හුගක් වෙලාවට deduct උන සල්ලි ආයි account එකට වැටෙනවා. එහෙම වැටුනෙ නැත්තන් අදාල බැංකුවෙ card centre කතා කරල කිව්වම උන් කරල දෙනවා.
මගේ එක පාරක් ඔහොම සීන් එකක් වෙලා, bank එකෙන් මැසේජ් දෙකක් ආවා දෙපාරකට payment එකක් උනා කියලා. Card centre කතා කරන්න හිටියත් අමතක උනා. ඊලග දවසේ උදේ වෙනකොට තව මැසේජ් එකක් ඇවිල්ලා තිබුනා ඒක නිවැරදි කරා කියලා.

ඔන්න ඔහොමයි අවුලක් ගියොත් කරන්නේ මචන්. උබ වෙලාව දිනේ දාල ගහපන් මේල් එකක් කෙලවෙලා යන්න