යෝගය

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කුජ ශනි yogaya තියෙන කෙන්දරයක් මැච් කරලා පොරොන්දමුත් මැච් කරලා පෙනුමත් තියෙන වාතයක් නොවෙන යමක් කමක් තියෙන හොද පවුල් පසුබිමක් තියෙන උගත් කෙල්ලෙක් බැන්දපු උන් ඉන්නවද මේකෙ?
    කේන්දරකාරයෙක් කුජශනි යෝගය තියෙන කේන්දරයක්ම තියෙන කෙනෙක් බදින්න කිව්වා නැත්තන් ප්‍රශ්න ඇවිත් ඩිවොස් වෙන්න පුලුවන්ලු. මොකද උබල හිතන්නෙ මේ ගැන?
    web eke එකක් තිබ්බා කෙල්ල ලස්සනක් නෑ ජොබක් කරනවා කිසිම පවුල් පසුබිමක් නෑ බොරුවට ගෙයක් දෙනවා කියලා ඇඩ් එකෙ දාලා තිබ්බා. family details එවන්න කිව්වම ඊට පස්සෙ එහෙම එකක් ගැන සද්දයක්වත් නෑ. එකියි නන්ගියි පව්ලෙ. මිනිස්සු බොරු දානවා හොද තැන් අල්ලගන්න. අතෑරල දැම්මා.
     
    • Haha
    • Like
    Reactions: hancok and NRTG

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    Tikak iwaseemen hoyapan. Baarayak ehema weyan eawa awishwasa karanwanam. Gelapena kenek labei.
     
    • Like
    Reactions: Fbfocus

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Matath tiyenawa yogayak... Yoga walin hodama eka lu. Mata nam ganak wath na hehe
    Ruchaka Yogaya

    Habai eka parak nendamma kenek kendare dekala maara satis una :D

    Mage gf ta Angaharu 7 lu...eth api issara oka astrologer kenek gawata arn giyama awlak na kiwwa mage kendaren eka kapeanawalu..

    Kapune natheth awlak na... Angaharuta ukoola ganne kari wadak karanna awoth..

    Kendara aththa wennath athi nathuwath athi.... Grahaloka walin apita balapaaemak thiyenawa sahenna..

    Jeewaya pawathinne Ira nisa... wadadiya badiya handa nisa... Apita astroid enne nathuwa sapey inne Jupiter nisa... Jupiter ge guruthwayen astroid wala patheka wenas karanawane..

    Mage athdakeemen kianne... oya mona labbatwath wada matter wenne hethey haiya confidence eka!
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Tikak iwaseemen hoyapan. Baarayak ehema weyan eawa awishwasa karanwanam. Gelapena kenek labei.

    හොයන පස්වෙනි අවුරුද්ද ඩොටෙ එකියෙකුත් බෑ කිව්වා.බලන්න ගියෙ කේන්දර හොදට මැච් වෙනවා කිව්ව නිසා. පෙනුම ටිකක් තියෙනවා ජොබ විතරයි ඇති මගුලකුත් නෑ එත් අලි පුකෙන් ඉන්නෙ
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    හොයන පස්වෙනි අවුරුද්ද ඩොටෙ එකියෙකුත් බෑ කිව්වා.බලන්න ගියෙ කේන්දර හොදට මැච් වෙනවා කිව්ව නිසා. පෙනුම ටිකක් තියෙනවා ජොබ විතරයි ඇති මගුලකුත් නෑ එත් අලි පුකෙන් ඉන්නෙ
    umbe wayasa keeyada ?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    proposal yaddi mulin chat karala photo share karala kella kamathinam kohedi hari tea walata wage ekkan gihin eath ok nam family walin palayan balanna.

    oya krameta akamathi families atherapan, un me loke wasanna dannethi ewn.

    eki patta busy. bank kellek neh. weekends valath yanava studies karanava. oka atharuna ekamayi hoda. i don't think she will spend time to even chat. godak evun avith ekiva balanna mokakhari kiyala ba kiyanavalu. 28k velath kollekvath idala na. amuthuma ekiyek.
    kellanta vada unge ammatayi uvamanava thiyenne.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530

    Boru bn. 28 welath idala na kiyanne. Meka saudi arabiya newei ne.

    Hodata hoyala blpn eki ge yaluwon gen ehema..

    Mata kollek idala na.. atha wath thiyala na..
     
    Last edited:
    • Like
    Reactions: Fbfocus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    eki patta busy. bank kellek neh. weekends valath yanava studies karanava. oka atharuna ekamayi hoda. i don't think she will spend time to even chat. godak evun avith ekiva balanna mokakhari kiyala ba kiyanavalu. 28k velath kollekvath idala na. amuthuma ekiyek.
    kellanta vada unge ammatayi uvamanava thiyenne.
    @Fbfocus උබ දැන් මේක නවත්තපන්.
    LikableFaintAnteater-size_restricted.gif
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක නොගලපලා බැදපු අය කවුරුත්ම නැද්ද බන්

    Matath oka thiyenawa.habayi effect ekak naha kiyala indian calculators wala thiyenne.anith pihitim nisa kapila gihin.
    Poddak ube ekath balanna.

    https://www.drikpanchang.com/jyotisha/mangal-dosha/mangal-dosha-calculator.html

    ඉංදියන් මගුල්වලින් එන රිසල්ට් එකයි, ලංකාවේ සොෆ්ට්වෙයා වලින් එන රිසාල්ට් එකයි වෙනස් වෙන්නෙ ඇයි බන්? කවුරු හරි මේ ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. මමත් මේ ගැන කලින් ත්‍රෙඩ් එකක් ඇතුලේ කිව්වා. මේකට හේතුව මොකක්ද?

    මම මේ ලින්ක් එකට ගිහින් විස්තර දැම්මා. කොටු වල තියන ඒවා වෙනස් බන්. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා. තව ඕනි තරම් ඉන්දියන් වෙබ් සයිට් තියනවා. ඒවගෙන් එන විස්තර වෙනස් බන්. මගේ නම් ලග්නෙත් වෙනස්.
     
    Last edited:
    • Like
    Reactions: Fbfocus