Peotv වහින කොට බලන්න බෑ කියන්නෙ wire වල අවුලක්. කොහේ හරි wire කැඩිච්ච තැන් වලට වතුර ගිහින් wire short වෙනවා. Exchange කණුවේ ඉඳන් එන කොටසේ. ඔක telecom එකට කියන්න. අලුතෙන් wire දානවා. අපේ එහෙම කරා. රිලවුන් ගෙන් බේරාගන්න බෑ.BUMP
PEO Dialog kyl wensak na bn poddak wassa gaman me magul okkoma ekai
මගෙ තියෙන්නෙ පයිබර් කනෙක්ෂන් එකක් ඒකටත් වැස්සට වතුර යනවද?Peotv වහින කොට බලන්න බෑ කියන්නෙ wire වල අවුලක්. කොහේ හරි wire කැඩිච්ච තැන් වලට වතුර ගිහින් wire short වෙනවා. Exchange කණුවේ ඉඳන් එන කොටසේ. ඔක telecom එකට කියන්න. අලුතෙන් wire දානවා. අපේ එහෙම කරා. රිලවුන් ගෙන් බේරාගන්න බෑ.