OESL උන්ගේ වණ්ඩි ටික දැකලා ඇඬුනා...

meeka

Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    mama mulin dekke

    OESEL උන්ගේ චණ්ඩි ටික දැකලා ඇඩුනා වගේ. අහිසංක මම චණ්ඩි බලන්න ආවේ මේකට..

    ado math ban 😅
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හිනත් යනවා අරූගේ වැඩ වලට.මූ පොඩි උන්ව අන්දගෙන හොඳට වැඩ ගන්නවා සල්ලි හරි පඩි හරි ගෙවන්නේ නෑ. අර එකියෙක් ඉන්නව කෙට්ටු.මේකි කියනවා i8 අයියා කියනවලු මම මාස 6 දෙන්නේ.ඒ මාස 6 උඹ හැදිලා පෙන්නන්ඩ ඕනේ.උඹේ කාර් එකකුත් අපී දකින්ඩ ඕනේ කියලා.මුන්ට ඊට වඩා වචන තියෙනවද?බලන්ඩ කොයි තරම් ෂෝයි අයිය කෙනෙක්ද?:LOL:ඇත්ත කතන්දරේ ඕක නෙමෙයි.මාස 6 කට වඩා වැඩ කලොත් ඌ ඊපීඑෆ් ඊටීෆ් රෙජිස්ටර් කරන්ඩ ඕනේ.පඩි ගෙවන්ඩ ඕනේ.:p:LOL:
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Mugen and DevilRox

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    Youtube, Facebook, Admob, Adsence, Dropshipping, Fiverr, Web dev, mobile apps dev, BTC... Ect තව method තියෙනවා සෑහෙන්න.

    මේවා අද කරලා හෙට සල්ලි හොයන්න බැහැ. කාලයක් කරලා ඉවසීම, අත්දැකීම් එක්ක ගහන ගේමක් ඕක.
     
    • Like
    Reactions: ACHIK and MrFrog

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Business , Investment කරල දියුණු වෙන්න නම් පුලුව්. හැබැයි රටේම ඉන්න එවුන්ගෙන් කතා ටිකනම් අහගන්න වෙනව..

    දේශපාලනය, කුඩු business, නිධන් වගේ කතා අහන්න වෙනව.. 😁
    ඒවා අදාල නැ නේ බන් මොකා මොනවා කිව්වත් වැඩේ ලීගල් නම් එච්චරයි. මොනවා කරත් කතා කියන්ඩ උන් ඉන්නවා.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ඒවා අදාල නැ නේ බන් මොකා මොනවා කිව්වත් වැඩේ ලීගල් නම් එච්චරයි. මොනවා කරත් කතා කියන්ඩ උන් ඉන්නවා.

    man online salli walin mulinma car ekak gattama ape game un man salli achchu gahanawa kiyala report karala policiyen deparak gedarata aawa, :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    man online salli walin mulinma car ekak gattama ape game un man salli achchu gahanawa kiyala report karala policiyen deparak gedarata aawa, :lol:
    එහෙම තමා බන් මොකුත් කරගන්ඩ බැරි මිනිස්සු, අනිත් මිනිහෙක් දියුණු වෙනකොට බලාගෙන ඉන්ඩ බැ අනික දියුණු වෙන්නේ කොහොමද කියලා හිතාගන්ඩත් බැ.
    එතකොට ඉතින් හිතන්නේ එක්කෝ කුඩු විකුනලා නැත්තම් වෙන හොර වැඩක් කරලා දියුණු වෙලා කියලා.
    බුරන බල්ලොන්ට ගල් ගගහා හිටියොත් අපේ ගමන පරක්කු වෙනවා.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Hariyata research ekak karala patan ganna bro.
    Mamath mokak hari karanna inne. Monawa karannath salli one bn.
    අන්න එතන තමා අපි හිර වෙන්නෙ හැමදාම. කවුරු මොනව කිව්වත් සල්ලි නැත්නම් abc කියාගන්නත් බෑ දැන්. අඩුම pc එකක් ගන්නත් සල්ලි නැතුව බෑ. කට්ට කන ටිකේ ජීවිතේ ගෙනියන්නත් සල්ලි ඕනෙ. ඒව නැතුව අතගහල කබලෙන් ලිපට වැටින වාර අනනන්තයි
     
    • Like
    Reactions: HSW

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Godak un dropshipping apu kle karapu un eken goda giya.dan amaruiy.thawa admob,adsence karapu unuth game ekak gahuwa.softwares project aran karana unuth innawa.oya athare thawa kihipa denk innawa btc(crypto) trade karala goda giya aya.Thawath un innawa class karala ugannala salli hoyapu un.
     
    • Love
    Reactions: BuLaTha

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    132822844_209955510680972_6114175016432008723_n.jpg
    :yes::yes::yes: