ලබාගත්තේ මහා අවාසනාවන්ත කාලයක රට පාලනයට උරදෙන්නට කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිතන්නට නැතුව ඇති.
    "මේ ආණ්ඩුව බලයට ආවේ රටේ ලොකු කලබැගෑනියක් නිර්මාණය කරලා, කලින් ආණ්ඩුවට රට පාලනය කරන්නට ඉඩ දෙන්නේ නැතුව "

    මේ කලබගෑනිය මොකක්ද බන්? :unsure: :unsure: :unsure:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    "මේ ආණ්ඩුව බලයට ආවේ රටේ ලොකු කලබැගෑනියක් නිර්මාණය කරලා, කලින් ආණ්ඩුවට රට පාලනය කරන්නට ඉඩ දෙන්නේ නැතුව "

    මේ කලබගෑනිය මොකක්ද බන්? :unsure: :unsure: :unsure:
    උද්ඝෝෂණ, වැඩවර්ජන, ජාතිවාදය, 2018 පාර්ලි‌‌මේන්තු කුමන්ත්‍රනය... ලිස්ට් එක තව තියෙනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    උද්ඝෝෂණ, වැඩවර්ජන, ජාතිවාදය, 2018 පාර්ලි‌‌මේන්තු කුමන්ත්‍රනය... ලිස්ට් එක තව තියෙනවා
    පවතින ආණ්ඩුවක් පිස්සු කෙලිද්දි ඕවා කොහොමත් සාමාන්ය දේවල්නෙ බන්.
     
    • Like
    Reactions: Nitrozeus

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    පවතින ආණ්ඩුවක් පිස්සු කෙලිද්දි ඕවා කොහොමත් සාමාන්ය දේවල්නෙ බන්.
    ඔව් නේද බම්. දැනුත් ආණ්ඩුව පිස්සු කෙලිනවනි.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    ඔව් නේද බම්. දැනුත් ආණ්ඩුව පිස්සු කෙලිනවනි.
    ඔව් ඒත් එක්කම විපක්ශෙත් පිස්සු කෙලිනවනෙ. දැන් තියෙන අඩුපාඩුව බුද්දිමත් විපක්ශයක් කරුමෙට එහෙම එකක් නෑ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    ඔව් ඒත් එක්කම විපක්ශෙත් පිස්සු කෙලිනවනෙ. දැන් තියෙන අඩුපාඩුව බුද්දිමත් විපක්ශයක් කරුමෙට එහෙම එකක් නෑ. :lol: :lol: :lol:
    ඒක තමයි නේද මචං, විපක්ෂේ පිස්සු කෙලින නිසා ආණ්ඩුව හොදයි නේද ? මහින්ද මහත්තයාගේ පඩේත් මාර පුසුඹයි නේද?