FRIMI නොකියා සල්ලි කපාගන්නවා

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1609495806010.png


    Math dan dakke :angry:
     
    • Angry
    Reactions: KMAInteract

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම උදේ රුපියල් 200ක් ටොප් අප් කරා මොබිටෙල් එකට රීලෝඩ් එකක් දාන්න. 200 හෝල්ඩ් කරා. තාම හොලවන්න බෑ.
    දැන් තව 400ක් දාපනන් මයෙ පුතේ :giggle:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    FriMi පාවිච්චි කරන එක නැවැත්තුවේ ගිය අවුරුද්දේද ඊට කලින්ද උන් අපිට තියල අරින්න පටන්ගත්ත වෙලොවෙ..
    NTB savings එකක් තිබුනා ඒකෙත් කීයක්වත් නැතිව ඇති.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    NTB Savings එකක් use කරා Online banking වලට. පහුගිය කාලෙ fingerprint එකෙන් mobile app එකට acces කරන්ඩ යද්දී password change කරන්ඩ කියල ආව. Password මතක නැති හින්ද branch එකට ගියා reset කරගන්ඩ. උන් කියනව branch එකෙන් බෑ call center කතා කරන්ඩලු. පස්සෙ call center කතා කරා උන් කියනව debit card එකක් නැතුව බැරි ලු banking password reset කරන්ඩ .හුකන කතා තියෙන්නෙ මුන්ගෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    ඕක ආව කාලේ මුන් හෙන පබ්ලිසිටියක් දුන්නා ඔක්කොම ෆ්‍රී කියලා. කට්ටිය අතර ජනප්‍රිය උන ගමන් සුපුරුදු විදිහට ගේම් එක දෙන්න පටන් අරන්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Hama bank ekakma ehema thama ban, Iye mageth 600k kapala Debit card ekata. Physical Debit card gatta ungen 600k kapanawa annual fee widiahata
     
    • Angry
    Reactions: KMAInteract