Boru bn. 28 welath idala na kiyanne. Meka saudi arabiya newei ne.
Hodata hoyala blpn eki ge yaluwon gen ehema..
Mata kollek idala na.. atha wath thiyala na..
samaharavita vennath puluvan samahara kello ali oluven innava mama yaluven na
ඕක නොගලපලා බැදපු අය කවුරුත්ම නැද්ද බන්
ඉංදියන් මගුල්වලින් එන රිසල්ට් එකයි, ලංකාවේ සොෆ්ට්වෙයා වලින් එන රිසාල්ට් එකයි වෙනස් වෙන්නෙ ඇයි බන්? කවුරු හරි මේ ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. මමත් මේ ගැන කලින් ත්‍රෙඩ් එකක් ඇතුලේ කිව්වා. මේකට හේතුව මොකක්ද?
මම මේ ලින්ක් එකට ගිහින් විස්තර දැම්මා. කොටු වල තියන ඒවා වෙනස් බන්. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. තව ඕනි තරම් ඉන්දියන් වෙබ් සයිට් තියනවා. ඒවගෙන් එන විස්තර වෙනස් බන්. මගේ නම් ලග්නෙත් වෙනස්.
මේ කේන්දර උත්තවල් ජීවිත කාලකන්නි කරනවා බන්. හරියට එලියට බැහැලා එකක් හොයාගන්න බැරුව ගියානෙ. බිස්නස් මගුල් කරන්න කඩවල්වලට් සෙට් වුනාට පස්සෙ කෙල්ලො නෑ තමා.
දැන් ඉතින් කොරොනාත් එක්ක මොන කසාදද. දැන් එලියට බහිනවා කියන්නෙ මාරයා එක්ක යනවා වගෙ වැඩක්. proposal හැම අතින්ම හොද එවා එන්න නන් business ,political contacts තියෙන්න ඕනි. ඒවා නෑ නෙ ඉතින් පත්තරේ තමා.

