මගේ Iphone 7 plus phone එකේ Camera එකේ අවුලක් ආවා
මේ තියෙන්නේ මම ඒක ගැන දාපු ත්රේඩ් එක...
https://elakiri.com/threads/iphone-camera-issue.1966000/
සෝ Apple care warranty හැව් නිසා
මං ගියා Genxt එකට උන් ලංකාවේ Apple Authorized Service Provider වන නිසා,
මගේ ෆෝන් එකේ Issue එක කිව්වම උන් ෆෝන් එක බලලා කිව්වා මේකට ෆෝන් එකට ෆෝන් එකක් රිප්ලෙස් වෙනවා සර්
හැබැයි සති 5ක් වගේ යනවා Singapore යවලා රිප්ලෙස්මන්ට් එක ගෙන්න ගන්න වෙන නිසා, 
මං ඇහුව එතකොට රිප්ලෙස්මන්ට් වෙන ෆෝන් එක With Box ද Without Box ද කියලා 
එතකොට කිව්වේ ෆෝන් එක විතරයි Replace වෙන්නේ Charger, Lighting Cable, headset, Box කලින් එකේ ඒවා පාවිච්චි කරන්න කියලා 

ඒපාර මං ඇහුවා එතකොට Box එකේ EMI එකයි Phone EMI එකයි දෙකක් වෙනවනේ කියලා..
එතකොට කියනවා EMI එක වෙනස් වෙන එකට එයාලා Note එකක් දෙනවා ඒ වගේම කලින් phone එකේ warranty period එක අලුත් එකට Continue වෙනවා කියලා 
මට ටිකක් මේක අවුල් වගේ
මුන් මේ අලුත් ෆෝන් එකක් කියලා දෙන්නේ Refurbished ඒවද කියලා 
මොකද දන්න තරමින් 7 plus phone දැන් ගහන්නේ නැති නිසා..
එලකිරියන්ස් කවුරු හරි දන්නවද මේ සීන් එක ගැන ?

Apple care warranty claim කරපු Experience කොහොමද කට්ටියගේ මෙරට සහ පිටරට ?

Phone to Phone Replacement එකක් වෙද්දී මොකක් ද Process එක ?

අදහස් ඕන මිතුරනි....

මේ තියෙන්නේ මම ඒක ගැන දාපු ත්රේඩ් එක... https://elakiri.com/threads/iphone-camera-issue.1966000/
සෝ Apple care warranty හැව් නිසා
මං ගියා Genxt එකට උන් ලංකාවේ Apple Authorized Service Provider වන නිසා, මගේ ෆෝන් එකේ Issue එක කිව්වම උන් ෆෝන් එක බලලා කිව්වා මේකට ෆෝන් එකට ෆෝන් එකක් රිප්ලෙස් වෙනවා සර්