OESL උන්ගේ වණ්ඩි ටික දැකලා ඇඬුනා...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මාර වණ්ඩි ටිකක්නේ බන් මුන් බස්සලා තියෙන්නේ.. :baffled::shocked: පොඩි වයසේ උන්.. ඒ උනත් ආර්ථික අතින් ඉහළටම ගිහින්.. මොනවා කරලා මෙච්චර සල්ලි හම්බකරලද කියලා හිතාගන්න බෑ..:no: ගොඩක් අය Google Adsense | AdMob | Fiver GFX කරන අය වගේ මට හිතෙන්නේ..

    සාමාන්‍යය කෙනෙක් මාසයක් බස්වල කඹුරලා කඹුරලා 40 ක් 50 ක් පඩි අරන් කවදා මේ වගේ වාහනයක් ගන්නද බන්... :(

    හැමෝටම මේ වාසනාව නැතිව ඇති.. එක රැයකින් මොනවත් පහළ වෙන්නේ නැති බවත් ඇත්ත.. කාලයක මහන්සියක ප්‍රතිඵල තමයි..

    මේ ටික හරි බලලා කිරියේ පච හල හල හරි අගු පිල් අස්සේ රින්ග රින්ග ඉන්නවා නම් කාලේ කන්නේ නැතුව මේ වගේ ජීවීතේ ජය ගන්න බලන්න.. දේශපාන නූල් අස්සෙයි ජංගි නූල් අස්සෙයි රින්ගන්නේ නැතුව තමන්ගේ දියුණුව වෙනුවෙන් දෙයක් කරගමු නේද...

    TARO ප්‍රමුඛ ඔන්ලයින් දියුණුවෙන්න අත හිත දෙන හැමෝම දාන නූල් වලින් දැනුමක් ගන්න... Jaya!

    128886048_181492640300082_3249339179440907733_o.jpg

    69361987_739968813090343_7451297989705859072_o.jpg

    66482717_1169784606547664_5232069026150088704_n.jpg

    101721294_3300824603318275_8209440855565203693_o.jpg

    131325914_1521007098095634_5751678814507186997_n.jpg

    121173142_10217569666101697_2584819103723147718_o.jpg

    131907620_2865701273659237_1019164976828597529_o.jpg

    104942256_158418259131718_201913211069611148_o.jpg

    89856354_1321944811339727_385036130094940160_n.jpg

    133849857_10224613092612818_3654104176999534333_n.jpg

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Hariyata research ekak karala patan ganna bro.
    Mamath mokak hari karanna inne. Monawa karannath salli one bn.
    thanks bro... :love:මමත් මේ සයිඩ් එක බලන්න ඉන්නේ මචෝ.. මෙච්චර කාලෙකට ඔය Online earning / Emoney කිසිම දෙයක් මම හෙව්වේ නෑ.. ඒත් මේවා දැක්කම ඇත්තටම දියුණු වෙන්න හිතුනා.. ඇත්ත.. හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ.. හොඳ අයිඩියා එකක් අරන් වැඩේට බහින්න ඕනේ..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මාසෙට කීයක් හොයන්න ඕනෙද ඔය වගේ වාහන ගන්න?
    ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් සෙට් වෙනවා නම් ගේමක්ම නෑ.. මාසෙට ලක්ෂ 5ක් වගේ.. 10 උනත් අවුලක් නෑ.. අනික නාඩියෙන් හිතන්න පුරුදු වෙන්න වෙන්න ඕනේ ලොකු ආදායමක් එන වැඩ මොනවද ඒවා කොහොමද achieve කරන්නේ කියලා...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    thanks bro... :love:මමත් මේ සයිඩ් එක බලන්න ඉන්නේ මචෝ.. මෙච්චර කාලෙකට ඔය Online earning / Emoney කිසිම දෙයක් මම හෙව්වේ නෑ.. ඒත් මේවා දැක්කම ඇත්තටම දියුණු වෙන්න හිතුනා.. ඇත්ත.. හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ.. හොඳ අයිඩියා එකක් අරන් වැඩේට බහින්න ඕනේ..
    Mulin content writing/youtube wage deyak karala passe dropshiping/affilate marketing wage karanna mage hite mokada. Mata lokuwata salli naha bn burn karanna. Habayi ithin kalayak yawi.

    Oya site eke hatiyata baha bn kattak kanna one. Masen deken nam amaruyi. Godak aya oya parents lage salli burn karanawa oke {mama personally dannawa samaharu. Ekkenk idam ehema ugas tiyala patan gatta.}
    Mama kiyanne eka waradi naha. Namuth loku risk ekak.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Mulin content writing/youtube wage deyak karala passe dropshiping/affilate marketing wage karanna mage hite mokada. Mata lokuwata salli naha bn burn karanna. Habayi ithin kalayak yawi.

    Oya site eke hatiyata baha bn kattak kanna one. Masen deken nam amaruyi. Godak aya oya parents lage salli burn karanawa oke {mama personally dannawa samaharu. Ekkenk idam ehema ugas tiyala patan gatta.}
    Mama kiyanne eka waradi naha. Namuth loku risk ekak.
    ඔව් ඒක ඇත්ත.. ඒත් මචෝ ටිකක් වෙනස් විදියකට හිතන්න පුළුවන් මිනිහෙක්ට ගේමක් ගහන්න පුළුවන්.. born skills.. අපි හිතමුකෝ හොඳට ආර්ට්ස් වගේ පුළුවන් කියලා.. එහෙම කෙනෙක්ට Fiverr එකේ දියුණු වෙන්න ලේසි.. also if you r a good developer, u can dev apps...
     
    • Like
    Reactions: sakuntha1996

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මාසෙට කීයක් හොයන්න ඕනෙද ඔය වගේ වාහන ගන්න?
    Pitarata minihekge aduma padiya $2500 thiyanawa nam lankawe full luxury life ekak gewanna puluwan.
    Pitaratata wage lankawe loku tax wadinneth naha, insurance naha, student loan naha. Hamba karapu okkoma athata.

    Ithin pitaratata jeewath wennath bari tharam itha podi adayamak ena deyak unath karala hambena ganen lankawe itha lesiyen luxury life ekak gewanna puluwan.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Business , Investment කරල දියුණු වෙන්න නම් පුලුව්. හැබැයි රටේම ඉන්න එවුන්ගෙන් කතා ටිකනම් අහගන්න වෙනව..

    දේශපාලනය, කුඩු business, නිධන් වගේ කතා අහන්න වෙනව.. 😁
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mulin content writing/youtube wage deyak karala passe dropshiping/affilate marketing wage karanna mage hite mokada. Mata lokuwata salli naha bn burn karanna. Habayi ithin kalayak yawi.

    Oya site eke hatiyata baha bn kattak kanna one. Masen deken nam amaruyi. Godak aya oya parents lage salli burn karanawa oke {mama personally dannawa samaharu. Ekkenk idam ehema ugas tiyala patan gatta.}
    Mama kiyanne eka waradi naha. Namuth loku risk ekak.

    mamat danna ekek innawa uge family walata hoda salli gedara wahana kipayak tiyenawa akkage ayyage wahanat muge wage danawa
    show off ekak yanne u echchara mitarayak newey kapatiyek
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔව් ඒක ඇත්ත.. ඒත් මචෝ ටිකක් වෙනස් විදියකට හිතන්න පුළුවන් මිනිහෙක්ට ගේමක් ගහන්න පුළුවන්.. born skills.. අපි හිතමුකෝ හොඳට ආර්ට්ස් වගේ පුළුවන් කියලා.. එහෙම කෙනෙක්ට Fiverr එකේ දියුණු වෙන්න ලේසි.. also if you r a good developer, u can dev apps...
    Skill rkath one. Habayi marketing skill eka tamayi saratama one. Mona taram talented unat marketing bari nam goda emak naha. Online witarak nemeyi.

    mamat danna ekek innawa uge family walata hoda salli gedara wahana kipayak tiyenawa akkage ayyage wahanat muge wage danawa
    show off ekak yanne u echchara mitarayak newey kapatiyek
    Ow ehema aya innawa. Luck karayo.habayi ithin ara parentslage legacy eka iwarayi.