mama mulin dekke
OESEL උන්ගේ චණ්ඩි ටික දැකලා ඇඩුනා වගේ. අහිසංක මම චණ්ඩි බලන්න ආවේ මේකට..
ඒවා අදාල නැ නේ බන් මොකා මොනවා කිව්වත් වැඩේ ලීගල් නම් එච්චරයි. මොනවා කරත් කතා කියන්ඩ උන් ඉන්නවා.Business , Investment කරල දියුණු වෙන්න නම් පුලුව්. හැබැයි රටේම ඉන්න එවුන්ගෙන් කතා ටිකනම් අහගන්න වෙනව..
දේශපාලනය, කුඩු business, නිධන් වගේ කතා අහන්න වෙනව..![]()
ඒවා අදාල නැ නේ බන් මොකා මොනවා කිව්වත් වැඩේ ලීගල් නම් එච්චරයි. මොනවා කරත් කතා කියන්ඩ උන් ඉන්නවා.

එහෙම තමා බන් මොකුත් කරගන්ඩ බැරි මිනිස්සු, අනිත් මිනිහෙක් දියුණු වෙනකොට බලාගෙන ඉන්ඩ බැ අනික දියුණු වෙන්නේ කොහොමද කියලා හිතාගන්ඩත් බැ.man online salli walin mulinma car ekak gattama ape game un man salli achchu gahanawa kiyala report karala policiyen deparak gedarata aawa,![]()
අන්න එතන තමා අපි හිර වෙන්නෙ හැමදාම. කවුරු මොනව කිව්වත් සල්ලි නැත්නම් abc කියාගන්නත් බෑ දැන්. අඩුම pc එකක් ගන්නත් සල්ලි නැතුව බෑ. කට්ට කන ටිකේ ජීවිතේ ගෙනියන්නත් සල්ලි ඕනෙ. ඒව නැතුව අතගහල කබලෙන් ලිපට වැටින වාර අනනන්තයිHariyata research ekak karala patan ganna bro.
Mamath mokak hari karanna inne. Monawa karannath salli one bn.