සුවසැරිය "Rebrand" හීනමාන pro max

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,478
    3,138
    113
    තරුවයි දෑකැත්තයි දාන්න ඕන.. පැත්තෙන් ගහනවා නැගිටපල්ලා නැගිටපල්ලා NPP ඇම්බුලන්ස් ඇවිල්ලා කියලා..
    අඩෝ සුපිරි කතාව....නැත්තං ටිල් වින් ලොක්කට කියලා රෙකෝඩ් කරලා ස්පිකර් එකකින් දාගෙන යන්න කියමු
     
    • Haha
    Reactions: Heshan Daminda