Dialog DataDeal මගඩිය

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,971
    8,791
    113
    Cenon
    cenon.com
    මුන්ගේ මාකටින් ට්‍රික්ස් වලට අහු වෙන්න එපා, මේක ලැබෙන ඔෆර් එකක් නෙමෙයි. සිරාවටම මේ ඔෆර් එක ලැබුන කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    මුන්ගේ මාකටින් ට්‍රික්ස් වලට අහු වෙන්න එපා, මේක ලැබෙන ඔෆර් එකක් නෙමෙයි. සිරාවටම මේ ඔෆර් එක ලැබුන කෙනෙක් ඉන්නවනම් කියන්න.
    Screenshot_2020-12-31-11-12-34-565_com.google.android.apps.messaging.jpg

    මේක ගැනද කියන්නේ,මේකනං මට ලැබුණා
     
    • Like
    Reactions: Cenon

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    ලැබුනා කියල sms එක මටත් ආවා, ඒත් data ලැබුනේ නෑ.
    my dialog ඇප් එකෙන් චෙක් කරන්න මචං,මන් දැන් use කරන්නෙත් ඒ ලැබුණු data
    IMG_20201231_113549.jpg
     
    Last edited: