Peo TV වැඩද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,678
    113
    33
    Kalutara
    STB server reach error කියල නම් ආව ඔෆ් කරලා ඔන් කරද්දී. එහෙම්මම ඔෆ් කරලා දාල ආව.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    අපිටත් PEO TV වැඩ කරන්නෙ නැහැ.1212 වැඩ නැහැ.Internet ,Phone වැඩ කරනව. Tv එකේ 503 කියල Error මැසේජ් එකක් පෙන්නනව.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    BUMP

    PEO Dialog kyl wensak na bn poddak wassa gaman me magul okkoma ekai
    Peotv වහින කොට බලන්න බෑ කියන්නෙ wire වල අවුලක්. කොහේ හරි wire කැඩිච්ච තැන් වලට වතුර ගිහින් wire short වෙනවා. Exchange කණුවේ ඉඳන් එන කොටසේ. ඔක telecom එකට කියන්න. අලුතෙන් wire දානවා. අපේ එහෙම කරා. රිලවුන් ගෙන් බේරාගන්න බෑ.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    Peotv වහින කොට බලන්න බෑ කියන්නෙ wire වල අවුලක්. කොහේ හරි wire කැඩිච්ච තැන් වලට වතුර ගිහින් wire short වෙනවා. Exchange කණුවේ ඉඳන් එන කොටසේ. ඔක telecom එකට කියන්න. අලුතෙන් wire දානවා. අපේ එහෙම කරා. රිලවුන් ගෙන් බේරාගන්න බෑ.
    මගෙ තියෙන්නෙ පයිබර් කනෙක්ෂන් එකක් ඒකටත් වැස්සට වතුර යනවද?