Apple Care Warranty

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මගේ Iphone 7 plus phone එකේ Camera එකේ අවුලක් ආවා :( මේ තියෙන්නේ මම ඒක ගැන දාපු ත්රේඩ් එක...

    https://elakiri.com/threads/iphone-camera-issue.1966000/

    සෝ Apple care warranty හැව් නිසා :yes: මං ගියා Genxt එකට උන් ලංකාවේ Apple Authorized Service Provider වන නිසා,

    මගේ ෆෝන් එකේ Issue එක කිව්වම උන් ෆෝන් එක බලලා කිව්වා මේකට ෆෝන් එකට ෆෝන් එකක් රිප්ලෙස් වෙනවා සර් :shocked: හැබැයි සති 5ක් වගේ යනවා Singapore යවලා රිප්ලෙස්මන්ට් එක ගෙන්න ගන්න වෙන නිසා, :eek::baffled: මං ඇහුව එතකොට රිප්ලෙස්මන්ට් වෙන ෆෝන් එක With Box ද Without Box ද කියලා :nerd::nerd: එතකොට කිව්වේ ෆෝන් එක විතරයි Replace වෙන්නේ Charger, Lighting Cable, headset, Box කලින් එකේ ඒවා පාවිච්චි කරන්න කියලා :confused::confused::confused:

    ඒපාර මං ඇහුවා එතකොට Box එකේ EMI එකයි Phone EMI එකයි දෙකක් වෙනවනේ කියලා..:rolleyes::rolleyes: එතකොට කියනවා EMI එක වෙනස් වෙන එකට එයාලා Note එකක් දෙනවා ඒ වගේම කලින් phone එකේ warranty period එක අලුත් එකට Continue වෙනවා කියලා :eek:

    මට ටිකක් මේක අවුල් වගේ :frown: මුන් මේ අලුත් ෆෝන් එකක් කියලා දෙන්නේ Refurbished ඒවද කියලා :frown::angry: මොකද දන්න තරමින් 7 plus phone දැන් ගහන්නේ නැති නිසා..:rolleyes:

    එලකිරියන්ස් කවුරු හරි දන්නවද මේ සීන් එක ගැන ? :nerd::nerd:
    Apple care warranty claim කරපු Experience කොහොමද කට්ටියගේ මෙරට සහ පිටරට ? :nerd::nerd:
    Phone to Phone Replacement එකක් වෙද්දී මොකක් ද Process එක ? :nerd::nerd:

    අදහස් ඕන මිතුරනි....:):yes::yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407

    apple ලා ගේ වොරන්ට් පොලිසි එක ඔහොමතමා සින්ඝලු refurbished තමා දෙන්නේ මොකද උබ හදන්න දෙන phone එක උබ පෙට්ටියේ දාල තියාගන්නේ නැනේ පාවීචිකරනවා නේ ..so no issue
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    hodama de kiyannada, lankawe hoda mobile repair center ekakin oka hadaganin. phone eka yawwoth jiwitheta oka hadala ewan na. un gawa wenama tyenawa repair karapu phones refurbished tamai. ewagen ekak tamai ewanne. ewage ehema awlakna company refurbished machan. eth ubage phone ekata wada condition adu wadi wenna puluwan mokak awath baraganna wenawa. hodama de wechcha issue eka mehen hadaganna eka. apple care warranty lankawe idan gannawa kiyanne eka wenamama athal ekak ;)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    apple ලා ගේ වොරන්ට් පොලිසි එක ඔහොමතමා සින්ඝලු refurbished තමා දෙන්නේ මොකද උබ හදන්න දෙන phone එක උබ පෙට්ටියේ දාල තියාගන්නේ නැනේ පාවීචිකරනවා නේ ..so no issue
    එහෙම නෙමෙයි බං කවදා හරි දවසක ෆෝන් එක විකුණන දවසක බොක්ස් එකේ එමි එකයි ෆෝන් එකේ එමි එකේ දෙකක් වෙන එක අවුලක්නේ....
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    එහෙම නෙමෙයි බං කවදා හරි දවසක ෆෝන් එක විකුණන දවසක බොක්ස් එකේ එමි එකයි ෆෝන් එකේ එමි එකේ දෙකක් වෙන එක අවුලක්නේ....
    එකට තමා බන් ලේටර් එකක් දෙන්නේ ..ඕක global policy එකක් ...
     
    • Like
    Reactions: sudumalli2009

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,360
    19,471
    113
    Colombo
    මගෙත් ෆෝන් එකක් ඔහොම රීප්ලේස් කරා
    ගොඩක් වෙලාවට දෙන්නෙ රීෆර්බිශ් තමයි, රීෆර්බිශ් කරද්දි බැටරිය රීප්ලේස් කරනවා, තව සේරම දේවල් කොනක ඉඳන් ෆුල් චෙක් වෙනවා ඒක නිසා රීෆර්බිශ් ෆෝන එකක අලුත් ෆෝන් එකක තරම් අවුලක් වෙන්න චාන්ස් එකක් නැහැ කියලා තමයි කවුරුත් කියන්නෙ
    හැබැයි මෙහෙම දෙයක් තියනවා ඇපල් සයිට් එකේ පරන සීරියල් එක ගැහුවම එනවා මේ ෆෝන් එක රීප්ලේස් වෙලා තියෙන්නෙ කියලා
    ෆෝන් එකේ සීරියල් එකෙන් හොයන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිවු එකක්ද, රීෆර්බිශ් එකක්ද, රීප්ලේස්මන්ට් එකක්ද කියලා,කෙලින්ම ගනිපු රීෆර්බිශ් එකෙයි රීප්ලේස්මන්ට් එකෙයි වෙනස අඳුනගන්න පුලුවන් සීරියල් එක බලලා

    ෆෝන් එකක රිලීස් උනු අලුතම රීප්ලේස් කරොත් බ්‍රෑන්ඩ්නිවු එකක් හම්බ වෙන්නත් චාන්ස් එකක් තියනවා, දැන් නම් අනිවා රීෆර්බිශ් තමයි හැබැයි අලුත් එකක් වගේම තමයිහම්බෙද්දි අර පීල් කරන ස්ටිකර් එක සේරම එක්ක එන්නෙ.

    ලෙටර් එකක් නෙමෙයි දෙන්නෙ සර්විස් ඔර්ඩර් එකද මොකද්ද එක ඒකෙ තියනවා ෆෝන් එකේ තිබුනු අවුල් අනම් මනම් සහ උන් දීපු සොලුශන් එක, මගේ ෆෝන් එක දෙද්දි ඒකෙ ඩෙන්ට් එකක් තිබ්බා, ඒක පවා ඕකෙ තියනවා
    මගේ තිබ්බෙ මෙහෙම
    ඩෙන්ට් එකක් තියනවා ඒ උනාට ෆෝන් එකේ අවුලට ඒ ඩෙන්ට් එකේ සම්බන්ධයක් නැහැ ලොජික් බෝඩ් එකේ අවුලක් නිසා ෆෝන් එක රීපලේස් කරා කියලා තියෙන්නෙ.

    ඇපල් කෙයා වලින් ඕක රීප්ලේස් කරනවා නං අනිවා රීප්ලේස්මන්ට් එක ගනින්, උඹට පිටින් හොයන්න බැහැ අලුත් ෆෝන් එකකයි දෙන එකෙයි වෙනසක්.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    hodama de kiyannada, lankawe hoda mobile repair center ekakin oka hadaganin. phone eka yawwoth jiwitheta oka hadala ewan na. un gawa wenama tyenawa repair karapu phones refurbished tamai. ewagen ekak tamai ewanne. ewage ehema awlakna company refurbished machan. eth ubage phone ekata wada condition adu wadi wenna puluwan mokak awath baraganna wenawa. hodama de wechcha issue eka mehen hadaganna eka. apple care warranty lankawe idan gannawa kiyanne eka wenamama athal ekak ;)
    මෙහෙන් රෙපයොර් කරන එක අවුල් කියනවා බං water resistant seal තියන්න බෑ කියලා ඒකයි බැලුවේ උන්ගෙන්ම Claim කරගන්න

    එකට තමා බන් ලේටර් එකක් දෙන්නේ ..ඕක global policy එකක් ...
    එල බං ඔය සීන් ගැන දන්නේ නෑ ඒකයි හොයලා බැලුවේ.. තැන්ක්ස් වේවා.. :)

    මගෙත් ෆෝන් එකක් ඔහොම රීප්ලේස් කරා
    ගොඩක් වෙලාවට දෙන්නෙ රීෆර්බිශ් තමයි, රීෆර්බිශ් කරද්දි බැටරිය රීප්ලේස් කරනවා, තව සේරම දේවල් කොනක ඉඳන් ෆුල් චෙක් වෙනවා ඒක නිසා රීෆර්බිශ් ෆෝන එකක අලුත් ෆෝන් එකක තරම් අවුලක් වෙන්න චාන්ස් එකක් නැහැ කියලා තමයි කවුරුත් කියන්නෙ
    හැබැයි මෙහෙම දෙයක් තියනවා ඇපල් සයිට් එකේ පරන සීරියල් එක ගැහුවම එනවා මේ ෆෝන් එක රීප්ලේස් වෙලා තියෙන්නෙ කියලා
    ෆෝන් එකේ සීරියල් එකෙන් හොයන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිවු එකක්ද, රීෆර්බිශ් එකක්ද, රීප්ලේස්මන්ට් එකක්ද කියලා,කෙලින්ම ගනිපු රීෆර්බිශ් එකෙයි රීප්ලේස්මන්ට් එකෙයි වෙනස අඳුනගන්න පුලුවන් සීරියල් එක බලලා

    ෆෝන් එකක රිලීස් උනු අලුතම රීප්ලේස් කරොත් බ්‍රෑන්ඩ්නිවු එකක් හම්බ වෙන්නත් චාන්ස් එකක් තියනවා, දැන් නම් අනිවා රීෆර්බිශ් තමයි හැබැයි අලුත් එකක් වගේම තමයිහම්බෙද්දි අර පීල් කරන ස්ටිකර් එක සේරම එක්ක එන්නෙ.

    ලෙටර් එකක් නෙමෙයි දෙන්නෙ සර්විස් ඔර්ඩර් එකද මොකද්ද එක ඒකෙ තියනවා ෆෝන් එකේ තිබුනු අවුල් අනම් මනම් සහ උන් දීපු සොලුශන් එක, මගේ ෆෝන් එක දෙද්දි ඒකෙ ඩෙන්ට් එකක් තිබ්බා, ඒක පවා ඕකෙ තියනවා
    මගේ තිබ්බෙ මෙහෙම
    ඩෙන්ට් එකක් තියනවා ඒ උනාට ෆෝන් එකේ අවුලට ඒ ඩෙන්ට් එකේ සම්බන්ධයක් නැහැ ලොජික් බෝඩ් එකේ අවුලක් නිසා ෆෝන් එක රීපලේස් කරා කියලා තියෙන්නෙ.

    ඇපල් කෙයා වලින් ඕක රීප්ලේස් කරනවා නං අනිවා රීප්ලේස්මන්ට් එක ගනින්, උඹට පිටින් හොයන්න බැහැ අලුත් ෆෝන් එකකයි දෙන එකෙයි වෙනසක්.

    මේ තියෙන්නේ සීන් එක අඩේ තැන්කු වේවා :cool:
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මෙහෙන් රෙපයොර් කරන එක අවුල් කියනවා බං water resistant seal තියන්න බෑ කියලා ඒකයි බැලුවේ උන්ගෙන්ම Claim කරගන්න

    kisima awlak nathuwa water seal ekalankawe gahanawa.
     
    • Like
    Reactions: sudumalli2009