Cargill's GM email ekak

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හුගක් වෙලාවට deduct උන සල්ලි ආයි account එකට වැටෙනවා. එහෙම වැටුනෙ නැත්තන් අදාල බැංකුවෙ card centre කතා කරල කිව්වම උන් කරල දෙනවා.
    මගේ එක පාරක් ඔහොම සීන් එකක් වෙලා, bank එකෙන් මැසේජ් දෙකක් ආවා දෙපාරකට payment එකක් උනා කියලා. Card centre කතා කරන්න හිටියත් අමතක උනා. ඊලග දවසේ උදේ වෙනකොට තව මැසේජ් එකක් ඇවිල්ලා තිබුනා ඒක නිවැරදි කරා කියලා.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    ඕක සාමාන්‍ය තාක්ෂණික ගැටළුවක්. ලොකුවට ත්‍රෙඩ් දාගෙන කියවන්න දෙයක් නමෙයි.

    Prshnaya tamange nowanatak පිළිතුරු darshanikai machan
     
    • Like
    Reactions: MarshMello

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    හුගක් වෙලාවට deduct උන සල්ලි ආයි account එකට වැටෙනවා. එහෙම වැටුනෙ නැත්තන් අදාල බැංකුවෙ card centre කතා කරල කිව්වම උන් කරල දෙනවා.
    මගේ එක පාරක් ඔහොම සීන් එකක් වෙලා, bank එකෙන් මැසේජ් දෙකක් ආවා දෙපාරකට payment එකක් උනා කියලා. Card centre කතා කරන්න හිටියත් අමතක උනා. ඊලග දවසේ උදේ වෙනකොට තව මැසේජ් එකක් ඇවිල්ලා තිබුනා ඒක නිවැරදි කරා කියලා.
    Yeap. Agreed machan. Every system in the world is not 100% perfect.

    Prshnaya tamange nowanatak පිළිතුරු darshanikai machan

    Happened to me few times in SL, Malaysia and Singapore. :-D
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    හුගක් වෙලාවට deduct උන සල්ලි ආයි account එකට වැටෙනවා. එහෙම වැටුනෙ නැත්තන් අදාල බැංකුවෙ card centre කතා කරල කිව්වම උන් කරල දෙනවා.
    මගේ එක පාරක් ඔහොම සීන් එකක් වෙලා, bank එකෙන් මැසේජ් දෙකක් ආවා දෙපාරකට payment එකක් උනා කියලා. ඊලග දවසේ උදේ වෙනකොට තව මැසේජ් එකක් ඇවිල්ලා තිබුනා ඒක නිවැරදි කරා කියලා.
    Ehsma. Wnawa nam. Hodai ban. Boc bank eka. Redd aye nam cargill's paththa palathe yanne. Na
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Prshnaya tamange nowanatak පිළිතුරු darshanikai machan
    ඔය ගැටලුවට මම මුහුණ දීලා තියෙනවා, ඒ අත්දැකීම් නිසා කිව්වේ. ප්‍රශ්නෙට මම මුහුණ දීලා තියෙනවා.. දාර්ශනික උත්තර නෙමෙයි තියෙන්නේ, අත්දැකීම් වලින් දීපු රිප්ලයි එකක්.
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    Samahara Banks wala payment systems wala awulk thieunawa ban !! kokath tikk iwasala balapan ape ekkth oya scene ekama una !! (Charged kiyala SMS ekath awaa) passe refund (Transaction reversal )wela thibba tikk iwasala balala une natthnmmail ekk dapan !! :)
     
    • Like
    Reactions: Rukshansms

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් මේ වගේ වෙලාවට කැෂියර් එකෙන් දෙන එක ස්ලිප් එකක් සයින් නොකර ඉන්න පුළුවන් නේද? එතකොට අවුලක් උනත් ඩිස්පියුට් කරන්න පුළුවන් නෙ.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    ඔය ගැටලුවට මම මුහුණ දීලා තියෙනවා, ඒ අත්දැකීම් නිසා කිව්වේ. ප්‍රශ්නෙට මම මුහුණ දීලා තියෙනවා.. දාර්ශනික උත්තර නෙමෙයි තියෙන්නේ, අත්දැකීම් වලින් දීපු රිප්ලයි එකක්.
    Ow machan wenna ati. Et mama dan boc ekata call kara. Waiting time 33 minutes. Un kewe unge patten karanna deyak na cargill's bank eken aula wela tiyanne kiyala. Auto reverse wenawada ahuwa mama. Ehema wenne na. 4n number ekak dela heta ude 8n passe call karala mamam reverse karaganna ona kewa. 0112204659. Onna number ekat. Mama dan kata wahan hitiyot hari kiyalda uba tama kiyanne.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,854
    4,318
    113
    Sri Lanka
    Ow machan wenna ati. Et mama dan boc ekata call kara. Waiting time 33 minutes. Un kewe unge patten karanna deyak na cargill's bank eken aula wela tiyanne kiyala. Auto reverse wenawada ahuwa mama. Ehema wenne na. 4n number ekak dela heta ude 8n passe call karala mamam reverse karaganna ona kewa. 0112204659. Onna number ekat. Mama dan kata wahan hitiyot hari kiyalda uba tama kiyanne.

    Ubata eeka ewelawe reverse karanna tibbe machan. Dan settlement eka wela iwara athi. Anyway cargills katha karala bank reference number eka denna.. Un refund karai.
     
    • Like
    Reactions: Rukshansms

    Thils

    Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    Yako etana bill eka tibbe 2000 ganak. Hithapan badu tika 50000i kiyala. 50000 gane 2parak charge unama account eke balance ekak itiri weida. Unge waraddata un sorry kiyanwada. Na. Eka mage waradda wage mama 2parak pay kranna ona. Anika eka un pahadili karapu widiya antima narakai. Nikan uge badu mama uge salli walin aran awa wage
    Machan oka mehemai wenne, palaweni para transaction eka ube account eken deduct unata network aulak giyama credit card machine eke slip ekak print wenne na, ethakota machine eke eka fail transacion ekak widihata flag wenawa, deweni para transaction eka karama kalin fail wechcha eka issellama bank ekata yawala e amount eka aith refund wenawa, eeta passe thama deweni transaction eka yanne.

    godak ayata deparak deduct wena sms eka awata aith refund wena sms eka enne na eken danne nathi aya kalabala wenawa. godak bank refund wena ekata sms alert denne na deduct wenawata witharai sms alert denne.

    oya wage welawaka hondama wade uba mathak karala card machine eke slip eka illan langa thiyaganna eka, online app banking app eken unath check karanna puluwan e welawema, nikan card center cl karala watha wenna one na. owa othana machine wala wada karana un danne na eka unge waraddak nemei. api salli deparak deduct wela kiyala ethana indan unta watha wenna giyama oya wage dewal wenna puluwan itin.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    M

    Welawata man gawa app eka tibba ban. Un kewema aulk une na kiyala. Online balance eke 2parak charge una eka watila. Et refund una ekak na. So danata 2parak charge wela tiyanwa.
     
    Thils

    Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    මචන් මේ වගේ වෙලාවට කැෂියර් එකෙන් දෙන එක ස්ලිප් එකක් සයින් නොකර ඉන්න පුළුවන් නේද? එතකොට අවුලක් උනත් ඩිස්පියුට් කරන්න පුළුවන් නෙ.

    cashier slip/Customer Slip eke sign karath nathath eka valid na dan, cashier slip sign karana eka valid une credit card awa mul kale manual charge karaddi, dan manual charge karana system na.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    cashier slip eke sign karath nathath eka valid na dan, cashier slip sign karana eka valid une credit card awa mul kale manual charge karaddi, dan manual charge karana system na.
    Cashier nemeyi machan customerta authorize karanna dena slip eka. Eka un tiyagannawa.
     
    • Like
    Reactions: Rukshansms

    Thils

    Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    M

    Welawata man gawa app eka tibba ban. Un kewema aulk une na kiyala. Online balance eke 2parak charge una eka watila. Et refund una ekak na. So danata 2parak charge wela tiyanwa.
    owa auto refund wenawa settlement yaddith. oka hama bank system ekakama wena deyak. ohoma wenna hethu godak balapana nisa solution ekak na. bank wala paththen ehema deparak charge wenne nathi wenna uparimeta system hadala thiyenne dan kale hatiyata.

    oya wage deyak unoth badu gaththa slip ekai credit card machine eke slip ekai dekama thiyaganin refund une naththan eelaga dawasema bank ekata katha karala kiyapan. shop wala inna unta mukuth kiyala wadak na itin
     
    • Like
    Reactions: Rukshansms

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,307
    8,070
    113
    මම දවසක් කේ එෆ් සී ගියා පොඩි එකයි වයිෆ් එක්ක. දවල් උබට කියන්න කැසියර් එකේ එක කෙල්ලක් බඩු දෙනව සේරටම පව්. එකෙක්වත් උදව් කරන්නේ නැහැ මැනේජර් කියල ඉන්න උන් දෙන්න එහෙට මෙහට ඇවිදිනව පෝලිම ඒ මදිවට. ඇතුලේ වැඩ කරන උන් පිරිල. මට බලන් ඉදල එපා උනා. අම්මට .%%කන්න කියල. ගත්තා මැනේජර් කැරියගේ ෆොටෝ එකක් ඇරියා මේල් එක වෙලාව, දිනේ හේතුව සේරම ටැග් කරල මුලු කාගිල්ස් එකේම ඉන්න හෙඩ් ඔෆිස් එකේ උන්. මාසයකට පස්සේ ගියා ඔකත් බලන්න කියල. උබට කියන්න කට්ටිය මාර ස්පීඩ් මැනේජර් ඇවිල්ල අහල ඔඩර් ගත්තා හැබැයි පරන එකා නම් දැක්කේ නෑ. :lol:ඔන්න ඔහොමයි අවුලක් ගියොත් කරන්නේ මචන්. උබ වෙලාව දිනේ දාල ගහපන් මේල් එකක් කෙලවෙලා යන්න
     
    • Haha
    Reactions: Rukshansms

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    Ape godak staffla and customersla danne na machan mei terminals wada karana widiha. Unta last transaction eka print karanna unath puluwan. Eeka ewelema void karanna puluwan.

    Anyway sad to hear that situation happened to you. It might be a technical glitch. Aruth ada crowd eka wadi nisa pressure eke inna aththe. Mage suggestion eka nam atharala daanna machan. Small job ne machan. He might lose it.
    Machan those fuckers earn minimum wage. They have to deal with lot of shit fuzzy customers throw at them. I have seen some assholes scold these people as if they are the owners of the super market. We need to learn to show compassion towards people like this. Some of these things can be easily dealt with without getting in to a shouting match. Always treat them with a smile. Remember they are just employees of the company.
     
    • Like
    Reactions: Thils